Jan 8 වු වෙනස!

rrckguy

Active member
  • Dec 10, 2008
    422
    40
    28
    නෑ ඉතින් කියහන්කෝ....? මහින්දට විරැද්ධව කතා කලේ මුන් 3 දෙනා විතරද? අනිත් කවුරැවත් කතා කලේ නැතෙයි?

    ඉතුරු ටිකට කොරන්න කලින් තම ගෙදර යන්න වුනේ
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :Pyako mun 3dena nisa uba pare behela yanna bayawelad hitiye.uba yudde kale pitaratada hitiye

    :lol::lol: ටෝය්යෝ කියනේ මහා සක්කිලි ජාතියක් බන්, ඕකුන්ට කොහෙද ඕව මතක, මහින්දට විරුද්දව චන්දෙ දුන්නේ වෙන මොකටවට් නෙමේ කුහක කමට, මහින්දාට විරුද්දව ඔවුන් ප්‍රබාකරන්ට උනත් චන්දෙ දෙනවා,
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතුරු ටිකට කොරන්න කලින් තම ගෙදර යන්න වුනේ

    අවුරැදු 10ක් ඉදලත් 3 ද බන් මරාගන්න පුලුවන් උනේ... ප්රේ‍මේ අයියට නන් අවුරැදු 4ට 60000 + මරාගන්න පුලුවන් උනා...
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    ඉතුරු ටිකට කොරන්න කලින් තම ගෙදර යන්න වුනේ
    මෙහෙමයි මහින්දට විරුද්ධව කතා කරපු හැම එකාවම නැති කරානන් අනුර කුමාර, හදුන්නෙත්ති වගේ අයගෙ මළමිනියවත් හොයන්න වෙන්නෙ නෑ. ඒකත් කරන්න කලින් ගෙදර ගියා කියන එක අමු බොරුවක් මහින්ද උපරිම බලේ හිටපු කාලෙ ඕන තරම් කරන්න තිබ්බ කරනවනම්. හැබැයි මන් මහින්ද කරපු හැම දේම හොදයි කියන්නෙ නෑ. තාජුදීන්ට කරපු වැඩේ සම්පූර්ණ වැරදියි.
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    තව දෙයක් කියන්න තියනව ජවිපෙ සුද්ධවන්තයො කියල හිතන් ඉන්න අයට. ප්‍රේම කීර්ති ද අල්විස්, සාගරිකා ගෝමස් වගේ අයට මොකද උනේ කියල හොයල බැලුවොත් හොදයි.
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    ඔවු රනිල් ජාත්යන්තර දැලක් එලලනේ තිබ්බෙ ඉතින් කොහොමද එකපාර යුද්ද කරන්නෙ?

    මහින්ද මුලින්ම ජෙප්පන්ට නේ පුතා එන්න කියන්නෙ අාන්ඩුවක් හදන්න. උන් බෑ කිව්වට පස්සෙනේ යූඇන්පීයෙන් ගන්නෙ...

    දැන් එතකොට 2008 දී යුද්දෙ දිනාගෙන යනව කියල ජෙප්පො දැක්කෙ නැද්ද? උන් හිතුවේ යුද්දෙ පරදී කියලද මහින්ද ගසා කන නිසා?

    ඔවු රනිල් ජාත්යන්තර දැලක් එලලනේ තිබ්බෙ ඉතින් කොහොමද එකපාර යුද්ද කරන්නෙ?
    ඕක කියන්නේ වියඝ්‍ර විමලෙනේ.. මට කියපන්කො කොහොමද මහින්ද ඒ දැල ලිහුවේ කියල?

    මහින්ද මුලින්ම ජෙප්පන්ට නේ පුතා එන්න කියන්නෙ අාන්ඩුවක් හදන්න. උන් බෑ කිව්වට පස්සෙනේ යූඇන්පීයෙන් ගන්නෙ...
    මහින්ද එක්ක එකතු වෙලා හොරකන් කරන්නද? මිනී මරන්නද? අද මහින්ද ගාව නැත්තෙත් ඒ එදා ආපු කට්ටියම තම.

    දැන් එතකොට 2008 දී යුද්දෙ දිනාගෙන යනව කියල ජෙප්පො දැක්කෙ නැද්ද? උන් හිතුවේ යුද්දෙ පරදී කියලද මහින්ද ගසා කන නිසා?
    මේ වගේ ප්‍රශ්නයක් අහන්න බයියෙක්ම වෙන්න ඕන.
    යුද්ධේ දිනනවා කියල UNP හොරු ටික වගේ දෑත් ශක්තිමත් කරන්නද කියන්නේ? දැන් ඔය යහපාලනෙට ගිය උන් කියන්නේ ඒ කාලේ \හිටපු හැටි දෙන දෙයක් කාලා. එකෙක් කිව්වේ අප්පච්චි මලා කියල. ජවිපෙ අනිත් පක්ෂ වලට වඩා වෙනස් වෙන්නේ ඔතනින්. එදා ජවිපෙට වැඩියෙන් ආපු අසනෙත් මහින්දට දුන්නා. ආණ්ඩු වෙනස් කරන්න සීනිගම ගිහින් පොල් ගහන උඹලට මේවා තේරෙයිද බන්.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,422
    113
    රූකඩ රාජ්ජේ
    මචන්ලා,

    ලක්ශ 62 පැතූ වෙනස වෙලා අවුරුදු 2ක් ගත වුනා. එ වෙනස ලංකාවට කෙලවුනා කියලා හිතෙන්නෙ මට විතරද?

    ලාංකිකයො හැටියට ඇයි අපිට දෙවල් මෙච්චර ඉක්මනට අමතක වෙන්නෙ? සමහර මිනිස්සුන්ට ලංකාවේ යුද්ධයක් තිබුනද මතකත නැති ගානට.

    මේ ආණ්ඩුව අවත් හරි හමන් එක දෙයක් වත් උනෙ නෑ. හොරු අල්ලනව කිව්ව ආන්ඩුව එක හොරෙක් ඇල්ලුවේ නෑ. හිටියටත් වඩා ලොකු හොරු බිහිකලා.

    පවුල් පාලනය නැති කරනවා කිව්වා. එත් මුන්ගෙ දු, පුත්තු, අයියල, මල්ලිලට, ලොකු ලොකු තනතුරු දීලා.

    කොළඹ මෙගපොලිස් කරනවා කිව්ව නගරෙ කුනු ගොඩවල් යන්න බෑ ගන්දස්කාරෙ. ලස්සනට හදලා තිබ්බ pavement ටිකත් කඩල දැන් එවල අයෙත් pavement කාරයෝ. දුකයි බන් එවා දැක්කම.

    අඩු කරනවා කිව්ව බඩු වල ගනන් අහස උසට. හැම මගුලටම අර tax මෙ tax ගහලා.

    රට හදනවා කිව්ව ආණ්ඩුව හැදිගෙන ආපු project ටිකත් නතර කලා. බොරුවට බොඩ් නම් ගහලා තියෙනවා හතරවටේටම. ගිය ආණ්ඩුවෙන් හදපු project ලොකු ලොකුවට උත්සව තියෙල open කරනවා. කියපන් බලන්න මෙ ආණ්ඩුවෙන් කහ ඉරි සුදු කරා මිස වෙන වැඩකට ඇති දෙයක් කරාද කියලා? මොකුත් නැති වුනාට රනිලගෙ පඩ show එක නම් තියෙනවා, හිටං උත් ඔහේ බේගල් ඇද ඇද ඉන්නවා.

    මන් ගිය අවුරුදු 20ටම ලංකාවෙන් පිට හිටියෙ එත් මාස 3-4කට සති දෙකකට සැරයක් holiday වලට අනිවාර්යෙන්ම ලංකාවට එනවා. ගිය අවුරුදුවල ලංකාවට එනකොට මට ලංකාවෙ දියුණුව හොඩට note වුනා. මට note වුනාට ලංකාවේ හිටපු උංට එවා note වුනෙ නෑ. මන් අර එක දිගට නැතුව සැරින් සැරෙ දැකපු නිසා වෙන්න ඇති මට එහෙම හිතුනෙ. නැත්තම් ඉතින් අපේ උන්ට before and after ෆොටො දැම්මෙ නැත්තම් වෙනසක් උනාද කියල වත් සමහර උං දන්නෙ නැ. මටනම් ලංකාවෙ highway හැදිලා, පාරවල් හොදට හැදිලා, ලස්සන building හැදිල, ලංකාව ලස්සනවෙලා එනකොට මාර ආඩම්බරයක් හිතට දනුනෙ.

    මන් කියන්නෙ ගිය ආණ්ඩුව හොදයි මෙක නරකයි කියල නෙමෙ. ගිය ආණ්ඩුවෙ හොද තිබ්බට ඒගානටම නරකත් තිබුනා (හැබැයි මෙ ගොල්ලන්ට වඩානම් සැහෙන හොදයි:D).

    මන් ගිය අවුරුදු ටිකෙ ලංකාවේන් පිට හිටියට මන් ලංකාවට මාර ආදරෙයි. ඔය එක එකා මොනා කිව්වත් වෙන රටකට ගියාම මොන job කලත් අපිව 3rd class හැටියට තමා ගනන් ගන්නෙ. මන් නම් කොහෙවත් settle වෙන්නෙ නැ. කියක් හරි හම්බකරන් පොතෙ දාගෙන ලංකාවට එන්න තමා plan එක.

    මචන්ලා මන් මෙ කියන්නෙ අපි මොලේ පාවිචි කරලා වැඩකරමු මන්ත්‍රීලට ඇමතිලට පක්කලිකන් කරන්නෙ නැතුව. ලංකාව තිබුනු විදියයි දැන් විදියයි අමතක කරන්න එපා මචන්ලා. ආයෙත් එ තිබුන විදියට ලංකාව යන්න එපා කියලා මන් ප්‍රාර්ථනා කරනවා.

    ඔබ සෑමට බුදුසරණයි!!!

    මෙ මගෙ opinion සහ idea පමණයි.

    ඔය මුලින් කමෙන්ට් දාලා ඉන්න උන් දෙන්නා උන්ගේ අම්මා හරි මාකට් කරලා පොනිල්ට කඩේ යන උන්....

    sylar, ruchira55, monsoon,50kg,....යනාදී වශයෙන් කොටසක් ඉන්නවා

    රටට කෙල උනාට කමක් නෑ. මහින්ද පරාදයි කියන එකනේ ඔය පැහැදිලි වෙන්නේ
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    tax ගහන්නෙ උඹල වගේ නිකමුන්ට සහනාධාර, නොමිලේ අධ්‍යාපනය , නොමිලේ සෞක්‍ය පහසුකම් වගේ ඒවා දෙන්න. නැතුව වෙන ලබ්බකට නෙමෙයි. රජ පවුල් නඩත්තු කරන්න නෙමෙයි. බේබිලව රේස් පද්දන්න නෙමෙයි. බෙහෙත් මිල ලොකු ගානකින් අඩු කෙරුව එක ගැන කතා කරන්න එකෙක්වත් නැහැ.

    මන් නිකමෙක් කියල උබ කොහොමද දන්නේ? ටොයි මනසිකව්ත්වයද ඕක? :lol: උබල private විතරේද යන්නේ? කන්න නැ කන්න නැ කියල ආණ්ඩුව පෙරලව ගත්තේ උබලට වැඩිපුර tax ගෙවන්න අස නිසාද? :lol: අඩෝ tax ගහල විතරද බන් ඕව කරන්න පුළුවන්, අර මන්ත්‍රී හමුලට කොටි ගණන් වාහන දීල, කොටි ගණන් බිල්ඩින් රෙන්ට් කරන්න දීල බොරුවට තව පඩිත් වැඩි කරලා, මහා බන්කුවෙනුත් කොටි බරගානක් හොරාකාල, ඕවගෙන් බැරි වෙයිද බන් ටිකක් control කරන්න,

    උබලට car හිනා දීල අන්තිමේට 3විල් එකක්වට් ගන්න බැරි කරේ අපිට බෙහෙත් අරන් දෙන්නද ? :rofl:

    UNP app eka salli gewala download karana thopi apita wahallu kiyanne ai :lol:
     
    • Like
    Reactions: KDH

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    15873388_870723999737374_4283176044124255859_n.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,422
    113
    රූකඩ රාජ්ජේ
    ආර්ථික සම්බාදක දාලා, ගත්තු ණයයි ඒවයේ පොලියයි ගෙවන්න ආමාරු දවසක් ඇවිල්ලා. බොරු යුධ අපරාධ චෝදනා වලට මුහුන දෙන්න තරම් බුද්ධිමතුනුත් නැති නිසා රජ ඔටුන්න දාගෙන විදුලි පුටුවේ සෙත්තපොච්චි වෙන්න තිබ්බ අසාව නිසා :dull::dull:

    :rofl::rofl::rofl:

    උබලා තවම පොනිල්ගේ බොරු වලට රැවටුනාට අපි රැවටෙන්නේ නෑ බං
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    මෙහෙමයි මහින්දට විරුද්ධව කතා කරපු හැම එකාවම නැති කරානන් අනුර කුමාර, හදුන්නෙත්ති වගේ අයගෙ මළමිනියවත් හොයන්න වෙන්නෙ නෑ. ඒකත් කරන්න කලින් ගෙදර ගියා කියන එක අමු බොරුවක් මහින්ද උපරිම බලේ හිටපු කාලෙ ඕන තරම් කරන්න තිබ්බ කරනවනම්. හැබැයි මන් මහින්ද කරපු හැම දේම හොදයි කියන්නෙ නෑ. තාජුදීන්ට කරපු වැඩේ සම්පූර්ණ වැරදියි.

    තේරුම් ගනිල්ලා බන් ජවිපෙ වගේ දේශපාලන සාමාජිකයන්ගේත් ඔය මැරිච්ච් මිනිස්සුන්ගෙත් වෙනස. තාජුදීන් මරල නිදහසේ හිටිය වගේ අනුර කුමාර මරල නිදහසේ ඉන්න බෑ. ජවිපෙ මරල නැති කරන්න බැරි පක්ෂයක් කියල උඹට වඩා හොඳට මහින්ද දන්නවා.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,422
    113
    රූකඩ රාජ්ජේ
    tax ගහන්නෙ උඹල වගේ නිකමුන්ට සහනාධාර, නොමිලේ අධ්‍යාපනය , නොමිලේ සෞක්‍ය පහසුකම් වගේ ඒවා දෙන්න. නැතුව වෙන ලබ්බකට නෙමෙයි. රජ පවුල් නඩත්තු කරන්න නෙමෙයි. බේබිලව රේස් පද්දන්න නෙමෙයි. බෙහෙත් මිල ලොකු ගානකින් අඩු කෙරුව එක ගැන කතා කරන්න එකෙක්වත් නැහැ.

    බෙහෙත් අඩු කරා...පක තමයි...දැන් ඉතින් බාලම බෙහෙත් ටික තමා එන්නේ.උබලා වගේ පොන්නයෝ බීලා මැරෙනවනම් හොදා තමා පවුල් පිටින්.ministry of health එකේ එකෙක් කිව්වා බෙහෙත් මිල අඩු කරපු හැටි :rofl::rofl::rofl:
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    තේරුම් ගනිල්ලා බන් ජවිපෙ වගේ දේශපාලන සාමාජිකයන්ගේත් ඔය මැරිච්ච් මිනිස්සුන්ගෙත් වෙනස. තාජුදීන් මරල නිදහසේ හිටිය වගේ අනුර කුමාර මරල නිදහසේ ඉන්න බෑ. ජවිපෙ මරල නැති කරන්න බැරි පක්ෂයක් කියල උඹට වඩා හොඳට මහින්ද දන්නවා.
    මන් ඔය නම් කිව්වෙ ප්‍රබල විදිහට හිටපු අයගෙ විතරයි. තව කොච්චර හිටියද මහින්දට මඩගහපු. නැති කරනවනම් නැති කරන්න තව හුගක් එවුන් හිටිය. සමහර media වලින් දිගට හරහට මහින්දට මඩ ගැහුව නැතිවෙනකම්ම. ඒත් නැති අතුරුදහන් වෙලා තියන ගාන 89 කාලෙ ආණ්ඩුවෙන් අතුරුදහන් කරපු ගානටයි ඒ කාලෙම උඹලගෙ මහලොකු ජෙප්පො අතුරුදහන් කරපු ගානටයි වඩා අඩුයි.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,422
    113
    රූකඩ රාජ්ජේ
    මන් ඔය නම් කිව්වෙ ප්‍රබල විදිහට හිටපු අයගෙ විතරයි. තව කොච්චර හිටියද මහින්දට මඩගහපු. නැති කරනවනම් නැති කරන්න තව හුගක් එවුන් හිටිය. සමහර media වලින් දිගට හරහට මහින්දට මඩ ගැහුව නැතිවෙනකම්ම. ඒත් නැති අතුරුදහන් වෙලා තියන ගාන 89 කාලෙ ආණ්ඩුවෙන් අතුරුදහන් කරපු ගානටයි ඒ කාලෙම උඹලගෙ මහලොකු ජෙප්පො අතුරුදහන් කරපු ගානටයි වඩා අඩුයි.

    :yes::yes::yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,422
    113
    රූකඩ රාජ්ජේ
    මන් නිකමෙක් කියල උබ කොහොමද දන්නේ? ටොයි මනසිකව්ත්වයද ඕක? :lol: උබල private විතරේද යන්නේ? කන්න නැ කන්න නැ කියල ආණ්ඩුව පෙරලව ගත්තේ උබලට වැඩිපුර tax ගෙවන්න අස නිසාද? :lol: අඩෝ tax ගහල විතරද බන් ඕව කරන්න පුළුවන්, අර මන්ත්‍රී හමුලට කොටි ගණන් වාහන දීල, කොටි ගණන් බිල්ඩින් රෙන්ට් කරන්න දීල බොරුවට තව පඩිත් වැඩි කරලා, මහා බන්කුවෙනුත් කොටි බරගානක් හොරාකාල, ඕවගෙන් බැරි වෙයිද බන් ටිකක් control කරන්න,

    උබලට car හිනා දීල අන්තිමේට 3විල් එකක්වට් ගන්න බැරි කරේ අපිට බෙහෙත් අරන් දෙන්නද ? :rofl:

    UNP app eka salli gewala download karana thopi apita wahallu kiyanne ai :lol:

    :yes::yes::yes:
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    තව දෙයක් කියන්න තියනව ජවිපෙ සුද්ධවන්තයො කියල හිතන් ඉන්න අයට. ප්‍රේම කීර්ති ද අල්විස්, සාගරිකා ගෝමස් වගේ අයට මොකද උනේ කියල හොයල බැලුවොත් හොදයි.

    ජවිපෙ මිනිස්සු මැරුවා. UNP එකෙන් ඊට වඩා මැරුවා, ඒවත් වැටුනේ ජවිපෙ ගිණුමට තමා. ඒ මිනීමරපු අය (විජේවීර ඇතුළුව) ඒවට ජීවිතෙන් වන්දි ගෙව්වා. අද රනිල් ඉන්නේ අගමැති වෙලා, වධකාගාර පවත්වාගෙන ගිය අය. දැන් මහින්ද ඉස්සෙල්ලම බලයට ගෙනාවේ ජවිපෙනේ. මට මතක විදියට ජවිපෙන් ඉල්ලපු ඔක්කොම දිනුව, වැඩියෙන් ලැබුන ආසනෙත් ආපහු මහින්ද දුන්නා. අවුරුදු 12 කට කලින් මිනිස්සුන්ට ජවිපෙ හොඳ නම් අද ඒක නොවෙන්න විදියක් නෑනේ. මෙතන තියෙන්නේ වහල් භාවය පිලිබඳ ප්‍රශ්නයක්.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    යකෝ අඩුමගානේ මහින්ද චන්ද හරි තිබ්බ, වැඩිපුරත් තිබ්බ, තොපි හිවල්ලු නගර සබා චන්දයක්වත් තියන්න බයයි අවුරුදු ගණන් කල් දානවා, එකදිපති ආණ්ඩු කරන්න තොපි තම මහින්ද නෙමේ , මහින්දව ඔතනට යෙව්වේ මිනිස්සු, තොපි ඔතන ඉන්නේ මිනිස්සුන්ගේ vote එකෙන් නෙමේ,
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මන් නිකමෙක් කියල උබ කොහොමද දන්නේ? ටොයි මනසිකව්ත්වයද ඕක? :lol: උබල private විතරේද යන්නේ? කන්න නැ කන්න නැ කියල ආණ්ඩුව පෙරලව ගත්තේ උබලට වැඩිපුර tax ගෙවන්න අස නිසාද? :lol: අඩෝ tax ගහල විතරද බන් ඕව කරන්න පුළුවන්, අර මන්ත්‍රී හමුලට කොටි ගණන් වාහන දීල, කොටි ගණන් බිල්ඩින් රෙන්ට් කරන්න දීල බොරුවට තව පඩිත් වැඩි කරලා, මහා බන්කුවෙනුත් කොටි බරගානක් හොරාකාල, ඕවගෙන් බැරි වෙයිද බන් ටිකක් control කරන්න,

    උබලට car හිනා දීල අන්තිමේට 3විල් එකක්වට් ගන්න බැරි කරේ අපිට බෙහෙත් අරන් දෙන්නද ? :rofl:

    UNP app eka salli gewala download karana thopi apita wahallu kiyanne ai :lol:

    :rofl::rolleyes::rolleyes::rolleyes::rolleyes::baffled:
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    මන් ඔය නම් කිව්වෙ ප්‍රබල විදිහට හිටපු අයගෙ විතරයි. තව කොච්චර හිටියද මහින්දට මඩගහපු. නැති කරනවනම් නැති කරන්න තව හුගක් එවුන් හිටිය. සමහර media වලින් දිගට හරහට මහින්දට මඩ ගැහුව නැතිවෙනකම්ම. ඒත් නැති අතුරුදහන් වෙලා තියන ගාන 89 කාලෙ ආණ්ඩුවෙන් අතුරුදහන් කරපු ගානටයි ඒ කාලෙම උඹලගෙ මහලොකු ජෙප්පො අතුරුදහන් කරපු ගානටයි වඩා අඩුයි.

    මරනවා කියල තුවක්කුවක් අරන් ඔක්කොම ඕන ඕන උන් මරාගෙන යන්න බෑනේ බන්. අවශ්‍ය වෙලාවට අවශ්‍ය කෙනා මැරුවා. මොනවද බන් මේ අහන්නේ? පොඩ්ඩක් සවිඥාඥානික හිතපල්ලකො ඔය කන්නාඩිය ගලවලා. උඹලට 89 ඇර වෙන දෙයක් කියන්න නෑනේ බන් JVP එකට. අපි කතා කරන්නේ මේ අද ඊයේ කරපුව ගැන,