.::KAVIYEN KAVIYA 2::.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕව කියන්න එපා බඩගින්නේ ඉන්නකොට
    මමත් යනවා කුස්සියට දෙසා බාන්නට
    මොනා කරන්නද තවම උයනකොට
    මම කෙල ගිලිනවා තොට බඩ යන්නට
    සිරා මචන් මූ කාලා කුඩු වෙන්න
    අපි වේලෙනවා දරාගෙනම බඩගින්න
    කාපු බීපු ඔක්කොම අමතක වෙන්න
    බඩ පල‍යන් තොට ආපහු නොම කන්න
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    බොරුවට පච කෙලින්නෙපා ජ‍යන්ත‍යා
    උඹනේ ට්‍ර‍යි කලේ කෙල්ලට ගස් **‍යා
    දැන් සුදනා වෙලා හොඳ නම හො‍යමින්යා
    තව ගේමක් දෙන්න හද‍යි රහසින්යා


    අනිවා ඩෙෆා මූ නම් හොර පූසාය
    අහු නොම වෙයන් මේකට මූ ඉබ්බාය
    අපි වගෙ හොද කොල්ලො මෙච්චර සිටිනවය
    හැම පැනි අබේකම පනුවෙක් මොකද බොල....​
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සිරා මචන් මූ කාලා කුඩු වෙන්න
    අපි වේලෙනවා දරාගෙනම බඩගින්න
    කාපු බීපු ඔක්කොම අමතක වෙන්න
    බඩ පල‍යන් තොට ආපහු නොම කන්න

    යන යන තැන මට කන්නම ලැබීයන්
    අහසින් ඇවිත් මට කවලා පොවාපන්
    පොලොවෙන් ඇවිත් මට කවලා පොවාපන්
    උබලට නැතිව මට විතරක් ලැබීයන්.....​
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;13875133 said:
    ඔය කිව්වේ ටිකක් අයියේ තව තිබෙනා
    අයිස් ක්‍රිම් එක තාමත් අත නොගහා
    තව ටිකකින් මම යන්නෙමි එය කන්ටා
    කොහොමද රස කනකොට එය පැනි දාලා.......
    අ‍යිස් ක්‍රීම් නම් ඕනේ තරම් කාපන්
    ඒවට මගේ නම් නෑ කිසි ආසාවන්
    දැනට කාපු ටික ඔක්කොම බඩ පල‍යන්
    හෝදාගන්න වතුරත් නැතිවී පල‍යන්
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    RePost බුවා;13875120 said:
    එකට දෙකක් ගිලලා ඉන්න විටදි
    අයියා එනව තව වැඩියෙන් ගිල්ලන්න
    ඊරිසියයි නේද මගේ මේ ‍ෆිට් ඇග දකින කොට
    පල පල අපි නම් නෑ අහුවෙන්නේ......


    කාපන් මල්ලියේ තව කාපන් අපි ඉන්නකොට
    කාපන් බිබික්කන් උබේ ෆිට් ඇග තව හැදෙන්නට
    තව ටිකකින් මමයි සසයි කෙල ගිලිනකොට
    කාපු ඒවා තුනටියෙන් බ* යන්නේ තොට
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    හෙන ගහපි‍ය තොට ඔ‍ය ටික කිව්වාට
    කිරි පැනි වැටුනු කලක් මතක නෑ බඩට
    අපි තවමත් මෙහෙම වේලෙනා කලට
    කොහොමද ‍යකෝ කෑවේ උඹ ඔ‍ය ලෙසට


    කිසිදා එපා තොට කන්නට හම්බෙන්න
    බඩගින්නෙම ඉදපන් එලිවෙන තුරුම
    බොන්නට වතුර උගුරක්වත් නොම වෙන්න
    මම පතනවා මුලු හද පතුලෙන් ඔන්න......
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;13875162 said:
    යන යන තැන මට කන්නම ලැබීයන්
    අහසින් ඇවිත් මට කවලා පොවාපන්
    පොලොවෙන් ඇවිත් මට කවලා පොවාපන්
    උබලට නැතිව මට විතරක් ලැබීයන්.....​
    අද දවසේම මේ ‍යකාට බඩ පල‍යන්
    වැසිකිලි‍යේ වතුර ඉවර වී පල‍යන්
    ආ‍යෙත් ඔ‍ය වගේ කන්නට බැරි වී‍යන්
    කන කිසි දෙ‍යක රහ මූ හට නොදැනී‍යන්
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කාපන් මල්ලියේ තව කාපන් අපි ඉන්නකොට
    කාපන් බිබික්කන් උබේ ෆිට් ඇග තව හැදෙන්නට
    තව ටිකකින් මමයි සසයි කෙල ගිලිනකොට
    කාපු ඒවා තුනටියෙන් බ* යන්නේ තොට

    අද දවසේම මේ ‍යකාට බඩ පල‍යන්
    වැසිකිලි‍යේ වතුර ඉවර වී පල‍යන්
    ආ‍යෙත් ඔ‍ය වගේ කන්නට බැරි වී‍යන්
    කන කිසි දෙ‍යක රහ මූ හට නොදැනී‍යන්

    මුන් දෙන්නට අද අනිවා බඩ යන්නේ
    ගිලපු කෙල ටිකත් ආයෙම එලියට එන්නේ
    කාපු බීපු මට මුන් මේ කියවන්නේ
    මේ අවනඩුව උඩ ඉන්නා දෙවියොම විසදන්නේ....:lol::lol::shocked::shocked::):(:growl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කාපන් මල්ලියේ තව කාපන් අපි ඉන්නකොට
    කාපන් බිබික්කන් උබේ ෆිට් ඇග තව හැදෙන්නට
    තව ටිකකින් මමයි සසයි කෙල ගිලිනකොට
    කාපු ඒවා තුනටියෙන් බ* යන්නේ තොට
    එලම තම‍යි කි‍යපන් ඒලෙස දිගට
    මූ කාපුවා ඔක්කොම ටික ‍යලි එන්ට
    විෂ බීජ‍යක් පල‍යන් දැන් තොගෙ බඩට
    කාපු හැම දෙ‍යක් දෙන්නට ** වලට
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ට්වින්කල් නිසන්සී දෙන්නා දැන්ම කැලේ
    රීපෝස්ට බුවා එකදවසින් උඩම යතේ
    තව ටික දවසකින් මුන් දෙන්නත් අල්ලන්නේ
    තිස්තුන් කෝටියක් දෙවියෝ මට සවි දෙන්නේ.....


    Rex921 207
    thanujaka 109
    RePost බුවා 45
    ~twinkle~ 43
    Nisansee 41
    goldstar 35
    ~ Fiona ~ 23
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;13875178 said:
    කිසිදා එපා තොට කන්නට හම්බෙන්න
    බඩගින්නෙම ඉදපන් එලිවෙන තුරුම
    බොන්නට වතුර උගුරක්වත් නොම වෙන්න
    මම පතනවා මුලු හද පතුලෙන් ඔන්න......
    තොට අද කාපුවා දිගටම ‍යන කලට
    තේරෙ‍යි මොකද ඒ කි‍යලා හරි ලෙසට
    කාපන් ගිහින් අ‍යිස් ක්‍රීම් ඒ ලෙසට
    ඊට පස්සේ දුවපන් **** එකට
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මොකදෑ බොලව් අපි විතරක් උදෙ ඉදන්?
    වෙන් උන් නැද්ද එලකිරියෙම වැඩ්ඩන්
    අපි විතරක් මෙහි මේ කෙලනා ආතල්
    විද ගන්නට පින් මද වෙද උන්ට ඉතින්?
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    තොට අද කාපුවා දිගටම ‍යන කලට
    තේරෙ‍යි මොකද ඒ කි‍යලා හරි ලෙසට
    කාපන් ගිහින් අ‍යිස් ක්‍රීම් ඒ ලෙසට
    ඊට පස්සේ දුවපන් **** එකට

    හරි හරි අයියේ මොකටද මේ බොරු සද්ද
    මෙහෙම කියන්නම් ඔබේ බට පිරෙන්නට

    යන යන තැන කන්නම ලැබීයන්
    කන කන තැන බොන්නම ලැබීයන්
    බොන බොන තැනම බො* කුත් හැදීයන්
    එය දාන්න ලැට් එකක්වත් නැති වීයන්......
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;13875215 said:
    ට්වින්කල් නිසන්සී දෙන්නා දැන්ම කැලේ
    රීපෝස්ට බුවා එකදවසින් උඩම යතේ
    තව ටික දවසකින් මුන් දෙන්නත් අල්ලන්නේ
    තිස්තුන් කෝටියක් දෙවියෝ මට සවි දෙන්නේ.....


    Rex921 207
    thanujaka 109
    RePost බුවා 45
    ~twinkle~ 43
    Nisansee 41
    goldstar 35
    ~ Fiona ~ 23
    උඹ කවි ලිව්වේ ගේමක් ‍යැ‍යි සිතුවාට
    අපි නම් ලිව්වේ නිකම්ම අපෙ ෆන් එකට
    මම එක කි‍යා මම දන්නේත් නැති කලට
    කිසි අවුලක් නැති‍ය වෙනකෙකු වූවාට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;13875234 said:
    මොකදෑ බොලව් අපි විතරක් උදෙ ඉදන්?
    වෙන් උන් නැද්ද එලකිරියෙම වැඩ්ඩන්
    අපි විතරක් මෙහි මේ කෙලනා ආතල්
    විද ගන්නට පින් මද වෙද උන්ට ඉතින්?
    එලකිරි‍යේ ගොඩක් එවුන් හිටි‍යාට
    එන්නෙ කිහිප දෙන‍යි මෙවැනි ත්‍රෙඩ් වලට
    සමහරු බෑ කි‍ය‍යි කවි පද ලි‍යන්නට
    තව සමහරු කම්මැලි වෙ‍යි ඒදෙ‍යට
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අව කියහන්කෝ මමත් කාලා හොඳ හැටිය
    බත් එක මැද බිත්තරයක් තිබුනා හැඩය
    බිත්තලය කන්නට මම හැඩ වූ සැටිය
    වෙනකෙක් ලගින් යනකොට එය ඉස්සීය
    :(:(:(:(
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    උඹ කවි ලිව්වේ ගේමක් ‍යැ‍යි සිතුවාට
    අපි නම් ලිව්වේ නිකම්ම අපෙ ෆන් එකට
    මම එක කි‍යා මම දන්නේත් නැති කලට
    කිසි අවුලක් නැති‍ය වෙනකෙකු වූවාට

    පිස්සුද අයියේ මම ලිව්වෙත් ෆන් එකට
    නිකන් දැම්මේ කට්ටියගේ පෝස්ට් ටික
    ගනන් ගන් නෙපා මම කල ගොන්කමට
    අපි අතරේ මොන තරගද ඔබ එකය.....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;13875256 said:
    හරි හරි අයියේ මොකටද මේ බොරු සද්ද
    මෙහෙම කියන්නම් ඔබේ බට පිරෙන්නට

    යන යන තැන කන්නම ලැබීයන්
    කන කන තැන බොන්නම ලැබීයන්
    බොන බොන තැනම බො* කුත් හැදීයන්
    එය දාන්න ලැට් එකක්වත් නැති වීයන්......
    ඕවා ඔහොම කිව්වට කිසි කමක් නැතේ
    ** බර හදෙන එක මට නව දෙ‍යක් නොවේ
    කැලේ වුනත් මට නම් කිසි කේස් නැතේ
    දානවා සෙට් වුනොත් මට නම් ලෙවල් නැතේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අව කියහන්කෝ මමත් කාලා හොඳ හැටිය
    බත් එක මැද බිත්තරයක් තිබුනා හැඩය
    බිත්තලය කන්නට මම හැඩ වූ සැටිය
    වෙනකෙක් ලගින් යනකොට එය ඉස්සීය
    :(:(:(:(
    ඌටත් බඩ ‍යන්න කි‍යලා උඹ කි‍යපන්
    බිත්තර ‍යලිත් කන්නට බැරි වෙ‍යි හිතපන්
    කාපු බිත්තර‍ය බඩ තුල කුණු වී‍යන්
    මෙහෙම හිතපු බව ගොස් ඌටත් කි‍යපන්