.::KAVIYEN KAVIYA 2::.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒකත් හැබැයි කැම්පස් වැඩ ගොඩගැහිලා
    ගොඩ ගැහිච්ච ෆිල්ම් තොගත් ඇත පිරිලා
    අනෙ ඔය මගුල් මකබෑවිල පල කියලා
    සෙනසුරාද දවසෙම මම බුදියනවා :rofl:
    මමත් ඉන්නෙ කැම්පස් නම් තම‍යි මචන්
    එබැවින් සති අන්ත‍ය ලොකු විවේක‍යක්
    තිබුනත් මෙමට කොච්චර නම් වැඩ තොග‍යක්
    සෙනසුරාද දානවම‍යි හොඳ නින්දක්
    :rofl::rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අම්මපා ඒකාලේ මේකේ හිටියේ කවියෝ විතරයි බන්
    හිටි‍යත් එකල කවි කරුවන් වැහි වැහැලා
    දැන් ඉන්නේ මේකෙ ලකුණු හිඟන්නලා
    රෙප් දෙනවා කිව්වොත් එ‍යි උඩ පැනලා
    නැත්තම් ‍ය‍යි හෙමින් සැරේ මාරු වෙලා
    :growl::growl::growl:
     

    thanujaka

    Well-known member
  • හිටි‍යත් එකල කවි කරුවන් වැහි වැහැලා
    දැන් ඉන්නේ මේකෙ ලකුණු හිඟන්නලා
    රෙප් දෙනවා කිව්වොත් එ‍යි උඩ පැනලා
    නැත්තම් ‍ය‍යි හෙමින් සැරේ මාරු වෙලා
    :growl::growl::growl:

    අපි ෆන් ගත්ත ඒ කාලේ හොද යසට
    කවි ලියන්න ඈයො හිටිය මෙහි හෙනට
    අද මේ මොකද හෙන ගැහිලා කොල්ලන්ට
    කවි සිතුවිලි පහල වෙන්නෙ නැද්ද මෙඋන්ට :oo:
     

    thanujaka

    Well-known member
  • තව කවි ගොතන්නට කියනා නමුත් සිත
    නිදිමත ඇවිත් පියවෙයි නොදැනිම දෙනෙත
    කවිකම් කරන්නට සගයෙක් නොමැති කල
    තනිවම කිම කරම්දෝ කවි මඩුවෙ මම
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපි ෆන් ගත්ත ඒ කාලේ හොද යසට
    කවි ලියන්න ඈයො හිටිය මෙහි හෙනට
    අද මේ මොකද හෙන ගැහිලා කොල්ලන්ට
    කවි සිතුවිලි පහල වෙන්නෙ නැද්ද මෙඋන්ට :oo:
    කල් ගත වෙලා එලකිරි‍යත් වෙනස් වෙලා
    කවි පද ගොතපු අ‍ය දැන් නැත ඉතිරි වෙලා
    එබැවින් ඇතේ කවි මඩුවත් පාලු වෙලා
    හැකි ලෙස ලි‍යමු කවිපද අපි එකතු වෙලා
    :)
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    කල් ගත වෙලා එලකිරි‍යත් වෙනස් වෙලා
    කවි පද ගොතපු අ‍ය දැන් නැත ඉතිරි වෙලා
    එබැවින් ඇතේ කවි මඩුවත් පාලු වෙලා
    හැකි ලෙස ලි‍යමු කවිපද අපි එකතු වෙලා
    :)

    මුල් පිටුවේ උඩින්ම ඇති ත්‍රෙඩ් විස්සේ
    කවි පිටුවක් දුටුවා කලකට පස්සේ
    දැක දැක නොදැක්කා වාගේ යන අස්සේ
    පද හතරක් තියලා යන්නට බැස්සේ
     
    • Like
    Reactions: DAMER

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මුල් පිටුවේ උඩින්ම ඇති ත්‍රෙඩ් විස්සේ
    කවි පිටුවක් දුටුවා කලකට පස්සේ
    දැක දැක නොදැක්කා වාගේ යන අස්සේ
    පද හතරක් තියලා යන්නට බැස්සේ
    ඉස්සර කවි තිබුනත් මුල් පිටුවේ නිතර
    දැන් ඇත්තේ කලාතුරින්ම‍යි මිතුර
    දැක්කත් නොදැක්කා ‍යන දහසක් අතර
    වටිනව ගොඩක් ඔබ ගැලපූ පද හතර:):):)
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    ඉස්සර කවි තිබුනත් මුල් පිටුවේ නිතර
    දැන් ඇත්තේ කලාතුරින්ම‍යි මිතුර
    දැක්කත් නොදැක්කා ‍යන දහසක් අතර
    වටිනව ගොඩක් ඔබ ගැලපූ පද හතර:):):)

    ලියනා එවුන් ටික හැමදාමත් යාලුයි
    මේවා මචන් කවදා කෙරුවත් පාලුයි
    මේකේ ඉන්න උන් කන්නේ රට හාලුයි
    දිරවා ගන්න පන යන කුම්බල මාලුයි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලියනා එවුන් ටික හැමදාමත් යාලුයි
    මේවා මචන් කවදා කෙරුවත් පාලුයි
    මේකේ ඉන්න උන් කන්නේ රට හාලුයි
    දිරවා ගන්න පන යන කුම්බල මාලුයි
    උඹ කිව් ඒ කතාව නම් ඇත්ත තම‍යි
    දැන් කවි නූල් පාලු වෙලා ගිහින් තම‍යි
    මේකෙ ඉන්න උන්ට ඕනෙ රෙප් විතර‍යි
    සතුටක් ලබන්නට උන්ටික නම් නොදනි‍යි
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    උඹ කිව් ඒ කතාව නම් ඇත්ත තම‍යි
    දැන් කවි නූල් පාලු වෙලා ගිහින් තම‍යි
    මේකෙ ඉන්න උන්ට ඕනෙ රෙප් විතර‍යි
    සතුටක් ලබන්නට උන්ටික නම් නොදනි‍යි

    මට නං ඕනේ නැහැ බන් ඔය රෙප් සල්ලී
    තියනා උන්ගෙනුත් ගහලා නැහැ පිල්ලී
    කවියෙන් එදා අපි ගැහුවා මඩ තල්ලී
    තිත්ත උනත් එහි ඇත රසයක නෙල්ලී
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට නං ඕනේ නැහැ බන් ඔය රෙප් සල්ලී
    තියනා උන්ගෙනුත් ගහලා නැහැ පිල්ලී
    කවියෙන් එදා අපි ගැහුවා මඩ තල්ලී
    තිත්ත උනත් එහි ඇත රසයක නෙල්ලී
    කවි‍යක ඇති රස‍ය නොදැනේ හැමදෙනට
    එහි ඇති ලස්සනත් සොඳුරුම වේ අපට
    එ‍ය විඳගන්න හැකි‍යාවක් නැති උන්ට
    නොහැකි‍ය ලබන්නට සතුටක් ඒ ලෙසට
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මුල් පිටුවේ උඩින්ම ඇති ත්‍රෙඩ් විස්සේ
    කවි පිටුවක් දුටුවා කලකට පස්සේ
    දැක දැක නොදැක්කා වාගේ යන අස්සේ
    පද හතරක් තියලා යන්නට බැස්සේ
    :cool::cool::cool:
    ඉස්සර කවි තිබුනත් මුල් පිටුවේ නිතර
    දැන් ඇත්තේ කලාතුරින්ම‍යි මිතුර
    දැක්කත් නොදැක්කා ‍යන දහසක් අතර
    වටිනව ගොඩක් ඔබ ගැලපූ පද හතර:):):)

    :cool::cool::cool:
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    කවි පිටුවක් දැකපු නිසා ආව මම
    නීතී රිතී ටික පැහැදිලි කරනවද
    මාතෘකාවක් හෙම මෙහි තියෙනවද
    ත්‍රෙඩ් එක ගැන දළ වශයෙන් කියනවද
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    කවි පිටුවක් දැකපු නිසා ආව මම
    නීතී රිතී ටික පැහැදිලි කරනවද
    මාතෘකාවක් හෙම මෙහි තියෙනවද
    ත්‍රෙඩ් එක ගැන දළ වශයෙන් කියනවද

    සාදරයෙන් ඔබව එලකිරියට පිලිගන්නවා
    නීති රීති ටික ත්‍රෙඩ් එකේ මුල තියෙනවා
    මාතෘකාවක් නම් නැත..කවියකින් උත්තර දෙන්නේ
    මාත් මේක උත්තරයක් වශයෙන් දාන්නේ
    :baffled::baffled:
     

    thanujaka

    Well-known member
  • කවි පිටුවක් දැකපු නිසා ආව මම
    නීතී රිතී ටික පැහැදිලි කරනවද
    මාතෘකාවක් හෙම මෙහි තියෙනවද
    ත්‍රෙඩ් එක ගැන දළ වශයෙන් කියනවද
    සාදරයෙන් පිලිගමි කවි මඩුව වෙත....
    නීති රීති කිසිවක් මෙහි නොමැත බැද....
    මාතෘකා මොකවත් මෙහි යොදා නැත....
    ගොතා යමක් දමන්න මෙහි නිදහස්ව....
     

    thanujaka

    Well-known member
  • සාදරයෙන් ඔබව එලකිරියට පිලිගන්නවා

    නීති රීති ටික ත්‍රෙඩ් එකේ මුල තියෙනවා
    මාතෘකාවක් නම් නැත..කවියකින් උත්තර දෙන්නේ
    මාත් මේක උත්තරයක් වශයෙන් දාන්නේ

    :baffled::baffled:
    මේ කවියද...:oo::baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවි පිටුවක් දැකපු නිසා ආව මම
    නීතී රිතී ටික පැහැදිලි කරනවද
    මාතෘකාවක් හෙම මෙහි තියෙනවද
    ත්‍රෙඩ් එක ගැන දළ වශයෙන් කියනවද
    නීතිරීති කිසිම දෙ‍යක් මෙහි නැති‍ය
    මාතෘකාවක්ද ලබා දී නැති‍ය
    ඔබට ඇවසි ඕන දෙ‍යක් කිව හැකි‍ය
    පිලිතුරු කවි දිගින් දිගට එනු ඇති‍ය
    :):):)
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    කවි මඩුවක් නැවතත් ඇරඹී................ඇත්තේ
    අවි ගෙන පෙරටුව පැන්තත් මේ...........පැත්තේ
    කවියෙන් වාද කෙරුමට කවුරුද............ඇත්තේ
    රෙ* රෙ* යන්න දෙන්නෙමි අද මගෙ.....මුත්තේ