![]()
ආසනේ පරාදයි!!!!!
https://www.facebook.com/real.rr/photos/a.10153367777945377/10163393529645377/?type=3&theater
meka balapan u UNP eunwa choon karanna post ekak dala up karala ganna geiy dan u rape wenawa eke.



![]()
ආසනේ පරාදයි!!!!!



ගොං හැත්ත බන් රෝල්ස් වලට කියන්නෙ පාං කුඩු බට කියලා. ටෝච් එකට කියන්නෙ විපරම් පොල්ල.![]()

https://www.facebook.com/real.rr/photos/a.10153367777945377/10163393529645377/?type=3&theater
meka balapan u UNP eunwa choon karanna post ekak dala up karala ganna geiy dan u rape wenawa eke.![]()







චන්දයක් ආවම ගාල්ලේ මාතර උන් ට "ආදරෙයි පැලෙන්න.."
අනික් වෙලාවට...
ඒ අඩෝ උබල දන්නවද ගාල්ලේ උන් කිබුල බනිස් වලට කියන්නේ සීනි කුරුල්ලා කියලා බන්.. හය්යෝ ලැජ්ජාවේ බෑ..
Just messing with you guys, no hard feelings
I voted for #GOTA







me para hondai . 






jvp kiyana un sinhala unta waira karanawa habai unta therenne na sinhala unta kuhaka kam karata waira karata. un nathi una dawasata jvp lapa kotata ballekwath na kiyala. sannasagala buddagamata banna, bimal baudda rata newe kiwa, vijitha herathuth ehemai, ara kota nili badda eki chaithyata kunu danna oni kiwwa.. ballek wath na tamil muslim walin unta habai sinhala unta waira karanne




sinhala majority nathi una dawasata una kohenwath andu hadanna tiya hithannawath ba





wiparam polla kiyanna one anurayage ekata neda?![]()

මමත් උපන් දාවසෙ ඉදලා දකුනේ කවදාවත් මෙහම කියනවා අහලා නෑ දකුණු පළාතට අාවේනික බාශාවක් තියනවා එ්ක ඇත්ත ඔය කියන වචන නම් අපහාසයට උපහාසයට කියන කතා![]()
හැබැයි ඉතින් කෑවයි බිව්වයි ඕවා තමා කියන්නේ එත් දැන් එහෙමත් ඇහෙනවා අඩුයි
ගොඩක් උන්ට මාර අවුලක් තියෙන්නේ දකුණේ උන් එක්ක හේතුව මොකක්ද කියා නොදනිමි 
නෑ බන් ඒ මාළිමාවනේ. ටෝච් එකට විපරම් පොල්ල කියන්නෙ ඒ පොල්ල ගහල ගමයි විපරම් කරන්නෙ. සමහර අය ටෝච් පොල්ල කියනවා.![]()







මමත් උපන් දාවසෙ ඉදලා දකුනේ කවදාවත් මෙහම කියනවා අහලා නෑ දකුණු පළාතට අාවේනික බාශාවක් තියනවා එ්ක ඇත්ත ඔය කියන වචන නම් අපහාසයට උපහාසයට කියන කතා![]()



ඕවා සිඟිති ආතල්නේ බන්...ඉඩ දීපන්...ඔහොම කතා මමත් අහල නෑ. අනික දකුණේ තමයි කුමාරතුංග මුණිදාස වගේම මාර්ටින් වික්රමසිංහ දෙන්නම..කුමාරතුංග මුණිදාස වගේ අය නැත්තම් ඉතින් බලන්න තිබුන සිංහල...ටහිකේ කිව්වලු




ඕවා ආතල් එකට කියන ඒවා. ඕවට තර්ක කරගන්න එපා බන්. ඕවා හිතේ තරහකින් කියන ඒවා නෙවෙයි
