LECO Current bill over-charged

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,604
    2,710
    113
    March walata aduwen estimation dala ethakota April walata wedipura units count wenawa.
    Matath April bill eka ikila awe.
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    March walata aduwen estimation dala ethakota April walata wedipura units count wenawa.
    Matath April bill eka ikila awe.

    හරියටම හරි. ඔය කුපාඩි වැඩේ තමයි කරල තියෙන්නේ. මාර්තු වලට බිල රු.100/- අප්‍රේල් වලට දොළොස් දාස් ගාණක් දාලා පර හැත්ත.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අව්ලක් නෑ එහෙම අපෙන් අය කරලා හරි උන් පාඩුයි පාඩුයි කියල, අලුතින් ජොබ් දීල බෝනස් ගෙවන්නත් තියනවනේ කියල හිතෙනකොට පපුව පිච්චිලා යනවා සාන්ත....අපි වෙනුවෙන් නේද මේ හැමදේම කියල :(:(:(
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,942
    8,175
    113
    Chilaw
    CEB eke un hambenna yanna wena seen ekak tiyenne :lol: apita thama bill eka awe ne. mage yaluwatanam normal unit 130-180 (last 6 month) ena ekata march walata unit 45 k estimate karala ithuru serama April walata dala gihin. hadaganna yanawa kiwa, mokak karalada danne ne :baffled: