Laptop RAM එකක් කීයක් වෙනවද බන්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,998
    113
    34
    Kalutara
    මෙන්න මේ ජාතියේ ram එකක් තියෙනවා පාවිච්චි කරපු. කීයකට දෙන්න පුලුවන්ද? තව හෙනයක් ගහල පිච්චුනා ලැපක ඩිස්ප්ලේ එක කීයකට දෙන්න පුළුවන් වෙයිද? අඟල් 15.6 එකක්.

    hu0EBgR.png


    ඉක්මන් එකේ නම් 6200ටත් දාල

    https://ikman.lk/en/ad/ddr3l-8gb-laptop-ram-for-sale-colombo-1
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,027
    1
    15,804
    113
    bump

    edit-
    වරදි ට්‍ර්ඩ් එකෙ මේක රිප්ලයි කරෙ...

    කැමර් එකක් නම් දැම්මා සල්ලි ගත්තෙ නැ,
    අදුරනෙ කෙනෙක් ගෙ 3 වීල් එකක් දැම්මා, සල්ලි ගත්තෙ නැ ( ගිය මාසේ වගෙ, එකක් free දාන්න දුන්නා)
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,998
    113
    34
    Kalutara
    කැමර් එකක් නම් දැම්මා සල්ලි ගත්තෙ නැ,
    අදුරනෙ කෙනෙක් ගෙ 3 වීල් එකක් දැම්මා, සල්ලි ගත්තෙ නැ ( ගිය මාසේ වගෙ, එකක් free දාන්න දුන්නා)
    අලුත් අකවුන්ට් එකකට එකක් ෆ්‍රී දෙනවද කොහෙද නේද.