Kaspersky free දෙන ඒවා පට්ට ඇඩෙනවා

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    Kaspersky free දෙන ඒවා පට්ට ඇඩෙනවා

    අනෙ මචංලා මට ලොකු කෙස් එකක් පත්තුවෙලා තියෙන්නෙ මං වැඩ කරන company එකෙ (Garment) network එක totally අවුල් වෙලා virus එකක් ඇවිත් virus එක ඇවිල්ලා Net worm 32 kido කියන එක මූලූ network එකම block කරනවා මචංලා pc to pc පවා හැබැයි හැම pc එකටම kaspersky virus guard එක දාලා තියෙන්නෙ kaspersky endpoint security 8.0 version එක එකෙන් තාමා මෙ මගුල block කරන්නෙ some time network packet යවන්නෙත් නැ පස්සෙ බැරිම තැන removal tool එක දලා run කලා එත් වැඩක්නැ හැම pc එකක්ම block කරනවා බැරිම තැන තමයි ඔගොල්ලන්ගෙ help එකක් ගන්න අවෙ office එකෙ එවුන් මාව මරන් කනවා එළකිරි එකෙ IT වැඩ කරයෝ ඇතිනෙ මට තරහා නැතුව උදව් කරන්න
     
    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    mama hama ekakma try kala machanla eth hariyane na anika pc format karanth ba share karala thiyana kenkge printer ekak anith pc ekata access karana ba share karapu pc eka restart karana ona print out dana epa wenawa mun mata kagahanwa me magul virus gauard eka pisu natanawa wage machanla mata hitha gana ba man monada karane kiyala
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,748
    113
    kido killer kiyala ekak tiyenawa. anna eka dapan. podi dos programme ekak. eken wede goda yanna puluwan
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    Kaspersky fee dena ekak da oka?? fee version company walata use karanawa nam kelinma lokkatama kiyapan fee dena ewa wala hil tiyanawa ubata karanna deyak na. solution ekak hoyanakan kagahanne nathuwa inna kiyala....

    Pay karala gatta ekak nam Kaspersky ekata kiyapan.... unta gewanne okata thamai
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :shocked: කැස්පත් තියෙද්දි ඕක ආවේ කොහොමද....?? කැස්පා ඔරිජිනල් නෙවේද තියෙන්නේ.....??
     
    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    මේක පොඩ්ඩක් බලන්න..:)

    gPuCpCR.png
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,078
    113
    invoke db "Injected Memory"
    kido killer kiyala ekak tiyenawa. anna eka dapan. podi dos programme ekak. eken wede goda yanna puluwan

    මචෝ, kido, Sality, Virut, TDS වගේ Virus ලංකාවෙ හැමතැනම තියෙන්වා බං .. අල්ලන්න නම් හැමදාම AV Update කරන්න ඕන .... මොකද ගොඩක් Variants තියෙන නිසා ..

    මේවා අනිති චූ Virus වගේ නෙමෙයි ඇත්තටම Virus, වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම .. .

    දැනට ඕන ඒවා http://support.kaspersky.com/viruses/utility මේකෙන් ගන්න. .

    logo.gif

    http://support.kaspersky.com/
    Home→Support→Safety 101→Utilities

    වෙලාවක් තියෙන්වා නම් එක එක Format කරන්න, අනිත් එක Kido killer එක Monitor mode එකට Pc එක On කරනකොටම වැටෙන්න Batch File එකක් හදලා Autorun එකට දාන්න, ,,
    kido යි, nimda යි දෙකම එකපාර ඇවිත් මම PC 40 ක් කලා බං එක දවසෙ,,,, Network Deploy කරන්නත් බැරිඋනා Server එකක් නැතුව, ,,, :/

    අවුලක් උනොත් කියපන්. . . සප් එකක් දෙන්නම් ..
     
    ow oya dewal nam karala tiyenawa. namuth genuine os tiyenawa nam Hodama eka security essential. eka beri nam mcafee enterprises edition. aye patta kiyanne no virus. virus ekak lagin wath yanna ne .
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,895
    113
    අනෙ මචංලා මට ලොකු කෙස් එකක් පත්තුවෙලා තියෙන්නෙ මං වැඩ කරන company එකෙ (Garment) network එක totally අවුල් වෙලා virus එකක් ඇවිත් virus එක ඇවිල්ලා Net worm 32 kido කියන එක මූලූ network එකම block කරනවා මචංලා pc to pc පවා හැබැයි හැම pc එකටම kaspersky virus guard එක දාලා තියෙන්නෙ kaspersky endpoint security 8.0 version එක එකෙන් තාමා මෙ මගුල block කරන්නෙ some time network packet යවන්නෙත් නැ පස්සෙ බැරිම තැන removal tool එක දලා run කලා එත් වැඩක්නැ හැම pc එකක්ම block කරනවා බැරිම තැන තමයි ඔගොල්ලන්ගෙ help එකක් ගන්න අවෙ office එකෙ එවුන් මාව මරන් කනවා එළකිරි එකෙ IT වැඩ කරයෝ ඇතිනෙ මට තරහා නැතුව උදව් කරන්න

    kido kiyanne nam machan nut ekak.. awoth winasayakmai wenne.. kk removal tool eka use karapan.. computers serama network disconnect karapan.. then individually machine eken machine ekata oka run karanna.. full clear unata passe honda antivirus tool ekakin ( virus removal ekakin) apahu scan karala iwara wela netowrk ekata connect karanna..

    machines okkoma clear karanakal kisima machine ekak network ekata connect karanna epa