.::KAVIYEN KAVIYA 2::.

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නෙලුම් කුමාරි;14501695 said:
    සුන්දර වදන් මුවගින් මෙහි තෙපලයි ........නම්
    සුන්දර ලෙසට අපහාසය ...............පවතීනම්
    සුන්දර උපහාස පමණක් සිදු ..............වේනම්
    සුන්දරියන්ට මෙහි නැත කිසි ...........අවදානම් :love::love:

    රුවැති ලඳක් යන ගමනක පාරෙ........බැස
    නැත සිදුවුනේ හිරිහැර හෙළ රජ ......දවස
    ගුණදම් පිරිහෙලා තිබුනත් අද .....මෙලෙස
    ගුණවත් පුතුන් වෙති වාගේ දිය......රකුස
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    රුවැති ලඳක් යන ගමනක පාරෙ........බැස
    නැත සිදුවුනේ හිරිහැර හෙළ රජ ......දවස
    ගුණදම් පිරිහෙලා තිබුනත් අද .....මෙලෙස
    ගුණවත් පුතුන් වෙති වාගේ දිය......රකුස
    සබද දිය රකුස..
    බලන් කට දෙපස..
    පෙරෙයි පැණි විලස..
    පිසිනු මැන විගස..
     
    Feb 17, 2013
    214
    25
    0
    රුවැති ලඳක් යන ගමනක පාරෙ........බැස
    නැත සිදුවුනේ හිරිහැර හෙළ රජ ......දවස
    ගුණදම් පිරිහෙලා තිබුනත් අද .....මෙලෙස
    ගුණවත් පුතුන් වෙති වාගේ දිය......රකුස


    කියනා කලට ඔබ යහපත් ලෙස .............කියලා
    ඔබේ නම දැකුමෙන් නැත එය..... .........දැනිලා
    පෙර කල විසුව ඔබගේ ලේ නැ ............. මුත්තා
    ගැනු පහ හයක් ඔහු සහයට ...................ගත්තා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    රෙක්ස් කියන්නෙ කුඩ්ඩෙකි එළකිරි වෙසෙන
    වනචරයෙකි කෙල්ලන් හට කෙල පෙරන
    පට්ට හොරෙකි පොකට් වලට වැඩේ දෙන
    තෝ වගෙ අමනයෙක් මෙහි නොයෙනා එක වටින

    :rofl:
    :yes::yes::rofl:

    ලොක්කගෙ දුව හට‍යි මූ try............කරන්නේ
    එහෙම එකෙකි මා හට මඩ..............ගසන්නේ
    බඩි‍යෝ මම නැතේ ඔ‍ය වැඩ............කරන්නේ
    උඹ මෙන් මම වනචර‍යෙකු...........නොවන්නේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    මඩක් නෙමෙයි රෙක්ස් කියන්නෙ ජරා සතෙක්
    ඇසුරු කරලා බලපං උඹ ටික දවසක්
    රාජකාරි වැඩි වෙලා දැන් හිසරදයක්
    නමුත් එමි ෆන් එකක් ගන්ට ලියා කවක්

    ඔ‍ය කි‍යනා තරමට මම ජරා................සතෙක්
    නොවන බවට තේරෙ‍යි කලහොත්.........ඇසුරක්
    කි‍යලා බොරුව ඇති බව වැඩ මහා........ගොඩක්
    කට්ටි පනින මූ නම් මාරම................බඩි‍යෙක්
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අම්මටසිරි මේක තවමත් පෙර ලෙසමා
    ඇදගෙන යන්න රෙක්ස් අයියා හරි හපනා......
    හැබැයි ටිකක් කවි එක දෙක නොම වැටෙනා
    දවස් ගාන වැඩි වියැයි මට සිතෙනා......​
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෙලුම් කුමාරි;14501782 said:
    කියනා කලට ඔබ යහපත් ලෙස .............කියලා
    ඔබේ නම දැකුමෙන් නැත එය..... .........දැනිලා
    පෙර කල විසුව ඔබගේ ලේ නැ ............. මුත්තා
    ගැනු පහ හයක් ඔහු සහයට ...................ගත්තා
    අන්ත:පුර තිබුනට පෙර රජුන්................හට
    එක ගැහැණි‍ය‍යි සිටි‍යේ ගැමි.............මිනිසාට
    රකුසා රජකුගේ පරපුරෙ නොවන.............විට
    කෙලෙසද එහෙම කි‍යන්නෙ උගෙ.......මුත්තාට
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    ඔන්න මමත් ආවා මෙතනට හරිය...
    මමත් ඉතින් පොඩ්ඩක් කවියට බරය...
    හර බර වචන නම් ඕනේ නෑ වැඩිය...
    සෙට්වී කියමු දැන් අපි කවියෙන් කවිය...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;14502024 said:
    අම්මටසිරි මේක තවමත් පෙර ලෙසමා
    ඇදගෙන යන්න රෙක්ස් අයියා හරි හපනා......
    හැබැයි ටිකක් කවි එක දෙක නොම වැටෙනා
    දවස් ගාන වැඩි වියැයි මට සිතෙනා......​
    ඉස්සර උඹල මේ පැත්තට..................ආවාට
    දැන් වැඩිපුර එවෙන්නෙ නෑනේ............මෙ‍යට
    ටිකක් විතර වැඩ වැඩි බව දන්නව...........උඹට
    අවුලක් නෑ වරෙන්කො හැකි සෑම.............විට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොස්තාපල්;14502086 said:
    ඔන්න මමත් ආවා මෙතනට හරිය...
    මමත් ඉතින් පොඩ්ඩක් කවියට බරය...
    හර බර වචන නම් ඕනේ නෑ වැඩිය...
    සෙට්වී කියමු දැන් අපි කවියෙන් කවිය...
    ජොලි‍යට වාගේ අපි කවි..............කිව්වාට
    හරබර වදන් නම් කොහොමත් බෑ........අපට
    වරෙන් ඇවිත් සෙට් වීලා ඉමු.............දිගට
    ලි‍යපන් කවි ටිකක් අපිටත්..........බලන්නට
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    ජොලි‍යට වාගේ අපි කවි..............කිව්වාට
    හරබර වදන් නම් කොහොමත් බෑ........අපට
    වරෙන් ඇවිත් සෙට් වීලා ඉමු.............දිගට
    ලි‍යපන් කවි ටිකක් අපිටත්..........බලන්නට

    ඒක ඇත්ත කොල්ලෝ හර බර වචන...
    දාලා ටෝක්ස් දෙන්නේ මොකටද මෙතන...
    කවියෝ අඩුයි කියලා අද කල හිතන...
    කට්ටිය බැලියයුතු තැනකිය මෙය වටින...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොස්තාපල්;14502158 said:
    ඒක ඇත්ත කොල්ලෝ හර බර වචන...
    දාලා ටෝක්ස් දෙන්නේ මොකටද මෙතන...
    කවියෝ අඩුයි කියලා අද කල හිතන...
    කට්ටිය බැලියයුතු තැනකිය මෙය වටින...
    අද දින ටිකක් කට්ටි‍ය නම් අඩු‍යි.............තම‍යි
    සමහර දිනට එක බල්ලෙක්වත් නොම.........එ‍යි
    තව කාලෙක කට්ටි‍ය පොරකාගෙන............එ‍යි
    මේ නූලේ වැඩ දුවන්නේ එහෙම.............තම‍යි
     

    Cricsus

    Member
    Feb 18, 2013
    110
    13
    0
    Wellawatte
    දවසම එපා වී පාඩම් වැඩ කරලා
    දැම්මා එලකිරිය පැත්තට හිස ඔබලා
    දුටුව කෙලිනයුරු නෙක පද ගලපාලා
    ආවා මාත් කීමට කවි පද ගොතලා
     

    Cricsus

    Member
    Feb 18, 2013
    110
    13
    0
    Wellawatte
    අපෙ අප්පච්චි කැම්පස් ගිය බව කීවා
    මටත් යන්න වැඩ කරපන් යැයි කීවා
    මැවිසුරු වෙන්න පිරුවත් පෙරුමන් මේමා
    ගොස් පල ඇතිද වසනා බව දැන දැනමා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපෙ අප්පච්චි කැම්පස් ගිය බව කීවා
    මටත් යන්න වැඩ කරපන් යැයි කීවා
    මැවිසුරු වෙන්න පිරුවත් පෙරුමන් මේමා
    ගොස් පල ඇතිද වසනා බව දැන දැනමා
    දෙමව්පි‍යන් කිසිදින තම...........දරුවනට
    වැරදි උපදෙසක් නම් නොමදෙන.....කලට
    ‍යන්නට try කරපන් කැම්පස්.........එකට
    වැඩි‍ය අමාරුවක් වෙන්නෙ නෑ........උඹට
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඉස්සර උඹල මේ පැත්තට..................ආවාට
    දැන් වැඩිපුර එවෙන්නෙ නෑනේ............මෙ‍යට
    ටිකක් විතර වැඩ වැඩි බව දන්නව...........උඹට
    අවුලක් නෑ වරෙන්කො හැකි සෑම.............විට


    මොනවා කරන්නද අප්පා මේ ටිකේ වැඩ
    ගොඩ ගැහිලා නැ හුස්මක් ගන්න ඉඩ
    එක්සැම් අසයිමන්ට් වයිවා ගැහිලා ගොඩ
    ඉදපන් ටිකක් එනකල් මේ වලෙන් ගොඩ........​
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    දෙමව්පි‍යන් කිසිදින තම...........දරුවනට
    වැරදි උපදෙසක් නම් නොමදෙන.....කලට
    ‍යන්නට try කරපන් කැම්පස්.........එකට
    වැඩි‍ය අමාරුවක් වෙන්නෙ නෑ........උඹට

    මොනවද අප්පා මේ අලුතින් එන දේවල්,
    හැම කවියක්ම ගහනවා දාලා ඩොට් ඩොට්......
    දැකපු දැකපු හැම කවියම මේ විලසින්
    දන්නැ හේතුවක් කියපන් ලොකුම පිනක්....​
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;14504571 said:


    මොනවද අප්පා මේ අලුතින් එන දේවල්,
    හැම කවියක්ම ගහනවා දාලා ඩොට් ඩොට්......
    දැකපු දැකපු හැම කවියම මේ විලසින්
    දන්නැ හේතුවක් කියපන් ලොකුම පිනක්....​
    සැසා අ‍යි‍ය තම‍යි පුරුදු කලේ..............මට
    මහ ලොකු දෙ‍යක් නෑ ඕකේ........කි‍යන්නට
    අන්තිම අකුර පේලි‍යකට.........පෙනෙන්නට
    මැද්දට ඩොට් ටිකක් දමනව ඒ..........ලෙසට
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ගුඩ් මෝනින් ඕල් ඔෆ් යූ කියලා මෙමා
    සුභ පතනවා අද දින යහපත වේවා
    එහෙනං ඉතින් වැඩ අරඹමු පද ගලපා
    “කවියෙන් කවිය 2“ හුය උඩ යනු පිණිසා
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    rexa නූල නියෙමට ඇදගෙන යනවා :D
    සමහර කවියෝ දැකලා මගෙ බඩ දනවා :rolleyes:
    බොසත් දිගට හරහට මට වැඩ දෙනවා:angry:
    ආතල් ගන්න බෑ වැඩ ටික miss වෙනවා:no: