.::KAVIYEN KAVIYA 2::.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබයි මමයි කොලු කාරයෝ කිව්වේ නැහැනේ මම :P
    උබේ තරම් මගේ හිත නම් කැත නැත දැන්මම :yes:
    කම්මැලිකම ඉහට උඩින් ගන්න එපා බොල
    ගෑණි උබේ එය හැදුවොත් ලොකු දෙයක්ය මට :lol:
    [FONT=&quot]කම්මැලිකම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉහට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]උඩින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අරන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නැතේ:P[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ඒක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නැතිකරන්නට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කෙල්ලෙකුත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නැතේ:lol:[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]
    තනිකඩ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ජීවිතේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මරු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ෆන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇතේ[/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot]
    ජෝඩු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වුන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එවුන්හට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එ[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දැනෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නැතේ[/FONT][FONT=&quot][/FONT]
    :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Database error එකක් ආව නිසා
    එකම කවි‍ය කිහිප වරක් post වෙලා
    තව පාරක් නාගන්නට කලින් වෙලා
    මම ‍යනවා දැන් මෙතනින් මාරු වෙලා:baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගතවි‍ය සති තුනක් අන්තිම කවි‍ය ලි‍යා
    නැත කවුරුවත් එ‍ය හට පිලිතුරක් ලි‍යා
    ගොන් ආතල් දෙන එවුන්ම පිරිලා නිසා
    එලකිරි‍යත් මටනම් දැන් එපා වෙලා:growl::growl:

    ඉස්සර තිබුනු ලස්සන දැන් මෙතන නැත
    කවි ලි‍යනා අ‍ය අතහැර ගොසින් ඇත
    2.gif
    2.gif

    ඕනේ බම්බුවක් වුනාට කමක් නැත
    මම නම් ‍යලිත් මේ නූලට එන්නේ නැත
    :dull::dull:
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    ගතවි‍ය සති තුනක් අන්තිම කවි‍ය ලි‍යා
    නැත කවුරුවත් එ‍ය හට පිලිතුරක් ලි‍යා
    ගොන් ආතල් දෙන එවුන්ම පිරිලා නිසා
    එලකිරි‍යත් මටනම් දැන් එපා වෙලා:growl::growl:

    ඉස්සර තිබුනු ලස්සන දැන් මෙතන නැත
    කවි ලි‍යනා අ‍ය අතහැර ගොසින් ඇත
    2.gif
    2.gif

    ඕනේ බම්බුවක් වුනාට කමක් නැත
    මම නම් ‍යලිත් මේ නූලට එන්නේ නැත
    :dull::dull:

    me wage thread ekak ethi bawa danne netha
    dannawa nam newith inneda netha
    dekke den nisa wigasin bendimi pada
    singlish kiya dos pawaranu epa mata
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    me wage thread ekak ethi bawa danne netha
    dannawa nam newith inneda netha
    dekke den nisa wigasin bendimi pada
    singlish kiya dos pawaranu epa mata
    සිංග්ලිෂ් වලින් හෝ කවි‍යක් ලිව්වාට
    ස්තුතිවන්ත වෙමි සො‍යුරි‍ය ඔබ වෙතට
    එනමුදු මෙහෙම දෙන්නෙක් කවි ලිව්වාට
    හැකිවෙද නූල දිගටම ඇදගෙන ‍යන්ට?:confused::confused:

    කිවි ලි‍යන්න හැකි උදවි‍ය සි‍ටියාට
    එන්නේ නැත්තෙ ඇ‍යි උන් කවි ලි‍යන්නට?:confused::confused:
    එපා වෙලා නම් උන්ටත් මෙහි එන්ට
    පලක් වෙන්නෙ නැත අපි කවි ලිව්වාට:baffled::baffled:
     

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    කවියක් ලියන්නට
    හිතට නොම එයි පද
    කියන්නේ කුමක් මම
    හැදුවා කවියක් එයින් අරගෙන
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    සිංග්ලිෂ් වලින් හෝ කවි‍යක් ලිව්වාට
    ස්තුතිවන්ත වෙමි සො‍යුරි‍ය ඔබ වෙතට
    එනමුදු මෙහෙම දෙන්නෙක් කවි ලිව්වාට
    හැකිවෙද නූල දිගටම ඇදගෙන ‍යන්ට?:confused::confused:

    කිවි ලි‍යන්න හැකි උදවි‍ය සි‍ටියාට
    එන්නේ නැත්තෙ ඇ‍යි උන් කවි ලි‍යන්නට?:confused::confused:
    එපා වෙලා නම් උන්ටත් මෙහි එන්ට
    පලක් වෙන්නෙ නැත අපි කවි ලිව්වාට:baffled::baffled:

    dennek ho ekathu wela me noole
    liwwoth kavi anith ayath enawane
    masak pamana wath api den me noole
    pada wel bandimu pewatheemata me noole

    semada kavi demmothin meya udatama ewi
    ethakota anith aya mewa kiyawawi
    me widiyata dina dina prachalitha wewi
    ethakal ithin api kavi liyamuda kepawi:D:D
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    nikan kawi keewaata kisi rasak nathaa
    aragalayak aethi thanata res wei pirisaa



    memath thawa ekekaki noliyanna dhanne kawiiii
    bumpuwak widhihatawath meya salakanu menawiii
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    nikan kawi keewaata kisi rasak nathaa
    aragalayak aethi thanata res wei pirisaa



    memath thawa ekekaki noliyanna dhanne kawiiii
    bumpuwak widhihatawath meya salakanu menawiii

    පිස්සුද සහෝ ඔබ දැන් ඔය පවසන්නේ
    ඔය හොඳ හැටි ඔබ කවි පද ගලපන්නේ
    හැකි විදියකින් මොනවා හරි ලියමින්නේ
    මේ නූලට තව සහයක් දෙන්න අනේ
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka




    moongirl.jpg




    කව්ද මේකට උත්තරයක් ලියන්නෙ......
    7.gif



    කව්ද කිව්වෙ ඇය සඳ ඉල්ලනව කියා
    ඇය පසුවෙන්නෙ සමුදුර දෙස දෙනෙත් යොමා
    හිමි ගිය විටදී මාළුන් අල්ලන්න කියා
    එනතුරු ඉන්නවා විය හැක සොර සැමියා


    mehema liwwe me thread eka pawathtwagena yanna joke wagema wirudda adahasuth one nisa.
    me kaviya gena oyalage adahasa kaviyen liyanna.

    asbhya dewal nam liyanna epa. ehema unoth boys la gode inna ekama girl widiyata man me thread eken ayin wenawa.
     

    eshkiwi

    Member
    Jun 14, 2012
    11
    3
    0
    කව්ද කිව්වෙ ඇය සඳ ඉල්ලනව කියා
    ඇය පසුවෙන්නෙ සමුදුර දෙස දෙනෙත් යොමා
    හිමි ගිය විටදී මාළුන් අල්ලන්න කියා
    එනතුරු ඉන්නවා විය හැක සොර සැමියා

    [/QUOTE]

    ඇය මස් මරණ බිරියක් නම් විය නොහකී :no::no:
    ඇඳගෙන ඉන්න ඇඳුමත් වටිනවා සකී
    කොන්ඩෙත් තනා ඇත වියදම් ගෙවා සකී
    මට නම් හැඟෙන්නේ ඇය අභිසරු ලියකී
    :yes::yes:
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    මහ රැ වෙරළ අබියස මිනිසුන් කොහෙද
    අභිසරු ලියක් මෙතනට විත් කුමකටද
    රැ වෙරළට එන්නේ කැස්බන් නොවෙද
    කැස්බන් එක්ක යන අභිසරු ලිය කව්ද
    :D:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මහ රැ වෙරළ අබියස මිනිසුන් කොහෙද
    අභිසරු ලියක් මෙතනට විත් කුමකටද
    රැ වෙරළට එන්නේ කැස්බන් නොවෙද
    කැස්බන් එක්ක යන අභිසරු ලිය කව්ද
    :D:D
    කැස්බෑවා රෑ වෙරළට ආවාට
    අපි නම් හැමදාම ‍යන්නේ බෝඩිමට:lol::lol:
    කෑලි කැපෙන අඳුරේ ඉන්නේ කුමට?
    හොඳින් එලි‍ය තිබෙනා තැන් ඇති කලට
    :yes::yes:
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    ඊයේ අටය් හතලිහ වෙනකල් බැලුවා
    කවියෙන් කවියෙ කව්රුත් නැති බව දුටුවා
    කවි පද බඳින්නට තව කව්රුත් නැතිවා
    කව්රුත් නැති නිසා මම ආපහු යන්න ගියා

    අද නිවාඩු දවස නිසා හැමෝටම
    යාලු පිරිස රැඳීලා ඇති උදේ සිට
    කවියෙන් කවිය පවත්ව ගන්නට දිගට
    පදයක් බඳිනු මැන මෙය දුටුවොත් සබඳ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඊයේ අටය් හතලිහ වෙනකල් බැලුවා
    කවියෙන් කවියෙ කව්රුත් නැති බව දුටුවා
    කවි පද බඳින්නට තව කව්රුත් නැතිවා
    කව්රුත් නැති නිසා මම ආපහු යන්න ගියා

    අද නිවාඩු දවස නිසා හැමෝටම
    යාලු පිරිස රැඳීලා ඇති උදේ සිට
    කවියෙන් කවිය පවත්ව ගන්නට දිගට
    පදයක් බඳිනු මැන මෙය දුටුවොත් සබඳ
    පෝ‍ය දිනත් අපනම් නොම වේ නිදහස්
    එබැවින් උදේ පැමිනෙන්නේ නැත කොහොමත්
    ආවත් රෑ කලට නැත මෙහි බලු බල්ලෙක්
    බකන්නිලන් ඉන්නට වෙ‍යි හෙට වෙනකම්
    :baffled::baffled::baffled:
     

    earthbender

    Active member
  • Dec 26, 2010
    394
    124
    43
    සඳ. නුඹ වගේමයි ඇය...


    ඉස්සර නං ඉතින් එළකිරි එකේ හරිම ජනප්‍රිය අංගයක් තමයි කවි ත්‍රෙඩ් කියන්නෙ....ගොඩාක් කට්ටිය එකට එකතු උනා කවි කියන්න....නමුත් දැන් නං කාලෙකින් හොද කවි ත්‍රෙඩ් එකක් දැක්කෙත් නැති නිසා මං හිතුව කවි ත්‍රෙඩ් එකක් දාන්න....කරන්න තියෙන්නෙ හරිම ලේසි දෙයක්....තමන්ගෙ හිතට එන ඕන අදහසක් ලස්සනට පද හතරකට ගොතල පෝස්ට් කරන්න....ඒ වගේම මුලින් කවි ත්‍රෙඩ් එකේ හිමිකාරිණිය වන ඩොලී සහෝදරීවත් මං මේ මොහොතෙ ගොඩාක් ආදරෙන් මතක් කරනව....එහෙනං වැඩේ පටන් ගමු නේද.....
    ;)



    moongirl.jpg




    කව්ද මේකට උත්තරයක් ලියන්නෙ......
    7.gif





    මාසෙ පෝයට - තිත්ත කලුවර
    පුරා පෝයට - හාදු වස්සන
    මාසයක් තිස්සේම
    දිනෙන් දින වෙනස් වෙන
    සඳ.
    නුඹ වගේමයි ඇය.....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මාසෙ පෝයට - තිත්ත කලුවර
    පුරා පෝයට - හාදු වස්සන
    මාසයක් තිස්සේම
    දිනෙන් දින වෙනස් වෙන
    සඳ.
    නුඹ වගේමයි ඇය.....
    පෙනුනත් වෙනස් වෙන ලෙස මේ පොලවේදී
    සඳ නම් වෙනස් වන්නේ නැත කිසි විටදී
    සඳ සහ ගැහැනු ගැලපෙන්නේ නැති විටදී
    කුමටද කරන්නේ උපමා කවි වලදී
    :rofl::rofl:
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    ගන අඳුරට මුළු ලොව සැඟ වෙනා විට
    සඳ කොමලිය දෙයි ආලෝකය අපට
    අඳුරේ ගෙවෙන පිරිමින්ගේ දිවියටද
    ගැහැනුන් සඳක් මැයි දිවි ඇති තුරාවට
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    ගන අඳුරට මුළු ලොව සැඟ වෙනා විට
    සඳ කොමලිය දෙයි ආලෝකය අපට
    අඳුරේ ගෙවෙන පිරිමින්ගේ දිවියටද
    ගැහැනුන් සඳක් මැයි දිවි ඇති තුරාවට

    පිං පව් බලව් ඉටි පිලව්
    පෙන් වව් දුවව් කිරි කැටව්
    බව් වව් කියව් කිචි බොලව්
    අයි ලව් ඉලව් මල ඉලව්
    :oo: