එහෙනම් option 2 - ගිහින් කියහන් අයෙ එන්න එපා අනන් මනම් උබ සිර කරන්නේ කියල.

ඇට තැලීම වනාහී මාගේ ප්රතිපත්තියයි![]()

ඌත් නමගිය මැරයෙක් නම්?
හොදම දේ...කෙලින්ම ගිහින් කතා කරපං..පුලුවන්නම් කෙල්ලත් ඉන්න තැනම
නැත්තන් option 3 - බලෙන් නවත්තපන් කරදර කරන එක
මම එකෙක්ව නැවැත්තුව..
කෙල්ල කරදර කරන්න එපා කිව්වා..ඇහුවේ නෑ..
මම කතා කරා...හරිගියේ නෑ..ගෙදරට ගිහින් අම්මල තාත්තල ඉන්න තැනම සද්දයක් දාලා ආව..(තනියම නෙවේ ගියේ..ඒ පැත්තේ නමගිය සෙට් එකක් එක්ක)
එච්චරම තමයි ඉතින්..
ඕක තමයි දුරදිග ගියේ අනිත් ඒවා කෙල්ල කිව්වම,නැත්තන් මම කතා කරහම නතර උනා

ඒ උනාට දැන් කාලේ ගෑණු ශුවර් නෑනේ බංඒක මුලින්ම කලාම ආතල් එකක් නෑ ඕයි..හොදටම තරහ ගියාට පස්සේ අවසානෙටම කරන්න ඕනේ..
![]()
ඌත් නමගිය මැරයෙක් නම්?![]()

උඹලට කියන්න මං කොරා ගොන් වැඩක් ඔය වගේ
මගේ කෙල්ලගේ කොන්ඩෙන් ඇල්ලුව කියල මං එකෙක්ගෙ හොම්බ හරහා ලේ පනින්න එකක් දුන්න දතකුත් ගැලවෙන්න
අද ඒ කෙල්ල වෙන එකෙක්ව බැඳලා ලමයිනුත් ඉන්නව
අරූ තාමත් දැක්කම හලෝ මචෝ කෝමද කියල කතා කරනව![]()

ඒ උනාට දැන් කාලේ ගෑණු ශුවර් නෑනේ බං
ගෑණියෙක් නිසා කොල්ලෙක්ට ගහන එක මං අනුමත කරන්නේ නෑ
අපි දන්නෑනේ ජිගි බිගි දාලා ඌව නස්පුක් කරලද කියල
අන්තිමට ගෑණි දාල යයි අර නෙලපු එකා පවු
කොල්ලෝ කොල්ලෝ මරාගන්න හොද නෑ ගෑණු නිසා
කැරි සීන් එක ඕයි..
විලි ලැජ්ජාවයි නේද බන්
genu hinda kollo ekka gahaganna epa mchn sirawata kiyanne.passe tamai terenne.kella yay wena ekek ekka ubai arutai hulan.ignore karanna kiyapan uwa epa wenakan.kellata ehema passen wada didi enawanan phone eken record karala tiyaganna kiyapan.berima tanata awama kiyapan polici yanawa kiyala.policiyata video pennapu gaman aruta wede denawa.
ඔව් බං ගෑණුන්ව විශ්වාස කරනව කියන්නෙ අපි කරගන්න ලොකුම ගොන්කමක්
ඒක තමයි කිව්වේ එකපාර ගහන්න එපා කියල...
කෙල්ලෝ කොහොමත් විශ්වාස කරන්න අමාරුයි..හැබැයි හැම කෙල්ලම නෙවෙයි..
ඒ කොල්ල එක්ක කතා කරහම කෙල්ලගේ වරදක් තියෙනවා නම් නිකන්ම එලි වෙනවනේ..
මේක නෙවේ කිසිම තීරණයක් හයන්නේ බලන්නේ නැතුව ගත්තොත් 90%ක්ම ඒ තීරණේ ගැන පසුතැවිලි වෙන්න තියෙන ඉඩ වැඩියි