Kaspersky free දෙන ඒවා පට්ට ඇඩෙනවා
අනෙ මචංලා මට ලොකු කෙස් එකක් පත්තුවෙලා තියෙන්නෙ මං වැඩ කරන company එකෙ (Garment) network එක totally අවුල් වෙලා virus එකක් ඇවිත් virus එක ඇවිල්ලා Net worm 32 kido කියන එක මූලූ network එකම block කරනවා මචංලා pc to pc පවා හැබැයි හැම pc එකටම kaspersky virus guard එක දාලා තියෙන්නෙ kaspersky endpoint security 8.0 version එක එකෙන් තාමා මෙ මගුල block කරන්නෙ some time network packet යවන්නෙත් නැ පස්සෙ බැරිම තැන removal tool එක දලා run කලා එත් වැඩක්නැ හැම pc එකක්ම block කරනවා බැරිම තැන තමයි ඔගොල්ලන්ගෙ help එකක් ගන්න අවෙ office එකෙ එවුන් මාව මරන් කනවා එළකිරි එකෙ IT වැඩ කරයෝ ඇතිනෙ මට තරහා නැතුව උදව් කරන්න

කැස්පත් තියෙද්දි ඕක ආවේ කොහොමද....?? කැස්පා ඔරිජිනල් නෙවේද තියෙන්නේ.....??