මමත් නිකන් කිව්වේ වැඩි දුර නොසිතාපොඩ්ඩක් ඌට වැරදීලා තිබුනාට
ලොකුවට එය ගන්න එපා උඹෙ හිතට
කොහොම වුනත් ඌ කවියක් ලිවු එකට
ගරු කරනවමයි මම නම් හැමදාට![]()
මොකක් නමුත් ලිවුවා සිවු පදය (?)
ගොතා වැඩක් නැතත් මට වන්නේ ඌ අමතා
හුදෙක් විහිළුවකි කලෙ ඔහු රිදවනු නොසිතා


)




