Lap එක ඇතුලට කූඹි යනවා

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලැප වටේ මේසේ උඩට මුණෙ ගාන පවුඩර් ටිකක් දාපන්. ආය පැත්ත පලාතේ එන්නෙ නැ..
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,485
    113
    Nowhere
    කූහුබුවන්ගෙන් අපේ ලැප්ටොප් බේරා ගනිමු.
    කුහුබුවන්ට එරෙහිව නැගී සිටීමට එකා මෙන් පෙල ගැසෙමු.


    මගේ ලැපේ ස්ක්‍රීන් එක ඇතුලෙ කුබියෙක් ඉන්නවා හිටං.
    ඌ මැරිලා මාස ගානක් වෙනවා බොඩිය ගෙනියන්න කවුරුවත් ආවෙ නෑ.
    එලියට ගන්න විදිහකුත් නෑ. බැක්ලයිට් එක ඇතුලෙන් ඉන්නෙ.
    මූ කොහොම ගියාද දන්නෙ නෑ ඒක ඇතුලට
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,923
    6,815
    113
    39
    Galle
    ලැපෙහි ඇති වැල් බලා ස්වයං වින්දනයේ යෙදීමෙන් පසු, ලැප මතට ශුක්‍රාණු නොවැටීමට වගබලාගන්න.අදම ගොස් ළඟම ඇති වෛද්‍යවරයා හමුවී, ඔබට දියවැඩියා තත්ත්වයක් ඇත්දැයි පරික්ෂා කරවාගෙන සැකහැර ගන්න. :cool::cool:
    ​

    නොදකින් තෝ වල් බල්ල. මම ගහන්න ආපු කමෙන්ට් එක තෝ ගහල නේ.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    කූහුබුවන්ගෙන් අපේ ලැප්ටොප් බේරා ගනිමු.
    කුහුබුවන්ට එරෙහිව නැගී සිටීමට එකා මෙන් පෙල ගැසෙමු.


    මගේ ලැපේ ස්ක්‍රීන් එක ඇතුලෙ කුබියෙක් ඉන්නවා හිටං.
    ඌ මැරිලා මාස ගානක් වෙනවා
    බොඩිය ගෙනියන්න කවුරුවත් ආවෙ නෑ.
    එලියට ගන්න විදිහකුත් නෑ. බැක්ලයිට් එක ඇතුලෙන් ඉන්නෙ.
    මූ කොහොම ගියාද දන්නෙ නෑ ඒක ඇතුලට


    මැරිච්ච එකා තාමත් හිටං ඉන්නවද බන්? :shocked:
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,836
    3,298
    113
    38
    @ katubedda
    Lap එකේ තියෙන පැණි රස කැම සහ තෙල් කැම වල පොටෝ ඹක්කෝම ඩිලීට් කරලා දාන්න.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    :lol::lol::lol::lol:
    හිටං තමයි ඉන්නෙ බං
    උඹ නිදන් ඉන්න කූබියො දැකලා තියනවද?

    sleep-architecture-in-the-fire-ant.jpg


    3.gif

    ​
     
    • Like
    Reactions: sdrider

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    හිල් ටික වහපන් එතකොට හරි:lol::lol:.. අත මරන්න එපා ලැප ඉස්සරහ ඉදගෙන. බින්දුවක් වැටුනම කුබි ඇවිත්:dull::dull::dull:​
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සිකාජෙලි පැකට් වලට වතුර වගේ ශේප් ඒත් ලාවට

    තව සුවඳ කාරකයක් පාවිච්චි කරහන් මේසේ කකුල් වලට මොකුත් කලා නම් ගොඩ :cool:
    ​