LifeHacks Mega Thread!

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි :D

    dHCbu3R.jpg

    mona huyannakda me plz explain :oo:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    good work guys keep it up

    මම දන්න එකක් කියන්නම්. ඔය අයන් එකේ කළු පාට ඩොට් ඩොට් ඇවිත් ශර්ට් මදින්න ගියාම කලු ගෑවෙන අවස්ථා තියෙනවනේ. එව්වා හේදුවට යන්නෙත් නෑ. කරන්න තියෙන්නේ පැනඩෝල් එකක් අරගෙන දියකරලා ගාලා වේලෙන්න තියලා තෙට රෙද්දකින් අතුල්ලන එක. බබා වගේ යනවා.

    man meka try karala thiyenawa. elata weda kala:D
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,134
    22,568
    113
    mona huyannakda me plz explain :oo:

    අපි ඔය සුදු ලූනූ,මාලු එහෙම ඇල්ලුවහම අත ගද ගහනවනෙ. සබන් ගෑවත් ගද යන්නෙ නෑනෙ. එතකොට ඔය stainless steel භාජනයක් හරි මොකක් හරි අරගෙන,අත ඒකෙ අතුල්ල අතුල්ල වතුරට අල්ලන් ඉන්න. අර ගද නැතුව යනවා. ඕක වෙන්නෙ දුගද හමන්න හේතුවෙන sulfur බන්ධන stainless steel මගින් බිද වැටීම නිසාලු.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,134
    22,568
    113
    Hirunu CD ehema thiyenawanam tooth paste gala hodata athullala sodala ganna. passe play karala balanna elata weda. :)

    මමනම් නිතරම මේක use කරනවා.
    Rep 5+
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,134
    22,568
    113