Laptops අවුරුදු වාසි.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රත්තරං;21413548 said:
    අපි ඉතින් මේ මිනිස්සුන්ට (මාමලට ) උදව් කරන්නේ. ඕවා ඉතින් කොහොම තේරුම් අරගනීද දන්නේ නෑ. තම්බියා තම්බියා කිය කියා බනින්නේ හොදක් කලත්:(


    දැන් මාමා වයසයිනේ. ඒ වයසට මාමා මරු කියෝනවා. උඹ නාඩා හිටාං.
     

    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    elz . thank u


    UUUU.jpg




    http://www.buyabans.com/product-info/hppcl15ay540i3


    meke kiyata denna puluwanida bado...

    :shocked::shocked::shocked: ado meka pattai

    11.gif
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Dan HP rath wenne naaluda ? :baffled:

    oka thamai Hp laptop wala aula.Asus nam niyamai.auruddata Asus offer nadda bado...
    pissuda ban ehema rath wenne na brand new lap. refurbished ewa thama oya awula thiyenne. mage gawath hp 1k thiyenne. ude dammama ra 12ta withara off karanne kisi awlak na ageta wada rath wenne na. oka anda uda thiyanuth balanawa mokuth nathuwa wife eth lawata rath wenne. brand new ewage ehema awlak na
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යුරාජ් සර් පොඩ්ඩක් එලියට ගියා
    මම තමා මෙතන සේල්ස් එක්සෙකටිව්
    ඔයාලගේ ගැටලු මට ඉදිරිපත් කරන්න
    :yes::yes:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Ammo e dawas wala bada HP walata palu yanna banna ne? Katada e sundara atheethaya mathaka?

    HP walata banala Dell labbak mage agne gahuwa. :(
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    ලැප්ටොප් නම් එපා:angry: ! ගත්තු එක තවම වැඩ කිරි කිරි යට...:D
    3g wifi router එකක් ඕනේ...
    4g උනත් කමක් නෑ...
    Huawei නම් තවත් හොදයි...:D
    මොන ලෝකෙන් හරි ඕනෙ එච්චරයි...
    ඉක්මනට තිබුනොත් හොදයි, කනක් ඇහිලා ඉන්න පුලුවන් වෙයි ඉක්මනට දුන්නොත්....:yes:
    මාස 3 කින් කිරියට ආවේ..:(:(
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,055
    387
    83
    සිංහලදීපේ
    රත්තරං;21413259 said:
    ටොශිබඩා
    බඩෙල්
    බසූස්
    බඩිජ්සු
    බඩිලෙට් බකාඩ්
    බඩෝවෝ

    සියල්ල එකම වහලක් යටින්

    රත්තරං;21413278 said:
    ගෙවන්න ගන්න ඉල්ලන උන්ට

    හරිම සරලයි මාසෙකට රුපියල් 100 ගනනේ ගෙවිය හැක. මූලික ගෙවීමක් නැත

    අවශ්‍ය ලියකිවිලි හා ඇප

    විදුලි බිලක්
    පදිංචිය සහතික කල ග්‍රාම සේවා සහතිකය
    ජාතික හැදුනුම් පත
    අත්පිට මුදලින් රුපියල් 64900ක ඇප තැන්පතුවක් (මෙම මුදල ඔබ පූර්න මුදල වාරික වශයෙන් ගෙවා අවසන් කල පසු නිදහස් කෙරේ )

    ඊට පස්සේ 100 ගානේ ගෙවන්නයි තියෙන්නේ. නොගෙව්වත් ලොකු අව්ලක් නෑ. ඒත් ගෙව්වොත් හොදයි

    රත්තරං;21413361 said:
    HP ප්‍රින්ටරයක් සමග "කතරගම සුන්දරිය මනම්පේරි ඝාතනය" කවි කොලයක් නොමිලේ

    මේ ආතල් දැකල​ බඩා thread එකත් දාලා ගිහිල්ල:P:lol::lol::lol::lol::lol::lol::lol:
     

    cats

    Active member
  • Jan 15, 2013
    724
    160
    43
    රත්තරං;21415594 said:

    :yes::yes:

    ඕනේ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඕනේනම් "පියදාස" කියල උනත් ගහලා දෙනවා.
    :lol::lol::lol:

    රත්තරං;21415668 said:
    යුරාජ් සර් පොඩ්ඩක් එලියට ගියා
    මම තමා මෙතන සේල්ස් එක්සෙකටිව්
    ඔයාලගේ ගැටලු මට ඉදිරිපත් කරන්න
    :yes::yes:
    :lol::lol::lol:

    Attata ahuwe aiye :)
    Thiyenawada danne naa ne??
    PM ekakuth damma :)