lap මු පච ගහලා ගානක් කඩාගන්න බලනවද

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    lap මු පච ගහලා ගානක් කඩාගන්න බලනවද

    ලැප් එකෙ ෆෑන් එක වැඩ නෑ dust eka wadila සුද්ද කරාට වැඩක් නැත්ලු ෆෑන් එක දන්න ඕනලු
    3500 ක් දෙන්ලු එච්චර ගානක් ඕනද බන්?
    සුද්ද කරාට වැඩක් නත්ද?
    මු පච ගහලා ගානක් කඩාගන්න බලනවද?
     
    Last edited:

    Eazy-E

    Member
    Jul 7, 2011
    233
    15
    0
    62
    ~Paradise~
    3500 ක් දෙන්ලු එච්චර ගානක් ඕනද බන්?
    සුද්ද කරාට වැඩක් නත්ද?
    මු පච ගහලා ගානක් කඩාගන්න බලනවද?
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,958
    1
    12,290
    113
    අදාළ නෑ නේ
    ලැප් එකෙ දුවිල් වැඩ නෑ ගහ්න් සුද්ද කරාට වැඩක් නැත්ලු 3500ක් දන්න ඕනලු
    ෆෑන් එකක් දෙන්ලු එච්චර දුවිල් ඕනද බන්?
    සුද්ද කරාට වැඩක් නත්ද?
    මු පච ගහලා ෆෑන් එකක් කඩාගන්න බලනවද?
    :oo::oo::oo::oo:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    eBay එකෙන් ෆෑන් එකක් ගෙන්නගන්න පුළුවන් වෙයි 1500 ට අඩුවෙන් , ඊට පස්සෙ ගිහිල්ල දීල හයිකරගන්න බැරියැ
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    eBay එකෙන් ෆෑන් එකක් ගෙන්නගන්න පුළුවන් වෙයි 1500 ට අඩුවෙන් , ඊට පස්සෙ ගිහිල්ල දීල හයිකරගන්න බැරියැ

    ane ban Mata ebay account Na
    Man gennanna danne Naha ban
     
    knad

    Member
    Aug 8, 2012
    62
    3
    0
    Eka ithin laptop model eka anuwa thamai theeranaya wenne.
    Somahara fan laabai samaha ewa ganan. Samahara laptop wala fan replacement lesiy, samahara ewawala motherboard ekath eliyata ganna ona.
    Fan eka clean karanawanam eth fan eka athata aragena hondata clean karanna ona. High pressue air walin clean karana eka sarthaka nehe. Kunu gihilla ethulema bandenawa.
    Heatsink eka galawanna wenawa nam Arctic cooling wage honda Cooling paste ekak dala reinstall karanna. Neththam overheat wela motherboard eka hri graphic chip eka hari yanna puluwan kalayak giyama.
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    ලැප් එකෙ ෆෑන් එක වැඩ නෑ dust eka wadila සුද්ද කරාට වැඩක් නැත්ලු ෆෑන් එක දන්න ඕනලු
    3500 ක් දෙන්ලු එච්චර ගානක් ඕනද බන්?
    සුද්ද කරාට වැඩක් නත්ද?
    මු පච ගහලා ගානක් කඩාගන්න බලනවද?

    uu gaana kadanna balanawa wage bn. lap eke model eka dapan blanna. google search ekak dala balanda
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Eka ithin laptop model eka anuwa thamai theeranaya wenne.
    Somahara fan laabai samaha ewa ganan. Samahara laptop wala fan replacement lesiy, samahara ewawala motherboard ekath eliyata ganna ona.
    Fan eka clean karanawanam eth fan eka athata aragena hondata clean karanna ona. High pressue air walin clean karana eka sarthaka nehe. Kunu gihilla ethulema bandenawa.
    Heatsink eka galawanna wenawa nam Arctic cooling wage honda Cooling paste ekak dala reinstall karanna. Neththam overheat wela motherboard eka hri graphic chip eka hari yanna puluwan kalayak giyama.

    machan lap eka dell srs premium sound
    Core i3
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    Eka ithin laptop model eka anuwa thamai theeranaya wenne.
    Somahara fan laabai samaha ewa ganan. Samahara laptop wala fan replacement lesiy, samahara ewawala motherboard ekath eliyata ganna ona.
    Fan eka clean karanawanam eth fan eka athata aragena hondata clean karanna ona. High pressue air walin clean karana eka sarthaka nehe. Kunu gihilla ethulema bandenawa.
    Heatsink eka galawanna wenawa nam Arctic cooling wage honda Cooling paste ekak dala reinstall karanna. Neththam overheat wela motherboard eka hri graphic chip eka hari yanna puluwan kalayak giyama.

    yako ube neda ae shop eka