mcn oya samahara wahana wela ehma awl tynwa kyl mama ahla tynwa bn
Machan 201 kiyanne 2 stroke wheel 1k ne. Aeqage oya podda bainam short wela gini awilenawa ae hati. Mokada godak aewage plug top dala na ethakota sark wenawa plug 1a. Aekai ohoma wenne. Start nowee thiyena 1th samanya siddiyak machan oawa wahanane. Aewageleda enawa hitapu gaman.
Machan balangoda koi hairiyeda? Pelmadulla lan welanam ohoma seen thiyana thanak dananwa. Matath podi case ekak una eka dawasak

අමුතු සිද්ධිය තමයි , ඒ ඕ ලෙවල් කාලෙදි. අපි කඩේ යන පාරෙ තමයි ඒ කාලෙ ක්‍රෂ් එක හිටියෙ. ක්‍රෂ් එක එයාගෙ සාලෙ ඉස්සරහ ටී වී බලද්දි එලියෙන් පාරෙ යන අයට එයාව පේනව. මම ඉතින් මනෝ පාරක් ගහගෙන බොරුවට කඩේට යනව ඒකිව බලන්නත් එක්ක. ඔහොම ඒකිවත් බලාගෙන ඒකිගෙ ගේ පහු කරන් යද්දි මම පුරුද්දක් විදියට අහසෙ තරු දිහා බලාගෙන යන්නෙ.මම මේ ගිය දවසත් ඒ වගේම කලා. ඔහොම යද්දි තරු අතරෙ ටිකක් ලඟයි කියල පේන ලා කොල පාට තරුවක් යනව සිග් සැග් විදියට. උඩට සහ පහලට හරහට. මෙහෙම zඉග් zඇග් ගිහිල්ල එකපාරටම උඩට සරල රේඛ්හාවකින් හිතන්න බැරි වේගෙකින් ගිහින් අතුරුදන් උනා. අහසෙ ඒක ගිය පාරෙ සිදු පාටින් ඉරක් ඉතුරුවෙලා තිබිල පස්සෙ නැතිවෙලා ගියා ක්ෂණයෙන්. එදා ඉඳන් හෙමදාම එතනින් බලාගෙන ගියත් ආයිත් දැක්කෙ නෑ. උල්කාවක් නම් පහලට යන්න ඔනේ.ඉහලට යන්නත් පුලුවන් විදි ඇති ඒත් සාමාන්යයෙන් ඒ තරම් වේගෙකින් යනව කියල ම්ම් හිතන්නෙ නෑ. මුලින් ගිය වේගෙ අනුව පස්සෙ අතුරුදන් උන වේගෙට යන්න ඇක්සලරේෂන් එකක් ඕනෙ. ඒකට අමතර බලයක් ඒකට යෙදෙන්න ඕනෙ. මේකෙ උන් මම පිස්සෙක් කියල හිතන නිස මම ඕක ගැන වැඩිය කියන්න යන්නෙ නෑ. ඒත් මගෙ ඇස් රවට්ටන්න බෑ. මම දැක්ක දේ තාමත් මතකයි හොන්න්හ්ඩටම.

පිටසක්වල යානයක්අමුතු සිද්ධිය තමයි , ඒ ඕ ලෙවල් කාලෙදි. අපි කඩේ යන පාරෙ තමයි ඒ කාලෙ ක්‍රෂ් එක හිටියෙ. ක්‍රෂ් එක එයාගෙ සාලෙ ඉස්සරහ ටී වී බලද්දි එලියෙන් පාරෙ යන අයට එයාව පේනව. මම ඉතින් මනෝ පාරක් ගහගෙන බොරුවට කඩේට යනව ඒකිව බලන්නත් එක්ක. ඔහොම ඒකිවත් බලාගෙන ඒකිගෙ ගේ පහු කරන් යද්දි මම පුරුද්දක් විදියට අහසෙ තරු දිහා බලාගෙන යන්නෙ.මම මේ ගිය දවසත් ඒ වගේම කලා. ඔහොම යද්දි තරු අතරෙ ටිකක් ලඟයි කියල පේන ලා කොල පාට තරුවක් යනව සිග් සැග් විදියට. උඩට සහ පහලට හරහට. මෙහෙම zඉග් zඇග් ගිහිල්ල එකපාරටම උඩට සරල රේඛ්හාවකින් හිතන්න බැරි වේගෙකින් ගිහින් අතුරුදන් උනා. අහසෙ ඒක ගිය පාරෙ සිදු පාටින් ඉරක් ඉතුරුවෙලා තිබිල පස්සෙ නැතිවෙලා ගියා ක්ෂණයෙන්. එදා ඉඳන් හෙමදාම එතනින් බලාගෙන ගියත් ආයිත් දැක්කෙ නෑ. උල්කාවක් නම් පහලට යන්න ඔනේ.ඉහලට යන්නත් පුලුවන් විදි ඇති ඒත් සාමාන්යයෙන් ඒ තරම් වේගෙකින් යනව කියල ම්ම් හිතන්නෙ නෑ. මුලින් ගිය වේගෙ අනුව පස්සෙ අතුරුදන් උන වේගෙට යන්න ඇක්සලරේෂන් එකක් ඕනෙ. ඒකට අමතර බලයක් ඒකට යෙදෙන්න ඕනෙ. මේකෙ උන් මම පිස්සෙක් කියල හිතන නිස මම ඕක ගැන වැඩිය කියන්න යන්නෙ නෑ. ඒත් මගෙ ඇස් රවට්ටන්න බෑ. මම දැක්ක දේ තාමත් මතකයි හොන්න්හ්ඩටම.

ඔය සම්පූර්ණ සිද්දිය වෙලා ඉවර වෙන්න කොච්චර වෙලා ගියාද බං? තත්පර 2-3ක් වගේද නැත්නම් ගොඩක් වෙලා ඔය සීන් එක දැක්කද?අමුතු සිද්ධිය තමයි , ඒ ඕ ලෙවල් කාලෙදි. අපි කඩේ යන පාරෙ තමයි ඒ කාලෙ ක්‍රෂ් එක හිටියෙ. ක්‍රෂ් එක එයාගෙ සාලෙ ඉස්සරහ ටී වී බලද්දි එලියෙන් පාරෙ යන අයට එයාව පේනව. මම ඉතින් මනෝ පාරක් ගහගෙන බොරුවට කඩේට යනව ඒකිව බලන්නත් එක්ක. ඔහොම ඒකිවත් බලාගෙන ඒකිගෙ ගේ පහු කරන් යද්දි මම පුරුද්දක් විදියට අහසෙ තරු දිහා බලාගෙන යන්නෙ.මම මේ ගිය දවසත් ඒ වගේම කලා. ඔහොම යද්දි තරු අතරෙ ටිකක් ලඟයි කියල පේන ලා කොල පාට තරුවක් යනව සිග් සැග් විදියට. උඩට සහ පහලට හරහට. මෙහෙම zඉග් zඇග් ගිහිල්ල එකපාරටම උඩට සරල රේඛ්හාවකින් හිතන්න බැරි වේගෙකින් ගිහින් අතුරුදන් උනා. අහසෙ ඒක ගිය පාරෙ සිදු පාටින් ඉරක් ඉතුරුවෙලා තිබිල පස්සෙ නැතිවෙලා ගියා ක්ෂණයෙන්. එදා ඉඳන් හෙමදාම එතනින් බලාගෙන ගියත් ආයිත් දැක්කෙ නෑ. උල්කාවක් නම් පහලට යන්න ඔනේ.ඉහලට යන්නත් පුලුවන් විදි ඇති ඒත් සාමාන්යයෙන් ඒ තරම් වේගෙකින් යනව කියල ම්ම් හිතන්නෙ නෑ. මුලින් ගිය වේගෙ අනුව පස්සෙ අතුරුදන් උන වේගෙට යන්න ඇක්සලරේෂන් එකක් ඕනෙ. ඒකට අමතර බලයක් ඒකට යෙදෙන්න ඕනෙ. මේකෙ උන් මම පිස්සෙක් කියල හිතන නිස මම ඕක ගැන වැඩිය කියන්න යන්නෙ නෑ. ඒත් මගෙ ඇස් රවට්ටන්න බෑ. මම දැක්ක දේ තාමත් මතකයි හොන්න්හ්ඩටම.

කොටු සීන් එකක්වත්ද?මම පොඩි කාලේ ගෙදර ඉස්සරහා රෙදි වැලේ වනලා තිබුණා ලොකු බෙඩ්ෂීට් එකක්.
මම ගෙයින් එළියට එනකොට ඒ බෙඩ්ෂීට් එක අස්සෙන් කකුල් දෙකක් පේනවා.
උඩින් ඔළුවක්වත් මුකුත් නෑ. යටින් කකුල් දෙක විතරයි.
මම බයේ ගෙදර අයට කතා කළාම ආවා. එයාලා එනකොට නෑ.
මම පිටිපස්ස හැරිලා එයාලාට කතා කරන අතරේ කකුල් දෙක අතුරුදන්.
ඒ ඉක්මණට එතනින් යන්න විදියක් නෑ කාටවත්.
එතන කවුරුහරි කෙනෙක් ඉඳලා, මම ගෙදර අයට කතාකරන්න පිටිපස්ස බැලුව වෙලාවේ
හැංඟෙන්න හැදුවා කියලා හිතුවොත්, ඒකත් වෙන්න බෑ.
රෙද්දට මුවාවෙලා පිටිපස්සටම ගියා නම් එතන තියෙන්නේ ටිකක් ලොකු පල්ලමක්.
ඒකේ අන්නාසි පඳුරු හෙමත් තිබුනා ඒ කාලේ. දුවන්නත් බෑ.
ගෙදර අය එනකොටම අතුරුදන් නිසා මම දුවගෙන පල්ලම ගාවට ගිහින් බැලුවත් කවුරුත් නෑ.
එතන ඉඳන් බැලුවාම ලොකු ප්‍රදේශයක් පේනවා පහළ. හැංඟෙන්න තැනක් නෑ.
ඉස්කෝලේ යන්නත් කලින් වගේ ඔය සිද්ධිය වුනේ.
තාමත් මතකයි.

අමුතු සිද්ධිය තමයි , ඒ ඕ ලෙවල් කාලෙදි. අපි කඩේ යන පාරෙ තමයි ඒ කාලෙ ක්‍රෂ් එක හිටියෙ. ක්‍රෂ් එක එයාගෙ සාලෙ ඉස්සරහ ටී වී බලද්දි එලියෙන් පාරෙ යන අයට එයාව පේනව. මම ඉතින් මනෝ පාරක් ගහගෙන බොරුවට කඩේට යනව ඒකිව බලන්නත් එක්ක. ඔහොම ඒකිවත් බලාගෙන ඒකිගෙ ගේ පහු කරන් යද්දි මම පුරුද්දක් විදියට අහසෙ තරු දිහා බලාගෙන යන්නෙ.මම මේ ගිය දවසත් ඒ වගේම කලා. ඔහොම යද්දි තරු අතරෙ ටිකක් ලඟයි කියල පේන ලා කොල පාට තරුවක් යනව සිග් සැග් විදියට. උඩට සහ පහලට හරහට. මෙහෙම zඉග් zඇග් ගිහිල්ල එකපාරටම උඩට සරල රේඛ්හාවකින් හිතන්න බැරි වේගෙකින් ගිහින් අතුරුදන් උනා. අහසෙ ඒක ගිය පාරෙ සිදු පාටින් ඉරක් ඉතුරුවෙලා තිබිල පස්සෙ නැතිවෙලා ගියා ක්ෂණයෙන්. එදා ඉඳන් හෙමදාම එතනින් බලාගෙන ගියත් ආයිත් දැක්කෙ නෑ. උල්කාවක් නම් පහලට යන්න ඔනේ.ඉහලට යන්නත් පුලුවන් විදි ඇති ඒත් සාමාන්යයෙන් ඒ තරම් වේගෙකින් යනව කියල ම්ම් හිතන්නෙ නෑ. මුලින් ගිය වේගෙ අනුව පස්සෙ අතුරුදන් උන වේගෙට යන්න ඇක්සලරේෂන් එකක් ඕනෙ. ඒකට අමතර බලයක් ඒකට යෙදෙන්න ඕනෙ. මේකෙ උන් මම පිස්සෙක් කියල හිතන නිස මම ඕක ගැන වැඩිය කියන්න යන්නෙ නෑ. ඒත් මගෙ ඇස් රවට්ටන්න බෑ. මම දැක්ක දේ තාමත් මතකයි හොන්න්හ්ඩටම.
ඔය සම්පූර්ණ සිද්දිය වෙලා ඉවර වෙන්න කොච්චර වෙලා ගියාද බං? තත්පර 2-3ක් වගේද නැත්නම් ගොඩක් වෙලා ඔය සීන් එක දැක්කද?![]()