Lapak ganna oney. Bada office ekata awurudden passe yanna oney. Gewanna denawa da danne naa

රත්තරං;21413278 said:ගෙවන්න ගන්න ඉල්ලන උන්ට
හරිම සරලයි මාසෙකට රුපියල් 100 ගනනේ ගෙවිය හැක. මූලික ගෙවීමක් නැත
අවශ්‍ය ලියකිවිලි හා ඇප
විදුලි බිලක්
පදිංචිය සහතික කල ග්‍රාම සේවා සහතිකය
ජාතික හැදුනුම් පත
අත්පිට මුදලින් රුපියල් 64900ක ඇප තැන්පතුවක් (මෙම මුදල ඔබ පූර්න මුදල වාරික වශයෙන් ගෙවා අවසන් කල පසු නිදහස් කෙරේ )
ඊට පස්සේ 100 ගානේ ගෙවන්නයි තියෙන්නේ. නොගෙව්වත් ලොකු අව්ලක් නෑ. ඒත් ගෙව්වොත් හොදයි