නූලෙන් නූල යනකොට එලකිරිය වටේ
දැක්කා කවි නූල මෙය හොඳ වැඩක් පුතේ
කවියක් ලියනකම් මට ඉවසුමක් නැතේ
දැන් තොපි වරෙව් මම කවි ඔබනවා කටේ
දැක්කා කවි නූල මෙය හොඳ වැඩක් පුතේ
කවියක් ලියනකම් මට ඉවසුමක් නැතේ
දැන් තොපි වරෙව් මම කවි ඔබනවා කටේ
ඡන්දය ගන්න බොරු පොරොන්දු......වමාරලාමුලසුන ගන්න සිතුනා මට අද ........දිනට
දැවෙනා පුරස්නය ගමි දැන් ........ඉදිරියට
දේසපාලනේ සිරිලක ............වල තුලට
දැම්මේ උන්ද නැත්නම් චන්දය දුන්....උන්ද![]()




ඇත්තයි මචන් උඹ කියනා කතාව.............නම්බන්චි පුතා;14455159 said:දේශපාලනේ මටනම් වැඩක් නැත
කථා කරන්නට නූලෙහි ඉඩත් නැත
නඩුයි බඩුයි සේරම උන් ලගම ඇත
මේවා බලන්නට දෙවියොත් රටේ නැත![]()
ජවිපෙට ඇතේ කලු පැල්ලම්........අතීතයක්මසුරං පහයි මලයෝ උබේ .....කතාව
මහජනයා දමයි සැමදා ...........මුලාව
අරගෙන පෙරට වැඩකළ හැකි ....කලාව
JVP එකට දාමුද මල් ............මාලාව

ජවිපෙට ඇතේ කලු පැල්ලම්........අතීතයක්
උන්ගැන මගෙ හිතේ නෑ කිසි......මනාපයක්
සමාජ වාදය ඉස්සර තිබු..............රැල්ලක්
වත්මන් ලොවට නෑ එහි කිසි.......ගැලපීමක්
ආගම ඇදහීම හැමවිට...............බාධාවක්
යන කියමන ඔවුන්ගෙ ඉහලින්.......ඇත්තක්
මම වන්නෙමි මෙහි සිංහල......බෞද්ධයෙක්
එබැවින් ඔවුන්වත් සලකමි එකම.....ලෙසක්
බන්චි පුතා;14455821 said:දේශපාලනේ ගැන නෑ මනාපයක්
දෙන්නෙත් නෑ එකෙක්ට එක මනාපයක්
ඉල්ලාගෙන ආවත් ලොකු මනාපයක්
දේශපාලනේ කවි මට විලාපයක්
කලින් කලට ආවත් එක එක........ලොක්කන්වෙන්නට මෙතැන පොරවල් තව එන්න........ එපා
කවිමඩුවටම මම වෙමි තද ලොකු .............අප්පා
බච්ච කොල්ලෝ අවත් අඩි බිම ...............හප්පා
කවි දෙන්නේ මමයි මෙතනට එල .............සුප්පා
කලින් කලට ආවත් එක එක........ලොක්කන්
හැලිලා යනවා ඒ හැමදෙන ටික........කලකින්
ඉන්නට ඔබට ඕනෑ නම් මෙහි......පොර මෙන්
අපිට කිසිම අවුලක් නෑ එහෙම............ඉඳින්
බන්චි පුතා;14456156 said:වරෙන් යකෝ අඩි හප්පා හිස උස්සා
උබද බඩෝ කවි මඩුවේ මහ ලොක්කා
උබ බයනම් ඔය දසමස් බඩ උස්සා
පැන පලයන් කවි මඩුවේ පිටි පස්සා


