Start a tax consultancy service. these days lots of people want to sort out their tax statements. So help them.
Just a little methamphetamine to keep your energy up??? yeah??? Or maybe microdose some LSD just till you land a job, no big deal.
Maldivesවල උන්ගෙ ගෑනු ඉන්නෙත් පොඩි උන් school යන්නෙත් ලංකාවෙ බන්Wife wai podi ekawai Aran school dagena athal eke Inna puluwan.
AgreedMaldivesවල උන්ගෙ ගෑනු ඉන්නෙත් පොඩි උන් school යන්නෙත් ලංකාවෙ බන්![]()
![]()
Colombo International යන සෙට් එකක්ම මම දන්නවා.To start something on your own you need to know people, need to have connections (EK experts would say otherwise). So this idea is good long term cos it will take time to run, short term may not be the best idea because you normally charge around 15k per year per person which isn't a lot if you cannot find enough people.Start a tax consultancy service. these days lots of people want to sort out their tax statements. So help them.
දැන් එහෙම නැහැ බං.Maldivesවල උන්ගෙ ගෑනු ඉන්නෙත් පොඩි උන් school යන්නෙත් ලංකාවෙ බන්![]()
![]()
job එක නැතිවුණා , පොඩි motivation එකක් ඕනි
මට project වැඩි වුන , audit පැත්තේ job එකක් කරේ . stress වැඩිම වෙලා , සහ ගෙවල් වල දේවල් එක්ක ඔක්කොම හිර වෙලා කරගන්න බැරි තැනටම එවිත් අයින් වුන .Audit firm වල කට්ට වැඩියි දන්නවනේ .
එන මාසේ ඉදන් income එකක් නැහැ . wife ගේ ජොබ් එකට fully priority දෙන්න ඕනි . එයට avg 130000 වගේ set වෙනවා . තව 30,000 වගේ allowance .
අඩෝ මගේ පැත්තෙන් ZERO නිසා පට්ට අවුල් . අනික බබෙක් ඉන්නව . දැන් ඔක්කොම වියදම් කපාහරින්න වෙනවා . මගේ savings මහා ලොකුවට නැහැ .ලක්ෂ 5 වගේ ඇති . ඒවත් දවසෙන් දවස අඩුවෙනවා .. අනේමන්ද බන් . Rent එකටනේ colombo ඉන්නේ .
මට බය සල්ලි මැදිවෙලා , නැත්තම කරගන්නම බේරී වෙයිද බන් .. මගේ වයස 35 දැන් .. motivate කරන්න මොනව හරි ලියන්න මෙතන , හොද මොකක්ද කරන්න ඕනි කියල ? job apply karala thiyenne ban..
mara pressure ekak ban..kawadawath danila naha ban