කෙල්ලෙක් දාගන්න සත්තරේ හැමෝටම එකවගේ පිහිටන් නෑ බන්..
සමහර කොල්ලෝ ඉන්නවා ආතල් එකට වචන දෙක තුනෙන් කෙල්ලෝ නම්ම ගන්නවා...
සිරාවට බොක්කෙන්ම කරන්ඩ යන එවුන්ට ලේසියෙන් කෙල්ලෙක් සෙට් වෙන් නෑ ...
ඔන්න ඕකයි ලෝක ස්වභාවය....![]()




කෙල්ලෙක් දාගන්න සත්තරේ හැමෝටම එකවගේ පිහිටන් නෑ බන්..
සමහර කොල්ලෝ ඉන්නවා ආතල් එකට වචන දෙක තුනෙන් කෙල්ලෝ නම්ම ගන්නවා...
සිරාවට බොක්කෙන්ම කරන්ඩ යන එවුන්ට ලේසියෙන් කෙල්ලෙක් සෙට් වෙන් නෑ ...
ඔන්න ඕකයි ලෝක ස්වභාවය....![]()




umbe ammath okamai kiwwe.කෙල්ලෙක් දාගන්න කලින් කෙල්ලෝ හොදට ඇසුරු කරපන් යාලු ෆිට් එකට.
යාලු ෆිට් එකට කියලා වැඩිය පුක දීගෙන යන්න එපා.
වැදගත් විදියට , කල්පනාවෙන් ඕන කෙනෙක්ව ඇසුරු කරලා කෙල්ලෝ කියන්නේ මොන මොන ජාතියේ එවුන්ද කියලා ඉස්සෙල්ලා උබ තේරුම් ගනින්.
ඔහොම ඉන්නකොට දවසක උබට තේරෙයි උබේ හිත කෙල්ලෙක්ට ආදරේ කරනවා කියන දේ.
ඔක්කෝටම ඉස්සෙල්ලා කෙල්ලෙක්ගෙන් තමාට ලැබෙන්නේ ආදරේ ද , අනුකම්පාවද කියලා බලපන්.
ඒක බලන ගමන් කෙල්ලෙක් ගැන උබට හිතෙන්නේ ආදරේ ද , අනුකම්පාවද කියන දේ ගැනත් හොදට කල්පනා කරලා ඒකිට කෙනෙක් නැත්තම් උබ කෙලින්ම උබේ වචනේ දීපන්.
කෙල්ල කැමතියි කිව්වොත් වැඩේ ගොඩ , අකමැතියි කිව්වොත් වෙන කෙල්ලෙක්ට ට්‍රයි කරපන්.
කෙල්ලෙක් කැමතියි කියලා එෆෙයාර් එකක් පටන් ගන්න කලින් උබට ඒකිගේ පෙට්ටිය ඕන නම් පෙට්ටිය කැඩිලද නැද්ද අහලා , ජාතිය , ආගම් , කේන්දර අරවා මේවා දැවෙන ප්‍රශ්න ඔක්කෝම උබලා දෙන්නා කතා කරගෙන එෆෙයාර් එකක් පටන් අරන් ඒක හොදින් කරන් පලයන් පස්සේ පස්සේ යනකොට කලින් කිව්ව දේවල් ප්‍රශ්න වෙන්න කලින්.
ita pase katha kara kara inna gaman nikanma angata pathata nodeni ube adahasa kiyala daapan. Kal aran hithala balala uttarayak denna kiyapan. Ethakota gemak nathuwama set wenawa..
මචො, මමත් හය වසරෙදි විතර ඕක හිතුවා, මොකද මචො, මමත් 4 වසරෙ ඉදන් try කරපු කෙල්ල සිෂ්ශත්වෙ පාස් වෙලා වෙන ඉස්කෝලෙකට ගියා, මගේ ආදර කතාව එතනින්ම ඉවර උනා, ජෝක් නෙමෙයිඇත්ත කතාවක්.
ඉතින් මම උබ වගේ හූල්ල හූල්ල ඉන්නකොට අපේ අය්ය කෙනෙක් මට කිව්වා මෙහෙම කතාවක්. .
මල්ලි... මුහුදේ මාලු ඕන තරම් ඉන්නවා තමයි, කොච්චර මාලු කූරියො හිටියත්, , උබේ සංසාර කූරියා කියලා ඉන්නෙ එකයි.
එහෙම කියලා මලයෝ, උබ කවදාහරි ඒ කූරියා උබලගට එනකල් බලන් හිටියොත් වෙන්නෙ අපිට කොඉන්ද පූසො මාලු කියලා ඉන්න තමයි, මොකද මල්ලි.. මාලු අල්ලන එක එහෙම ලේසි නැ,
ඉතින් මල්ලො. . උබට කවද හරි ඒ සංසාරගත කූරියව බිලීබාගන්න ඕනනම් උබ හෙට ඉදලම වෙන මාලුන්ට ඇම දාපං, වැරදි වැරදි ඉගෙන ගනින්,, අන්තිමට මා දැල්ම දාපං, එක ගලෙන් කුරුල්ලො පොකුරු පොකුරු වට්ටගන්න පුරුදු වෙයන් ..
එතකොට උබ දැනගෙන ඉදි, මාලු කන්න කැමති දේවල්, ඉන්න කැමති තැන්, හුරතල් වෙන්න ඕන හැටි, මාලුවව සතුටු කරන හැටි හැම දෙයක්ම .. ..
ඔහොම මාලු අල්ල අල්ල ඉන්නකොට කවදාහරි දවසක උබේ කූරියා උබලගින් යයි. උබේ දක්ශතාව තිබ්බොත් එක වචනෙන් මාලුවාට ඇමදාන්නත් කලින් උබේ කූඩෙට ඇවිත් ඉදියි. . .
ඔන්න ඕකයි මට අපේ අය්යා දීපු ටෝක් එක, අය්යට පිංසිද්ද වෙන්න මට මාලුන්ගෙන් අඩු පාඩුවක් නැ,
කම්මලි වෙලා FB ගිය වෙලාවට පැයක් යනකොට මාලු දෙතුන් දෙනෙක් බාගන්න පුලුවන් තරමට දැන් මම හොද ධිවරයෙක් වෙලා.
මගෙ සංසාරෙ කූරියා නම් මිනී මොරෙක් තමයි හම්බ උනේ , පනත් බේරගෙන, වැඩෙත් කරගෙන දැන් සතුටින් ඉන්නවා, වැඩ දන්න නිසා යන්තම් ගොඩ දාගත්තා,
මට උබට අද කියන්න තියෙන්නෙ අය්යා දීපු ටෝක් එකම තමයි .. .




kamathi kellagen kelinma ahapan machan.. baya wenna epa...

කෙල්ලෙක් දාගන්න සත්තරේ හැමෝටම එකවගේ පිහිටන් නෑ බන්..
සමහර කොල්ලෝ ඉන්නවා ආතල් එකට වචන දෙක තුනෙන් කෙල්ලෝ නම්ම ගන්නවා...
සිරාවට බොක්කෙන්ම කරන්ඩ යන එවුන්ට ලේසියෙන් කෙල්ලෙක් සෙට් වෙන් නෑ ...
ඔන්න ඕකයි ලෝක ස්වභාවය....![]()



thoth me kellek nathuwa ada ada inna dial ekak neda![]()