CEB eke un hambenna yanna wena seen ekak tiyenneapita thama bill eka awe ne. mage yaluwatanam normal unit 130-180 (last 6 month) ena ekata march walata unit 45 k estimate karala ithuru serama April walata dala gihin. hadaganna yanawa kiwa, mokak karalada danne ne
![]()
අපෙත් CEB, තාම මොකෙක්වත් ආවෙ නෑ මීටර් රීඩින් ගන්න. හැබැයි උන්ගෙ Formula එකේ විදියට කස්ටමර්ට අවාසියක් නම් වෙන්න බෑ බං දින ගානට පාවිච්චි කර යුනිට් ගාන එක්ක නේහ් බිල් එක හැදෙන්නෙ ඒ නිසා එහෙම අවාසියක් වෙන්න විදියක් නෑ හැබැයි බිල් කඩන්න එන එකා සුපුරුදු දවසටම එන්න ඕන නැත්නම් අවාසියක් වෙනව. අපේ පැත්තෙ නම් පොර එන්නෙ 8 වෙනිද හෝ 9 වෙනිද වගේ. දැන් ඒ දවස් පැනල නිසා ලබන මාසෙ අර දවස් කිට්ටු කරල එන්න ඕන නැත්නම් වැඩේ පාඩුයිCeb eke previous month amount eka gewanna kiwwa..habay tama gedarata bill eka awe na



අපෙත් CEB, තාම මොකෙක්වත් ආවෙ නෑ මීටර් රීඩින් ගන්න. හැබැයි උන්ගෙ Formula එකේ විදියට කස්ටමර්ට අවාසියක් නම් වෙන්න බෑ බං දින ගානට පාවිච්චි කර යුනිට් ගාන එක්ක නේහ් බිල් එක හැදෙන්නෙ ඒ නිසා එහෙම අවාසියක් වෙන්න විදියක් නෑ හැබැයි බිල් කඩන්න එන එකා සුපුරුදු දවසටම එන්න ඕන නැත්නම් අවාසියක් වෙනව. අපේ පැත්තෙ නම් පොර එන්නෙ 8 වෙනිද හෝ 9 වෙනිද වගේ. දැන් ඒ දවස් පැනල නිසා ලබන මාසෙ අර දවස් කිට්ටු කරල එන්න ඕන නැත්නම් වැඩේ පාඩුයි![]()
හප්ප ඒක හරියන්නෙ නෑ බං කොහොමත්. එහෙම කරනවද? ඒ මොන ගොං වැඩක්ද බං. එතකොට ඊළඟ මාසෙ පට්ටම වැඩි බිල් එකක් එන්න පුලුවන්. හරි නම් කරන්න ඕන කස්ටර්මටර්ට කියන්න ඕන කළින් මාස වල ගෙවපු ගානම(හෝ ඊට සමාන ගානක්) බිල් ලියන්නෙ නැති මාස ටිකේ දාන්න කියල ඊට පස්සෙ කවදක හරි පොර බිල් කඩන්න එන මාසෙට අර මම කළින් කිව්ව වගේ සාමාන්‍යයෙන් ගෙදරට එන දවසටම එවන්න ඕන. එහෙම කරල අර ඉස්සරම මීටර් රීඩින් එක ගත්ත දවසෙ ඉඳන්ම එදා වෙනකල්ම අර Formula එකට දාල හදන්න ඕන. එතකොට ආපු නැති මාස ගාණටම එකතුව හරියටම එනව. සාමාන්‍යයෙන් හැම මාසෙකම රුපියල් 5000ක බිල් එකක් එන කෙනෙක්ට මේ වගේ මාස 3ක් මීටර් රීඩින් ගන්නෙ නැතුව එක පාරටම ආවොත් 15,000ක බිල් එකක් එයි. ඒත් අර මාස 3ම එයා 5000 බැගින් සාමාන්‍යයෙන් එන බිල් එක ගෙවල තියෙන නිසා අර මාසෙත් හරියටම 5000යි තමයි බිල් එක එන්නෙ. හරි නම් සිස්ටම් එක ඔය වගේ යන්න ඕන බං. නැතුව Average Unit ගානකින් බිල් හදන්න ගියොත් කෙලවෙනව ෂුවර්meke awasiya hitinne bn march bill eka estimate karala daddi normal avg unit ganatath wada aduwen dana eka tamai. neththam awulak ne ithin.
last bill eka FEB read karata passe enne may nam e dawas ganen calculate karanam hari, march eka wenama estimate karana eke tamai mama hithanne awasiya wenne, ekath avg ekata wada aduwen dammoth april ekata loku cost ekak calculate wenawane fixed ewath ekka




වෙන්දට කඩේ බිල් එක 15000ක් වගේ
මේ සැරේ බිල් එක 41000ක්
මහ කැරි ආණ්ඩුවක් හුත්තෝ
හප්ප ඒක හරියන්නෙ නෑ බං කොහොමත්. එහෙම කරනවද? ඒ මොන ගොං වැඩක්ද බං. එතකොට ඊළඟ මාසෙ පට්ටම වැඩි බිල් එකක් එන්න පුලුවන්. හරි නම් කරන්න ඕන කස්ටර්මටර්ට කියන්න ඕන කළින් මාස වල ගෙවපු ගානම(හෝ ඊට සමාන ගානක්) බිල් ලියන්නෙ නැති මාස ටිකේ දාන්න කියල ඊට පස්සෙ කවදක හරි පොර බිල් කඩන්න එන මාසෙට අර මම කළින් කිව්ව වගේ සාමාන්‍යයෙන් ගෙදරට එන දවසටම එවන්න ඕන. එහෙම කරල අර ඉස්සරම මීටර් රීඩින් එක ගත්ත දවසෙ ඉඳන්ම එදා වෙනකල්ම අර Formula එකට දාල හදන්න ඕන. එතකොට ආපු නැති මාස ගාණටම එකතුව හරියටම එනව. සාමාන්‍යයෙන් හැම මාසෙකම රුපියල් 5000ක බිල් එකක් එන කෙනෙක්ට මේ වගේ මාස 3ක් මීටර් රීඩින් ගන්නෙ නැතුව එක පාරටම ආවොත් 15,000ක බිල් එකක් එයි. ඒත් අර මාස 3ම එයා 5000 බැගින් සාමාන්‍යයෙන් එන බිල් එක ගෙවල තියෙන නිසා අර මාසෙත් හරියටම 5000යි තමයි බිල් එක එන්නෙ. හරි නම් සිස්ටම් එක ඔය වගේ යන්න ඕන බං. නැතුව Average Unit ගානකින් බිල් හදන්න ගියොත් කෙලවෙනව ෂුවර්![]()