LifeHacks Mega Thread!

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    උබල දන්නවනෙ LifeHacks කියන්නෙ මොනාද කියල.අපේ සාමාන්‍ය ජීවිතේ පහසු කරගන්න උදවු
    වෙන පොඩි පොඩි ට්‍රික්ස් තමා ඔය ලයිෆ් හැක්ස් කියන්නෙ.:yes:

    lifehacks101.png


    යූ ටියුබ් එකේ අම්බානෙට ඔය සම්බන්ධ වීඩියෝ තියෙනවා. ඒත් සිංහලෙන් මේවා ගැන දැනගන්න තැනක් නෑ. ඒක නිසා තමයි මේ ත්‍රේඩ් එක දාන්න හිතුවෙ. අපි දන්න Life Hacks සිංහලෙන් බෙදාගන්න. පුලුවන් තරම් text සහ images විදිහට පෝස්ට් දාන්න උත්සහ කරමු.මේකට හැමෝගෙම සහයෝගය ලැබෙයි කියලා හිතනවා. :yes: මමත් දන්න දේවල් දාන්නම්. උබලත් දන්න දේවල් දාපල්ල.