knuckles Mountain Range

thilinasb

Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    Riverston කිවම ලංකාවේ හැමෝම දන්නවනේ ලස්සන පරිසරය විඳින්න පුළුවන් ප්‍රදේශයක් කියල. ඔන්න ඉතිං මාත් ගියා පොඩි රවූමක් ඔය පැත්තේ.
    ගියේ Bike එකේ.
    කරුණා කරලා පොලිතින් අපද්‍රවය දාලනම් එන්න එපා.
    Photos කීපයකුත් ගත්ත. බලන්නකෝ Photo ටික
    71COFvE.jpg

    ---------------
    බඹර කිරි ඇල්ල
    5xlyWML.jpg

    yaQNzYQ.jpg

    aeCRgCA.jpg

    nhtXDwV.jpg

    ---------------
    Riverston දුරට පෙන විදිහ
    ---------------
    MQ7XzaW.jpg

    Riverston නම් ගියේ නැ එ පාරේම පහලට යනකොට හම්බෙනවා පිටවල පතන ලෝකාන්තය බලන්න පුළුවන් තැනක් :dull::dull:තමන්ගේ ප්‍රවේසම තමන් සතුයි.
    ---------------
    BzW5FOz.jpg

    lFJvTmR.jpg

    m0kMZOU.jpg

    5mUGSTk.jpg

    6y7e0vd.jpg

    2okqhVo.jpg

    8EvBiiq.jpg

    nga4NpD.jpg

    CS6X4ur.jpg

    R4H63lh.jpg

    sHjXtKo.jpg

    HVhyUaC.jpg

    ---------------
    ලෝකාන්තය
    iRATLVT.jpg

    HQw8bx4.jpg

    QreVB9y.jpg

    ---------------
    මානිගල
    S5W3pEM.jpg



    පිටවල පතන උදේ 6.00 ඉඳන් හැන්දෑවේ 6.00 වෙනකන් බලන්න දෙනවා. Rs. 30 ගන්නවා.කරුණා කරලා පොලිතින් අපද්‍රවය දාලනම් එන්න එපා.
    ---------------
    සේර ඇල්ල
    zn59JMM.jpg

    මේ දිය ඇල්ල ඇතුලට යන්නත් පුළුවන්
    නාන්න යන්න එපා කියල තමා දැනුවත් කරලා තියෙන්නේ,කට්ටිය camping එහෙමත් කරනවලු මෙතන එත් ඒවා තහනම් කියල තමා බෝර්ඩ් වල ගහල තියෙන්නේ

    ---------------
    ගිය පාරේම ආයෙම එනකොට හොද නාන තැනක් තියෙනවා
    7ID0S8F.jpg

    tyMoFQg.jpg

    මැදට වෙන්නන නම් ගැඹුරුයි :no::no::no:
    ---------------
    මග දිගට
    2F0bGA3.jpg


    ---------------
    කළු ගඟ
    957Qhnu.jpg

    evZm2uF.jpg


    ---------------
    හසලක දඹුල්ල පාර
    599Dll0.jpg

    ---------------
    දහ අට වංගුව ට හඳ පෙනුන හැටි
    O8Xiht9.jpg

    AmMTO2B.jpg


    යන තැනක කුණු නම් දාන්න එපා මචං. සමහර අය හැසිරෙන හැටි දැක්කම ඇතටම දුකයි කාගෙ වැරැද ද දන්නේ නැ.....:angry::angry::angry::angry:
     
    Last edited: