Riverston කිවම ලංකාවේ හැමෝම දන්නවනේ ලස්සන පරිසරය විඳින්න පුළුවන් ප්‍රදේශයක් කියල. ඔන්න ඉතිං මාත් ගියා පොඩි රවූමක් ඔය පැත්තේ.
ගියේ Bike එකේ.
කරුණා කරලා පොලිතින් අපද්‍රවය දාලනම් එන්න එපා.
Photos කීපයකුත් ගත්ත. බලන්නකෝ Photo ටික
---------------
බඹර කිරි ඇල්ල
---------------
Riverston දුරට පෙන විදිහ
---------------
Riverston නම් ගියේ නැ එ පාරේම පහලට යනකොට හම්බෙනවා පිටවල පතන ලෝකාන්තය බලන්න පුළුවන් තැනක්
තමන්ගේ ප්‍රවේසම තමන් සතුයි.
---------------
---------------
ලෝකාන්තය
---------------
මානිගල
පිටවල පතන උදේ 6.00 ඉඳන් හැන්දෑවේ 6.00 වෙනකන් බලන්න දෙනවා. Rs. 30 ගන්නවා.කරුණා කරලා පොලිතින් අපද්‍රවය දාලනම් එන්න එපා.
---------------
සේර ඇල්ල
මේ දිය ඇල්ල ඇතුලට යන්නත් පුළුවන්
නාන්න යන්න එපා කියල තමා දැනුවත් කරලා තියෙන්නේ,කට්ටිය camping එහෙමත් කරනවලු මෙතන එත් ඒවා තහනම් කියල තමා බෝර්ඩ් වල ගහල තියෙන්නේ
---------------
ගිය පාරේම ආයෙම එනකොට හොද නාන තැනක් තියෙනවා
මැදට වෙන්නන නම් ගැඹුරුයි

---------------
මග දිගට
---------------
කළු ගඟ
---------------
හසලක දඹුල්ල පාර
---------------
දහ අට වංගුව ට හඳ පෙනුන හැටි
යන තැනක කුණු නම් දාන්න එපා මචං. සමහර අය හැසිරෙන හැටි දැක්කම ඇතටම දුකයි කාගෙ වැරැද ද දන්නේ නැ.....

තමන්ගේ ප්‍රවේසම තමන් සතුයි.---------------

Last edited: