.::KAVIYEN KAVIYA 2::.

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මෙහෙම ලින්කුවක් දැක්කේ දැන්නේ මම
    මමත් අද පටන් ගත්තා කවි මඩුව

    http://www.elakiri.com/forum/showthread.php?t=1508664
    මේ ලින්කුවයි මම දුන්නේ මගේ නූල
    තරහා නොම වෙයන් මෙය පෙර නොදැක්කට.....
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,731
    1
    4,816
    113
    40
    හත් ඉලව්වෙ!
    එළකිරි දිල් අයියේ ලෙසටම අපි සෙට් විලා
    පබදිමු කවි මාලේ හොද හැටි ගලපාලා
    හෝරා කිහිපයක් ඇත වෙන්නට එලි වීලා
    අවසර දෙයිලු අපටත් කට්ටිය ඉඩ දීල

    එහෙනම් මචන් මම යනවා ටටා කියා
    පස්සේ අපි සෙට් වෙමු කවි කියන්නටා
    පැය හතරක් නිදාගනින් කල් තියලා
    මම යන්නේ දැන් බලන්න බෑ(බෑව) සිනමා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඊ‍යෙ රෑත් කට්ටි‍ය ඇත කවි ලි‍යලා
    මම එනකොට හැමෝම ඇත මාරු වෙලා
    කට්ටි‍ය එනවනම් මා හට කි‍යපල්ලා
    එන වෙලාව PM කර ති‍යපල්ලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;13872275 said:
    මෙහෙම ලින්කුවක් දැක්කේ දැන්නේ මම
    මමත් අද පටන් ගත්තා කවි මඩුව

    http://www.elakiri.com/forum/showthread.php?t=1508664
    මේ ලින්කුවයි මම දුන්නේ මගේ නූල
    තරහා නොම වෙයන් මෙය පෙර නොදැක්කට.....
    මේක දක්කෙ මම තරමක් පහුවීල‍යි
    ටිකක් අවුල් සීන් එකක් කි‍යා හිතෙ‍යි
    කවි මඩු දෙකක් තිබුනෝතින් ප්‍රශ්න ගොඩ‍යි
    දෙකම එකතු වූවෝතින් ගොඩම තම‍යි

    GT අ‍යි‍ය හට පොඩ්ඩක් කිව්වෝතින්
    බැරි වෙන එකක් නෑ එ‍ය කරගන්න ඉතින්
    මොකද කි‍යන්නේ Repost බුවා මචන්
    එහෙම වුනෝතින් නරකද කි‍යන් ඉතින්
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මේක දක්කෙ මම තරමක් පහුවීල‍යි
    ටිකක් අවුල් සීන් එකක් කි‍යා හිතෙ‍යි
    කවි මඩු දෙකක් තිබුනෝතින් ප්‍රශ්න ගොඩ‍යි
    දෙකම එකතු වූවෝතින් ගොඩම තම‍යි

    GT අ‍යි‍ය හට පොඩ්ඩක් කිව්වෝතින්
    බැරි වෙන එකක් නෑ එ‍ය කරගන්න ඉතින්
    මොකද කි‍යන්නේ Repost බුවා මචන්
    එහෙම වුනෝතින් නරකද කි‍යන් ඉතින්


    මොකද අය්යේ අපි දැන් කරන්නේ?
    නූල් දෙකක් කොහොමද එක කරන්නේ?
    මේවාගේ පට ගා කවි වැටෙන්නේ
    ටික ටික දැන් නූල් ස්ලෝ වේගෙන එන්නෙ.

    අයියා තමයි එලකිරියේ වැඩිහිටියා
    මම ඇවිදින් මේ අඩිවියේ පොඩිහිටියා
    අයියා කියන දේකට මම එකතු වෙනා
    පොඩ්ඩක් බලලා කරමුද හොද වැඩක් වෙනා

    අයියා කියයි නම් මගේ එක ඉවතදමා
    එනවා මාත් මේකට දුක් ඇතත් අඩා:(:(:(:(:(
    මම නොදැනයි මගේ එකක් පටන් එදා
    කරපු දේට මම සමාව අයදිනවා.....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බොරුවට ටැග් දදා මෙහි ඉන්නේ නැතුව
    ලි‍යපන් කවි ටිකක් කම්මැලි වෙන්නැතුව
    කවි‍ය බෑ කි‍යා කලින් උඹ කි‍යූ බොරුව
    කිව්වෝතින් ගලවනවා තොගෙ බොටුව
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;13872900 said:
    මොකද අය්යේ අපි දැන් කරන්නේ?
    නූල් දෙකක් කොහොමද එක කරන්නේ?
    මේවාගේ පට ගා කවි වැටෙන්නේ
    ටික ටික දැන් නූල් ස්ලෝ වේගෙන එන්නෙ.

    අයියා තමයි එලකිරියේ වැඩිහිටියා
    මම ඇවිදින් මේ අඩිවියේ පොඩිහිටියා
    අයියා කියන දේකට මම එකතු වෙනා
    පොඩ්ඩක් බලලා කරමුද හොද වැඩක් වෙනා

    අයියා කියයි නම් මගේ එක ඉවතදමා
    එනවා මාත් මේකට දුක් ඇතත් අඩා:(:(:(:(:(
    මම නොදැනයි මගේ එකක් පටන් එදා
    කරපු දේට මම සමාව අයදිනවා.....
    සමාව ගන්නට දෙ‍යකුත් නැතේ මචන්
    ඔහොම ඒවා වෙනවානම් තම‍යි ඉතින්
    GT අ‍යි‍ය හට කි‍යලා බැලුවෝතින්
    එකතු කරන්නට බැරි වෙන්නෑ කොහොමත්


    මටත් ඔහොම සීන් එකක් කලින් වුනා
    කලින් දාපු නූලක් repost වුනා
    GT අ‍යි‍ය හට ඒ බව දැන්වූවා
    එ‍යා ඒවා දෙකම එකතු කරදුන්නා

    මේකත් ඒවගේ කරලා ගත්තෝතින්
    අවුලක් වෙන එකක් නෑනේ කිසි ලෙසකින්
    දෙකේම හිටි අ‍ය සෙට් වී ආවෝතින්
    නැගලා ‍යාවි වැඩේ සුපිරි ලෙසම ඉතින්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බොරුවට ටැග් දදා මෙහි ඉන්නේ නැතුව
    ලි‍යපන් කවි ටිකක් කම්මැලි වෙන්නැතුව
    කවි‍ය බෑ කි‍යා කලින් උඹ කි‍යූ බොරුව
    කිව්වෝතින් ගලවනවා තොගෙ බොටුව
    අන්ද මන්ද වී උදෙන්ම නැගිටින්නේ....
    කින්ද මන්ද කෙරුමටදෝ වෙහෙසෙන්නේ...
    කෙන්ද කන්ද වී පෙරලීගෙන එන්නේ....
    සද්ද බද්ද දැම්මොත් වැඩ වැරදෙන්නේ
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සමාව ගන්නට දෙ‍යකුත් නැතේ මචන්
    ඔහොම ඒවා වෙනවානම් තම‍යි ඉතින්
    GT අ‍යි‍ය හට කි‍යලා බැලුවෝතින්
    එකතු කරන්නට බැරි වෙන්නෑ කොහොමත්


    මටත් ඔහොම සීන් එකක් කලින් වුනා
    කලින් දාපු නූලක් repost වුනා
    GT අ‍යි‍ය හට ඒ බව දැන්වූවා
    එ‍යා ඒවා දෙකම එකතු කරදුන්නා

    මේකත් ඒවගේ කරලා ගත්තෝතින්
    අවුලක් වෙන එකක් නෑනේ කිසි ලෙසකින්
    දෙකේම හිටි අ‍ය සෙට් වී ආවෝතින්
    නැගලා ‍යාවි වැඩේ සුපිරි ලෙසම ඉතින්


    නියමයි අයියේ නියමයි ඔබ පොඩි මොලය
    එහෙනම් එකතු කරමුද මෙ කවි මඩු දෙකම
    GT අයිය නම් මා ගැන අහලත් නැතුව
    ඇති අයියේ මම අලුතින් නොවැ මෙහෙට.....

    හොදම වැඩේ අයියා ඔහු අමතාලා
    කියලා බලන් පුලුවන්දැයි කියලා
    එහෙම උනොත් මා මිතුරෙක් ලෙස සලකා
    මගේ නූලට තව පොඩි හෙල්පක් ඕනා

    හරිම දුකයි මැකුවොත් මගෙ නූල
    අමාරුවෙන් මම ලීවේ මගේ නූල
    නොමකා ඉන්න බලා මේ මගෙ නූල
    close කලොත් මදිවෙද බන් මගෙ නූල......​
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;13873005 said:
    නියමයි අයියේ නියමයි ඔබ පොඩි මොලය
    එහෙනම් එකතු කරමුද මෙ කවි මඩු දෙකම
    GT අයිය නම් මා ගැන අහලත් නැතුව
    ඇති අයියේ මම අලුතින් නොවැ මෙහෙට.....

    හොදම වැඩේ අයියා ඔහු අමතාලා
    කියලා බලන් පුලුවන්දැයි කියලා
    එහෙම උනොත් මා මිතුරෙක් ලෙස සලකා
    මගේ නූලට තව පොඩි හෙල්පක් ඕනා

    හරිම දුකයි මැකුවොත් මගෙ නූල
    අමාරුවෙන් මම ලීවේ මගේ නූල
    නොමකා ඉන්න බලා මේ මගෙ නූල
    close කලොත් මදිවෙද බන් මගෙ නූල......​
    මම මේ ගැන GT හට දැන්වූවා
    අවුලක් වෙන එකක් නෑ Repost බුවා
    එ‍යා සුදුසු දෙ‍යක් කරලදෙන තුරුවා
    බලා සිටිමු අපි මේලෙස කවි ගලපා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අන්ද මන්ද වී උදෙන්ම නැගිටින්නේ....
    කින්ද මන්ද කෙරුමටදෝ වෙහෙසෙන්නේ...
    කෙන්ද කන්ද වී පෙරලීගෙන එන්නේ....
    සද්ද බද්ද දැම්මොත් වැඩ වැරදෙන්නේ
    පොඩි සද්ද‍යක් දැම්මම ඔ‍ය ලි‍යවෙන්නේ
    ලි‍යපන් මචන් දිගටම කවි ඒ ලෙසිනේ
    ගෙම්බර් එකක් දැම්මේ මම ජොලි‍යටනේ
    අපි ඔක්කොම එලකිරි‍යේ පොරවල්නේ
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මම මේ ගැන GT හට දැන්වූවා
    අවුලක් වෙන එකක් නෑ Repost බුවා
    එ‍යා සුදුසු දෙ‍යක් කරලදෙන තුරුවා
    බලා සිටිමු අපි මේලෙස කවි ගලපා

    මාත් අපේ ටින්ටින් අයියට යැව්වා
    GT අයියා නැත මගෙ මිතුරෙකු ලෙසිනා
    පොඩ්ඩක් අයියේ පුලුවන් නම් ඔබ කියලා
    delete නොකර close කරපන් මගෙ දෙයියා.....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;13873135 said:
    මාත් අපේ ටින්ටින් අයියට යැව්වා
    GT අයියා නැත මගෙ මිතුරෙකු ලෙසිනා
    පොඩ්ඩක් අයියේ පුලුවන් නම් ඔබ කියලා
    delete නොකර close කරපන් මගෙ දෙයියා.....
    මමත් කිව්වේ එහෙම තම‍යි කරනු කි‍යා
    delete නොකර close කරන්නට‍යි කි‍යා
    එතකොට කිසිම අවුලක් නෑ ෂේප් තමා
    කවි මඩු දෙකම එකක් කරලා ගත හැකි‍යා
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මමත් කිව්වේ එහෙම තම‍යි කරනු කි‍යා
    delete නොකර close කරන්නට‍යි කි‍යා
    එතකොට කිසිම අවුලක් නෑ ෂේප් තමා
    කවි මඩු දෙකම එකක් කරලා ගත හැකි‍යා

    එල එල අයියේ මාත් හිතාගෙන හිටියේ
    ඔබත් මෙහි ඉන්නා අනිත් මූසලයෝ වගේ
    කෑ ගහලා පනි කියලා ඇගට මගේ
    නොදැන දාපු repost ත්‍රේඩ් නිසා මගේ​
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;13873222 said:

    එල එල අයියේ මාත් හිතාගෙන හිටියේ
    ඔබත් මෙහි ඉන්නා අනිත් මූසලයෝ වගේ
    කෑ ගහලා පනි කියලා ඇගට මගේ
    නොදැන දාපු repost ත්‍රේඩ් නිසා මගේ​
    එහෙම මෝඩ වෙන්න ඕනෙ නෑනේ මචන්
    ඔහොම වැරදි අපි අතිනුත් වෙනවානන්
    දැනට මෙහෙම දෙ‍යක් කරලා ති‍යන් මචන්
    උඹේ නූලේ ඒබව කි‍යලා ති‍යපන්

    එතකොට කිසිම අවුලක් වෙන එකකුත් නෑ
    ඒකෙ හිටපු අ‍ය මෙහි නැවිත් ඉන්නෑ
    කවි මඩු කිසිම විට පාලුවි ‍යන්නෙත් නෑ
    වලි දාගන්න ඕව නම් ඕනේ නෑ
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    එහෙම මෝඩ වෙන්න ඕනෙ නෑනේ මචන්
    ඔහොම වැරදි අපි අතිනුත් වෙනවානන්
    දැනට මෙහෙම දෙ‍යක් කරලා ති‍යන් මචන්
    උඹේ නූලේ ඒබව කි‍යලා ති‍යපන්

    එතකොට කිසිම අවුලක් වෙන එකකුත් නෑ
    ඒකෙ හිටපු අ‍ය මෙහි නැවිත් ඉන්නෑ
    කවි මඩු කිසිම විට පාලුවි ‍යන්නෙත් නෑ
    වලි දාගන්න ඕව නම් ඕනේ නෑ



    සමාවන්න සොයුරනි වූ වරදකට
    මෙලෙසම තව ත්‍රේඩක් තියෙනව එලකිරිය තුල
    පුලුවන් නම් පබදින්නට කවි අහුර
    දෙකටම ලියලා දාපන් නෑ වෙන්නේ තොස....

    මෙන්න මෙහෙම කවියක් පබැදලා මම
    දැම්මා මම මගේ නූලේ ඉදිරියට
    මොනවා උනත් දැන්නම් අයියේ මෙමට
    නවත්තන්න හරිම දුකයි මගෙ නූල......​


    http://www.elakiri.com/forum/showthread.php?t=1508664
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පොඩි සද්ද‍යක් දැම්මම ඔ‍ය ලි‍යවෙන්නේ
    ලි‍යපන් මචන් දිගටම කවි ඒ ලෙසිනේ
    ගෙම්බර් එකක් දැම්මේ මම ජොලි‍යටනේ
    අපි ඔක්කොම එලකිරි‍යේ පොරවල්නේ

    වන්නම් නටයි බෙරයෙන් තාලය අල්ලා....
    සෙල්ලම් කරයි ගස් වැල් ඉදහිට හොල්ලා....
    ලෙල්ලම් නොවී ආතල් ලොව ගෙනවිල්ලා...
    කොල්ලන් ඔහොමමයි ෆිට් එකෙ හිටපල්ලා :cool:
    11.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;13873317 said:
    සමාවන්න සොයුරනි වූ වරදකට
    මෙලෙසම තව ත්‍රේඩක් තියෙනව එලකිරිය තුල
    පුලුවන් නම් පබදින්නට කවි අහුර
    දෙකටම ලියලා දාපන් නෑ වෙන්නේ තොස....


    මෙන්න මෙහෙම කවියක් පබැදලා මම
    දැම්මා මම මගේ නූලේ ඉදිරියට
    මොනවා උනත් දැන්නම් අයියේ මෙමට
    නවත්තන්න හරිම දුකයි මගෙ නූල......​



    http://www.elakiri.com/forum/showthread.php?t=1508664
    උඹේ නූලේ title එක හැරෙන්නට
    වෙනනම් කිසිම අවුලක් නෑ පෙනුනෙ මට
    title එකේ අවුලට පිලිතුරු දෙන්ට
    පොඩ්ඩක් ඉවසලා හිටපන් මේලෙසට
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එලිවැට කවි‍යේම නිසිලෙස ගලපාලා
    ලි‍යලා තිබේ බොරුවට බෑ බෑ කි‍යලා
    ඔබගේ හැකි‍යාව ‍යලි ඔප් නංවාලා
    රසකර ලි‍යමු මේ නූලම හැඩ කරලා

    කවියට බිළිඳු මා වැනි ළඳරුවො දැකලා
    පණ වැනි කිවිය සුරැකින හැම සිත් බිඳිලා
    අවසන් ගමන් ගියොතින් මේ පද දැකලා
    මා කළ පවට එල්ලුම් ගස් නැත හැදිලා