Live:චන්ද ප්‍රතිපල 2019

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දැන් දෙරනේ ගියා චන්ද විශ්ලේෂණයක් එකේ හැටියට දෙමල මුස්ලිම් පිරිස වැඩි පැති වල 2015 එක්ක සන්සන්දනය කරද්දි මෙවර වැඩි ප්‍රතිශතයක් චන්දේ දාලා තියෙනවා නමුත් සින්හල පිරිස් වැඩි ප්‍රදේශවල චන්ද ප්‍රමානයක් අඩු වෙලා තියෙනවා ඒ ප්‍රමාණය චන්ද ලක්ශ 9 ක්

    මේක ලොකුවට බලපානවා කවුරු හරි අපෙක්ෂකයකුට
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    දැන් දෙරනේ ගියා චන්ද විශ්ලේෂණයක් එකේ හැටියට දෙමල මුස්ලිම් පිරිස වැඩි පැති වල 2015 එක්ක සන්සන්දනය කරද්දි මෙවර වැඩි ප්‍රතිශතයක් චන්දේ දාලා තියෙනවා නමුත් සින්හල පිරිස් වැඩි ප්‍රදේශවල චන්ද ප්‍රමානයක් අඩු වෙලා තියෙනවා ඒ ප්‍රමාණය චන්ද ලක්ශ 9 ක්

    මේක ලොකුවට බලපානවා කවුරු හරි අපෙක්ෂකයකුට

    oya thiyenne postal votes ekathu karanna kalin..
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    දැන් දෙරනේ ගියා චන්ද විශ්ලේෂණයක් එකේ හැටියට දෙමල මුස්ලිම් පිරිස වැඩි පැති වල 2015 එක්ක සන්සන්දනය කරද්දි මෙවර වැඩි ප්‍රතිශතයක් චන්දේ දාලා තියෙනවා නමුත් සින්හල පිරිස් වැඩි ප්‍රදේශවල චන්ද ප්‍රමානයක් අඩු වෙලා තියෙනවා ඒ ප්‍රමාණය චන්ද ලක්ශ 9 ක්

    මේක ලොකුවට බලපානවා කවුරු හරි අපෙක්ෂකයකුට

    ගොඩක් අය ජන්දෙ දාන්න ගිහින් නෑ ගම් වල
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    official ekak tv eke giyama දැනගන්න පුලුවන් මේකෙ උන් ඇත්තද බොරුද කියන්නෙ කියල?
    කවුරුත් නෑද්ද කවුන්ටින් කරන තැන්වල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද පැවති ජනාධිපතිවරණයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ ප්‍රතිඵල ඡන්ද ප්‍රතිශතයක් මෙසේ වෙයි.

    සමස්ත දිවයිනේම ඡන්ද ප්‍රකාශ කිරීම 81.2% විය.

    යාපනය 67
    වන්නි 73
    මඩකළපුව 71
    දිගාමඩුල්ල 77.5
    ත්‍රිකුණාමලය 77
    කුරුණෑගල 83
    පුත්තලම 74
    අනුරාධපුර 83
    පොළොන්නරුව 84
    බදුල්ල 83
    මොණරාගල 84
    රත්නපුර 85
    කෑගල්ල 84
    කොළඹ 83
    ගම්පහ 83
    කළුතර 85
    මහනුවර 83
    මාතලේ 82.5
    නුවරඑළිය 82
    ගාල්ල 83.5
    මාතර 83.5
    හම්බන්තොට 84
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    දන්නෙ නැති දෙයක් අහන්නෙ හැම දේශපාලකයෙක්ම ඡන්දෙ දෙනවා එක එක මීඩියාවල පෙන්නුවත් ඇයි මහේශ් සේනනායක ඡන්දය ප්‍රකාශකරනව පෙන්නුවෙ නැත්තෙ, එයාට ඡන්දය නැද්ද ලංකාවෙ...?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    :rolleyes::rolleyes: කීයටද බන් පලවෙනි ප්‍රතිඵලේ දෙන්නෙ? තවම එකක්වත් දීල නෑ නෙහ්ද?? :dull:

    මධ්‍යම රාත්‍රියට පෙර බොහෝවිට රත්නපුර තැපැල් ඡන්ද දෙන්න පුළුවන් කියලා.. මැ. කො. ස. සභාපතිතුමා කිව්වා...
    පෙට්ටිය කැඩුව ගමන් ප්‍රතිඵල නැහැලු කල් යනවලු...
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්

    මධ්‍යම රාත්‍රියට පෙර බොහෝවිට රත්නපුර තැපැල් ඡන්ද දෙන්න පුළුවන් කියලා.. මැ. කො. ස. සභාපතිතුමා කිව්වා...
    පෙට්ටිය කැඩුව ගමන් ප්‍රතිඵල නැහැලු කල් යනවලු...

    :D:D
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    දන්නෙ නැති දෙයක් අහන්නෙ හැම දේශපාලකයෙක්ම ඡන්දෙ දෙනවා එක එක මීඩියාවල පෙන්නුවත් ඇයි මහේශ් සේනනායක ඡන්දය ප්‍රකාශකරනව පෙන්නුවෙ නැත්තෙ, එයාට ඡන්දය නැද්ද ලංකාවෙ...?

    :confused: පෙන්නන්න ඇති බන්. දැක්කෙ නැති වුනාට :yes::yes: