RePost බුවා;13873635 said:
මේ ලෙස මම දැම්ම අයියේ මගෙ නූලේ
දැන් ඉතින් එය වහලා දමන්නේ
බඩගිනි දැනේ දැන්නම් මට විගසින්නේ
කාලා එන්නම් අයියේ මම එනතුරු නොම යන්නේ...
උබ කිව්වමයි කොල්ලෝ මට මතක් වුනේ
මම තවමත් උදේට කාලත් නෑනේ
අවුලක් නෑ ටිකකින් දවල්ටම කන්නේ
වියදම හරි පොඩ්ඩක් අඩු වෙනවානේ
මම තවමත් උදේට කාලත් නෑනේ
අවුලක් නෑ ටිකකින් දවල්ටම කන්නේ
වියදම හරි පොඩ්ඩක් අඩු වෙනවානේ

