jasper report

Commex

Well-known member
  • Nov 29, 2019
    2,061
    1,610
    113
    මම පොඩි project එකක් කරනවා netbeans 8.2, java 1.8, mysql and jasper report use කරලා තමයි report ටික generate කරගන්න බැලුවේ. පොඩි java swing pos system එකක්. ඒත් ප්‍රශ්නේ jasper soft studio ඒක download කරගන්න බැරි ඒක. උන්ගේ official site එකේ account හදන්නත් බෑ. මේක තියෙන කෙනෙක් දෙන්න පුලුවන්ද? නැත්නම් මට report ටික generate කරගන්න වෙන ක්‍රමයක් හරි කියන්න.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,427
    1,248
    113
    United States
    Studio එක නැතුවත් වැඩේ ගොඩදාගන්න පුළුවන්. NetBeans project එකට JasperReports library එකයි MySQL connector එකයි add කරලා, .jrxml එක JasperCompileManager එකෙන් compile කරලා JasperFillManager එකට උඹේ MySQL connection එක pass කළාම POS එක ඇතුළෙන්ම report එක generate වෙනවා. design එකට විතරක් නම් පරණ Studio 6.x එකක් හොයලා දාගන්න, ඒකට ඔය account සීන් එක නෑ.
     

    eyes

    Well-known member
  • Jul 25, 2020
    503
    617
    93
    Adeh
    Jasper reports

    Mathake giya 2013 walata.


    Okata jasper onamada ? Nikan html table eheka dapan report eka. Charts ehemath thiyanawa da
    ekane ban, e kale ne owa use kale
    e dawaswala stackoverflow eke jasper reports wala ahana sahenna prashna godakata answer kala, jasper reports kala hitiye e kale
    dan nam mata hithenne 10 years walin wage wadak karala naha, mathakath naha dan :(

    iReport-Professional-5.0.0-windows-installer
    meke setup file ekak nam tiyanawa mama danne na wada karaida kiyala
     
    • Like
    Reactions: tenashi97

    Sam8

    Junior member
  • Jan 3, 2016
    54
    43
    18
    මම පොඩි project එකක් කරනවා netbeans 8.2, java 1.8, mysql and jasper report use කරලා තමයි report ටික generate කරගන්න බැලුවේ. පොඩි java swing pos system එකක්. ඒත් ප්‍රශ්නේ jasper soft studio ඒක download කරගන්න බැරි ඒක. උන්ගේ official site එකේ account හදන්නත් බෑ. මේක තියෙන කෙනෙක් දෙන්න පුලුවන්ද? නැත්නම් මට report ටික generate කරගන්න වෙන ක්‍රමයක් හරි කියන්න.
    thaama Jasper use karanwada. 2012 campus project ekakta use kala. I think its outdated
     

    HasJay

    Active member
  • Dec 7, 2020
    115
    149
    43
    මම පොඩි project එකක් කරනවා netbeans 8.2, java 1.8, mysql and jasper report use කරලා තමයි report ටික generate කරගන්න බැලුවේ. පොඩි java swing pos system එකක්. ඒත් ප්‍රශ්නේ jasper soft studio ඒක download කරගන්න බැරි ඒක. උන්ගේ official site එකේ account හදන්නත් බෑ. මේක තියෙන කෙනෙක් දෙන්න පුලුවන්ද? නැත්නම් මට report ටික generate කරගන්න වෙන ක්‍රමයක් හරි කියන්න.
    ai register wenn bari. meken puluwan ne. https://community.jaspersoft.com/register/
    mn tika kalaekata klain download karala thiynawa.