දැන් දෙරනේ ගියා චන්ද විශ්ලේෂණයක් එකේ හැටියට දෙමල මුස්ලිම් පිරිස වැඩි පැති වල 2015 එක්ක සන්සන්දනය කරද්දි මෙවර වැඩි ප්රතිශතයක් චන්දේ දාලා තියෙනවා නමුත් සින්හල පිරිස් වැඩි ප්රදේශවල චන්ද ප්රමානයක් අඩු වෙලා තියෙනවා ඒ ප්රමාණය චන්ද ලක්ශ 9 ක්
මේක ලොකුවට බලපානවා කවුරු හරි අපෙක්ෂකයකුට
මේක ලොකුවට බලපානවා කවුරු හරි අපෙක්ෂකයකුට






