මෙන්න මේ ජාතියේ ram එකක් තියෙනවා පාවිච්චි කරපු. කීයකට දෙන්න පුලුවන්ද? තව හෙනයක් ගහල පිච්චුනා ලැපක ඩිස්ප්ලේ එක කීයකට දෙන්න පුළුවන් වෙයිද? අඟල් 15.6 එකක්.
ඉක්මන් එකේ නම් 6200ටත් දාල
https://ikman.lk/en/ad/ddr3l-8gb-laptop-ram-for-sale-colombo-1
ඉක්මන් එකේ නම් 6200ටත් දාල
https://ikman.lk/en/ad/ddr3l-8gb-laptop-ram-for-sale-colombo-1
Last edited: