Japan වල

kensha

Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    ම‍ට දැනගන්න ලැබුණා ජපානයේ DSLR කැමරා වල මිල ගණන් සෑහෙන්න අඩුයි කියලා.
    ජපානයේ ජීවත් වෙන කව්රැ හරි ඉන්නවානම් Canon EOS 600D Body only කැමරා එකේ මිල ගණන් දැනගෙන මට රිප්ලයි එකක් දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ehema kiyala loku wenasak na man danna tharamin. habai aduwata daana welaawal thiyenawa. ehema ekak set unoth nam sahenna aduwata ganna puluwan.