සිරා මචන් මූ කාලා කුඩු වෙන්නඕව කියන්න එපා බඩගින්නේ ඉන්නකොට
මමත් යනවා කුස්සියට දෙසා බාන්නට
මොනා කරන්නද තවම උයනකොට
මම කෙල ගිලිනවා තොට බඩ යන්නට
අපි වේලෙනවා දරාගෙනම බඩගින්න
කාපු බීපු ඔක්කොම අමතක වෙන්න
බඩ පලයන් තොට ආපහු නොම කන්න
සිරා මචන් මූ කාලා කුඩු වෙන්නඕව කියන්න එපා බඩගින්නේ ඉන්නකොට
මමත් යනවා කුස්සියට දෙසා බාන්නට
මොනා කරන්නද තවම උයනකොට
මම කෙල ගිලිනවා තොට බඩ යන්නට
බොරුවට පච කෙලින්නෙපා ජයන්තයා
උඹනේ ට්‍රයි කලේ කෙල්ලට ගස් **යා
දැන් සුදනා වෙලා හොඳ නම හොයමින්යා
තව ගේමක් දෙන්න හදයි රහසින්යා
සිරා මචන් මූ කාලා කුඩු වෙන්න
අපි වේලෙනවා දරාගෙනම බඩගින්න
කාපු බීපු ඔක්කොම අමතක වෙන්න
බඩ පලයන් තොට ආපහු නොම කන්න
අයිස් ක්‍රීම් නම් ඕනේ තරම් කාපන්RePost බුවා;13875133 said:ඔය කිව්වේ ටිකක් අයියේ තව තිබෙනා
අයිස් ක්‍රිම් එක තාමත් අත නොගහා
තව ටිකකින් මම යන්නෙමි එය කන්ටා
කොහොමද රස කනකොට එය පැනි දාලා.......
RePost බුවා;13875120 said:එකට දෙකක් ගිලලා ඉන්න විටදි
අයියා එනව තව වැඩියෙන් ගිල්ලන්න
ඊරිසියයි නේද මගේ මේ ෆිට් ඇග දකින කොට
පල පල අපි නම් නෑ අහුවෙන්නේ......
හෙන ගහපිය තොට ඔය ටික කිව්වාට
කිරි පැනි වැටුනු කලක් මතක නෑ බඩට
අපි තවමත් මෙහෙම වේලෙනා කලට
කොහොමද යකෝ කෑවේ උඹ ඔය ලෙසට
අද දවසේම මේ යකාට බඩ පලයන්RePost බුවා;13875162 said:යන යන තැන මට කන්නම ලැබීයන්
අහසින් ඇවිත් මට කවලා පොවාපන්
පොලොවෙන් ඇවිත් මට කවලා පොවාපන්
උබලට නැතිව මට විතරක් ලැබීයන්.....
කාපන් මල්ලියේ තව කාපන් අපි ඉන්නකොට
කාපන් බිබික්කන් උබේ ෆිට් ඇග තව හැදෙන්නට
තව ටිකකින් මමයි සසයි කෙල ගිලිනකොට
කාපු ඒවා තුනටියෙන් බ* යන්නේ තොට
අද දවසේම මේ යකාට බඩ පලයන්
වැසිකිලියේ වතුර ඉවර වී පලයන්
ආයෙත් ඔය වගේ කන්නට බැරි වීයන්
කන කිසි දෙයක රහ මූ හට නොදැනීයන්






එලම තමයි කියපන් ඒලෙස දිගටකාපන් මල්ලියේ තව කාපන් අපි ඉන්නකොට
කාපන් බිබික්කන් උබේ ෆිට් ඇග තව හැදෙන්නට
තව ටිකකින් මමයි සසයි කෙල ගිලිනකොට
කාපු ඒවා තුනටියෙන් බ* යන්නේ තොට
තොට අද කාපුවා දිගටම යන කලටRePost බුවා;13875178 said:කිසිදා එපා තොට කන්නට හම්බෙන්න
බඩගින්නෙම ඉදපන් එලිවෙන තුරුම
බොන්නට වතුර උගුරක්වත් නොම වෙන්න
මම පතනවා මුලු හද පතුලෙන් ඔන්න......
තොට අද කාපුවා දිගටම යන කලට
තේරෙයි මොකද ඒ කියලා හරි ලෙසට
කාපන් ගිහින් අයිස් ක්‍රීම් ඒ ලෙසට
ඊට පස්සේ දුවපන් **** එකට
උඹ කවි ලිව්වේ ගේමක් යැයි සිතුවාටRePost බුවා;13875215 said:ට්වින්කල් නිසන්සී දෙන්නා දැන්ම කැලේ
රීපෝස්ට බුවා එකදවසින් උඩම යතේ
තව ටික දවසකින් මුන් දෙන්නත් අල්ලන්නේ
තිස්තුන් කෝටියක් දෙවියෝ මට සවි දෙන්නේ.....
Rex921 207
thanujaka 109
RePost බුවා 45
~twinkle~ 43
Nisansee 41
goldstar 35
~ Fiona ~ 23
එලකිරියේ ගොඩක් එවුන් හිටියාටRePost බුවා;13875234 said:මොකදෑ බොලව් අපි විතරක් උදෙ ඉදන්?
වෙන් උන් නැද්ද එලකිරියෙම වැඩ්ඩන්
අපි විතරක් මෙහි මේ කෙලනා ආතල්
විද ගන්නට පින් මද වෙද උන්ට ඉතින්?




උඹ කවි ලිව්වේ ගේමක් යැයි සිතුවාට
අපි නම් ලිව්වේ නිකම්ම අපෙ ෆන් එකට
මම එක කියා මම දන්නේත් නැති කලට
කිසි අවුලක් නැතිය වෙනකෙකු වූවාට
ඕවා ඔහොම කිව්වට කිසි කමක් නැතේRePost බුවා;13875256 said:හරි හරි අයියේ මොකටද මේ බොරු සද්ද
මෙහෙම කියන්නම් ඔබේ බට පිරෙන්නට
යන යන තැන කන්නම ලැබීයන්
කන කන තැන බොන්නම ලැබීයන්
බොන බොන තැනම බො* කුත් හැදීයන්
එය දාන්න ලැට් එකක්වත් නැති වීයන්......
ඌටත් බඩ යන්න කියලා උඹ කියපන්අව කියහන්කෝ මමත් කාලා හොඳ හැටිය
බත් එක මැද බිත්තරයක් තිබුනා හැඩය
බිත්තලය කන්නට මම හැඩ වූ සැටිය
වෙනකෙක් ලගින් යනකොට එය ඉස්සීය![]()