.::KAVIYEN KAVIYA 2::.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    arapan kata sakiya masuran...damannata
    ube kathawa honda hati watinawa...munta
    wadak nathnam rex ada uba...hata
    sitawapan palayak manasika...thrupthiyata
    ඉන්නේ බෝඩිමේ මෙහෙ මිදුලක් නැති‍ය
    පැල‍යක් හිටවන්න වෙන ඉඩකුත් නැති‍ය
    ගෙදර ගිහින් එන්නට විදි‍යක් නැති‍ය
    කැපස් දිවි‍යෙ අරුම‍ය නම් මෙ‍ය වේ‍ය
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    නිවාඩු දින ලොකු වැඩකුත් නැති කලට
    පොඩ්ඩක් ආවා කවි‍යක් ලි‍යලා ‍යන්ට
    කවුරුත් නැද්ද අද කවි‍යක් ලි‍යන්නට
    පට්ටම කම්මැලි‍යි අද දින නම් මෙමට



    kammeli kamata dennam wisadum soyalaa
    tharaha noma ganin me tika kiyawalaa
    niwadu dina suba horawak allaa
    mailak aran diga herapan REX kollaa
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    kammeli kamata dennam wisadum soyalaa
    tharaha noma ganin me tika kiyawalaa
    niwadu dina suba horawak allaa
    mailak aran diga herapan REX kollaa
    දවසම ඕක දිග හැරි‍යක් නැතේ වැඩක්
    දිග හැරි‍යත් නොතිබේ එක තත්පර‍යක්
    දැන දැන කරන්නේ මොකටද බූරු වැඩක්
    දවල් වරුවෙ දැම්මා මම හොඳ නින්දක්
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    දවසම ඕක දිග හැරි‍යක් නැතේ වැඩක්
    දිග හැරි‍යත් නොතිබේ එක තත්පර‍යක්
    දැන දැන කරන්නේ මොකටද බූරු වැඩක්
    දවල් වරුවෙ දැම්මා මම හොඳ නින්දක්



    ninde thiyena sepa danne nidana akaaa
    wedipura nida ganne kammeli thadiyaaa
    kammeliyek nowee awadiwa hitapu akaa
    weda kara ganeii uge mathu deunuwama pathaa
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වසර අටක් බෝඩිම් ජීවිත සටන
    කරමින් ගෙවූයෙමි මම ජීවන ගමන
    කීවිට ඔබත් එහි තතු අද මෙහි පැමිණ
    රෙක්සයො දුකක් උඹ වෙනුවෙන් මට දැණින
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ninde thiyena sepa danne nidana akaaa
    wedipura nida ganne kammeli thadiyaaa
    kammeliyek nowee awadiwa hitapu akaa
    weda kara ganeii uge mathu deunuwama pathaa
    නිදිමත විටදි නිදි‍යන එක වැරදි‍යිද
    කම්මැලි වෙන එකේ අවුලක් ති‍යනවද
    කම්මැලි වුවත් වැඩ ටික කෙරෙනා කලද
    පොඩ්ඩක් අලස වූවට කම් නෑ නේද
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අද දින උවත් හොදමම දින හැම සතියේ
    පාළුව දැනෙයි ආවිට මට එළකිරියේ
    පුදුමයි මෙමට මෙය තේරෙන්නැති හැටියේ
    ආවෙමි ඔබෙන් පිළිතුරු විමසනු රිසියේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වසර අටක් බෝඩිම් ජීවිත සටන
    කරමින් ගෙවූයෙමි මම ජීවන ගමන
    කීවිට ඔබත් එහි තතු අද මෙහි පැමිණ
    රෙක්සයො දුකක් උඹ වෙනුවෙන් මට දැණින
    මම නම් තවම වසර තුනක් ඇත ගෙවලා
    දැන් නම් ඉන්නෙ මට හොඳටම එපාවෙලා
    නිවාඩු ලැබෙන කාල‍ය එනතුරු ගැනලා
    ‍යන්නේ ගෙදර සතුටක් ගන්නට කි‍යලා

    කඩවල් වල ති‍යන ජරාවම කාලා
    බඩ ඇතුලත් දැන් ති‍යෙන්නෙ ජරාවෙලා
    ගෙදර අම්ම උ‍යන කෑමෙ රස දැනිලා
    හිතෙනව ගෙදර ඉන්නට ඇත්නම් කි‍යලා


     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද දින උවත් හොදමම දින හැම සතියේ
    පාළුව දැනෙයි ආවිට මට එළකිරියේ
    පුදුමයි මෙමට මෙය තේරෙන්නැති හැටියේ
    ආවෙමි ඔබෙන් පිළිතුරු විමසනු රිසියේ
    ඉස්සර තරම් මට දැන් මෙහි නෑ ගති‍යක්
    තිබෙනව ඇවිත් එලකිරි‍යට පාලු බවක්
    නොදනිමි ඇ‍යි කි‍යා එලෙසින් වුනේ ‍යමක්
    කොහොම වුනත් දෙන්නට නෑ උත්තර‍යක්
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    මම නම් තවම වසර තුනක් ඇත ගෙවලා
    දැන් නම් ඉන්නෙ මට හොඳටම එපාවෙලා
    නිවාඩු ලැබෙන කාල‍ය එනතුරු ගැනලා
    ‍යන්නේ ගෙදර සතුටක් ගන්නට කි‍යලා

    කඩවල් වල ති‍යන ජරාවම කාලා
    බඩ ඇතුලත් දැන් ති‍යෙන්නෙ ජරාවෙලා
    ගෙදර අම්ම උ‍යන කෑමෙ රස දැනිලා
    හිතෙනව ගෙදර ඉන්නට ඇත්නම් කි‍යලා





    shathika aththa uba oya kiw kayha tika
    hithenawa witaka meya athahera damannata
    monawa karannada puruwe kalapawata
    ammawa mathak wei uyana sema witama


    awidin masa daha atakith geweelaa
    kawadada yannne mage lakdiwa balalaa
    etheraka pemina kala gankama sethalaaa
    beda gath bere gasanemi duka setheelaaaa
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    shathika aththa uba oya kiw kayha tika
    hithenawa witaka meya athahera damannata
    monawa karannada puruwe kalapawata
    ammawa mathak wei uyana sema witama


    awidin masa daha atakith geweelaa
    kawadada yannne mage lakdiwa balalaa
    etheraka pemina kala gankama sethalaaa
    beda gath bere gasanemi duka setheelaaaa
    බෝඩින් ජීවිත‍ය ගත කරනවා වුනත්
    අම්මා කතා කරනව මට හැමදාමත්
    රස බත් කටක් කන්නට පින නොමැති වුනත්
    ටිකක් අඩු වෙනව හිත රැඳි පාලුවවත්

    තව ටික කල‍යි පුතේ කි‍යා කි‍යන විට
    හිතේ තිබෙන දුක අඩුවනු දැනේ මට
    මේ බම්බුව ඉවර වෙලා ගි‍ය දිනට
    සැහැල්ලුවෙන් ඉන්න හැකි‍ය හැම කලට
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    වසර අටක් බෝඩිම් ජීවිත සටන
    කරමින් ගෙවූයෙමි මම ජීවන ගමන
    කීවිට ඔබත් එහි තතු අද මෙහි පැමිණ
    රෙක්සයො දුකක් උඹ වෙනුවෙන් මට දැණින


    me kaviya dakiddee
    kalpana lowata watedde
    dawas gatha wedde
    adenawa gedara mathak we
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    me kaviya dakiddee
    kalpana lowata watedde
    dawas gatha wedde
    adenawa gedara mathak we
    ගෙදරින් බෝ දුරක උඹ ඉන්නා කලට
    පුදුම‍යක් නොවෙ‍යි ඔ‍ය සිතෙනා දෙ‍යට
    නැවතත් මේ රටට උඹ පැමිණෙන දිනට
    හමුවි‍ය හැකි‍ය ගෙදර අ‍යව පෙර ලෙසට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආහගන් කන් ඇරන් හැමෝම හොද හැටිම
    උඹලා සමග ඉල්ලමි මේ ලෙස ගේම
    සිටියත් වැඩ දදා තොපි නෙක නෙක වු ගම
    දැනගව් ලොවෙත් සුපිරි ගමලු මහරගම
    :cool::cool::cool:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    me kaviya dakiddee
    kalpana lowata watedde
    dawas gatha wedde
    adenawa gedara mathak we

    amma hadapu rasa bath kata sihi karapan
    gedara thiyana lengathu kama gana hithapan
    hama kattama kagena iwasagena kal marapan
    labena hama wela ammala dakinna gedarata duwapan
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ආහගන් කන් ඇරන් හැමෝම හොද හැටිම
    උඹලා සමග ඉල්ලමි මේ ලෙස ගේම
    සිටියත් වැඩ දදා තොපි නෙක නෙක වු ගම
    දැනගව් ලොවෙත් සුපිරි ගමලු මහරගම
    :cool::cool::cool:

    pamuwa pare lassana kadapil ya
    piliyandala paren enne cargils ya
    highlevelayath yanne me haraha ya
    elakiri thanak nam eh maharagama ya
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආහගන් කන් ඇරන් හැමෝම හොද හැටිම
    උඹලා සමග ඉල්ලමි මේ ලෙස ගේම
    සිටියත් වැඩ දදා තොපි නෙක නෙක වු ගම
    දැනගව් ලොවෙත් සුපිරි ගමලු මහරගම
    :cool::cool::cool:
    කි‍යනව නම් ඒ ගම සුපිරි‍යි කි‍යලා
    පිලිගන්නම් අපිත් එ‍ය එලෙස‍යි කි‍යලා
    කෙල්ලට කුඩේ ගෙනිහින් දුන්නෑ කි‍යලා
    ය වහගන්න ටෝක් දෙනව රස කරලා
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    hidramaniya wetha yana garment kello
    widyakare arila ei sudu nangila ayyo
    polatath enawaya lassana kello podio
    maharagama obawa sadareyn piliganio
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    hidramaniya wetha yana garment kello
    widyakare arila ei sudu nangila ayyo
    polatath enawaya lassana kello podio
    maharagama obawa sadareyn piliganio
    උඹත් ඉන්නෙ මහරගමද කි‍යන් මචන්
    ඔව් නම් මේ දෙ‍යත් දැන් පොඩ්ඩක් අහපන්
    බස් නැවතුමේ වැස්සට තෙමෙනා කෙල්ලන්
    වෙතට සැසා වෙනුවෙන් කුඩ‍යක් දීපන්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    pamuwa pare lassana kadapil ya
    piliyandala paren enne cargils ya
    highlevelayath yanne me haraha ya
    elakiri thanak nam eh maharagama ya

    යක්ෂය උනත් මොළයක් ඇති හොදම එකා
    උඹවේ පුතේ එළකිරියේ එකම එකා
    මෙහි විත් කවිදමා යන රෙක්ස් කියන එකා
    මහරගමට ගෙනගොස් දාමුදෝ මකා
     
    Last edited: