ලව් නම් කියන්නේ ඇනයක් තමයි මචන්කෝරලේමහත්තයා;13142167 said:
පිං පව් බලව් ඉටි පිලව්
පෙන් වව් දුවව් කිරි කැටව්
බව් වව් කියව් කිචි බොලව්
අයි ලව් ඉලව් මල ඉලව්![]()
තනිකඩ ජීවිතේ නියමයි අපි කාටත්
දැන දැන වලේ වැටෙනා අය කොයි කාටත්
තනිකඩ කමේ ෆන් එක නොදැනේ කවදත්







