ලැපෙහි ඇති වැල් බලා ස්වයං වින්දනයේ යෙදීමෙන් පසු, ලැප මතට ශුක්‍රාණු නොවැටීමට වගබලාගන්න.අදම ගොස් ළඟම ඇති වෛද්‍යවරයා හමුවී, ඔබට දියවැඩියා තත්ත්වයක් ඇත්දැයි පරික්ෂා කරවාගෙන සැකහැර ගන්න.
කූහුබුවන්ගෙන් අපේ ලැප්ටොප් බේරා ගනිමු.
කුහුබුවන්ට එරෙහිව නැගී සිටීමට එකා මෙන් පෙල ගැසෙමු.
මගේ ලැපේ ස්ක්‍රීන් එක ඇතුලෙ කුබියෙක් ඉන්නවා හිටං.
ඌ මැරිලා මාස ගානක් වෙනවා බොඩිය ගෙනියන්න කවුරුවත් ආවෙ නෑ.
එලියට ගන්න විදිහකුත් නෑ. බැක්ලයිට් එක ඇතුලෙන් ඉන්නෙ.
මූ කොහොම ගියාද දන්නෙ නෑ ඒක ඇතුලට

Lap එකේ තියෙන පැණි රස කැම සහ තෙල් කැම වල පොටෝ ඹක්කෝම ඩිලීට් කරලා දාන්න.

මැරිච්ච එකා තාමත් හිටං ඉන්නවද බන්?![]()



