LCD Monitorහෙල්ප්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,129
    12,668
    113
    38
    මම ගිය සතියේ අලුතින් ගත්ත LCD එකේ අවුලක්, පරිගනකය ඔන් වෙනකොට අර ඉන්ටෙල් කියන එක එනවා එතනින් එහාට කිසිම දෙයක් පෙන්නේ නැහැ . හැබැයි මොනිටර් එක ඔන් එකේ තියන්නේ, Power Off කරලා ඔන් කරාම තිරේ ඇවිල්ලා නැතුව යනවා. මේක හදා ගන්න පුලුවන් වෙයිද මචන්ලා ? කියක් විතර යයිද ඔකේ තිරේ දැන් ටික දවසක ඉදන් ගැහි ගැහි තිබුනේ

    මන් පරණ CRT එක සෙට් කරගෙන දැන් නෙට් ආවේ , එකෙන් බලනවට වඩා හොදයි නිකන් ඉන්න එක.
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●

    machan,
    mulin dispay eka awada?
    uba resolution change karala baluwada?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,129
    12,668
    113
    38
    machan,
    mulin dispay eka awada?
    uba resolution change karala baluwada?

    ඒවා කරන්න යන්න බැහැ මචෝ ඉන්ටෙල් කියන එක විතරයි එකේ වැටෙන්නේ. එතනින් එහාට කිසිම දෙයක් පෙන්නේ නැහැ (මොනිටර් එකේ ඔන් කියලා පෙන්වන කොළ බලුබ් එක පත්තු වෙලා තියෙන්නේ) මචෝ කේබල් අවුලක් ටිබුණා මගේ ඉස්සර ගත්ත VGA කේබල් එකක් තිබුණා ඒක මියෝ කෑවා පෙරේදා . ඊට පස්සේ මන් මෙහෙ කඩේකින් එකක් අරන් ගැහුවා එකේ 1024x 768 එන්නේ ඊට වඩා එකක් නැහැ කලර් එකත් හෙනම සවුත්තුයි ඒ වයර් එකේ දැන් හැම තැනම තියන්නේ ඒ වයර් එකමයි ඒ වයර් එකේ කම්බි 4යි එන්නේ. ඒ වයර් එක නිසාද මෙහෙම උනේ ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,129
    12,668
    113
    38
    Giya sathiye gaththa nam maaru karanna try karana eka hodai bn. :dull:

    නුවර කඩේකින් ගත්තේ මචෝ අය යනවට වඩා ලේසි හදන එක. මම අය නුවර යන්න ගියත් දවසක් යනවා එක දවසින් හදන් එන්න බැරි නිසා දවස් දෙකක් යන්න වෙනවා ඊට වඩා ලේසි හදන එක.
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ඒවා කරන්න යන්න බැහැ මචෝ ඉන්ටෙල් කියන එක විතරයි එකේ වැටෙන්නේ. එතනින් එහාට කිසිම දෙයක් පෙන්නේ නැහැ (මොනිටර් එකේ ඔන් කියලා පෙන්වන කොළ බලුබ් එක පත්තු වෙලා තියෙන්නේ) මචෝ කේබල් අවුලක් ටිබුණා මගේ ඉස්සර ගත්ත VGA කේබල් එකක් තිබුණා ඒක මියෝ කෑවා පෙරේදා . ඊට පස්සේ මන් මෙහෙ කඩේකින් එකක් අරන් ගැහුවා එකේ 1024x 768 එන්නේ ඊට වඩා එකක් නැහැ කලර් එකත් හෙනම සවුත්තුයි ඒ වයර් එකේ දැන් හැම තැනම තියන්නේ ඒ වයර් එකමයි ඒ වයර් එකේ කම්බි 4යි එන්නේ. ඒ වයර් එක නිසාද මෙහෙම උනේ ?

    එහෙම අවුලකුත් උනාද?
    උම්ම්...

    මෙහෙම කරපන්,
    ලගම තියෙන කොම්පියුටර් ෂොප් එකට vga කේබල් එකයි මොනිටරෙයි ගෙනිහින් පොඩ්ඩක් චෙක් කරගනින්.