මාත් දකුණේ සිරා ඔහොම නම් ජීවිතේට කියනවා අහල නැහැ අනික ඔය වගේ මෝඩ වචන කියන්නේ නැහැ අත්ත මුත්තවත්හැබැයි ඉතින් කෑවයි බිව්වයි ඕවා තමා කියන්නේ එත් දැන් එහෙමත් ඇහෙනවා අඩුයි
ගොඩක් උන්ට මාර අවුලක් තියෙන්නේ දකුණේ උන් එක්ක හේතුව මොකක්ද කියා නොදනිමි
![]()
ඕවා සිඟිති ආතල්නේ බන්...ඉඩ දීපන්...ඔහොම කතා මමත් අහල නෑ. අනික දකුණේ තමයි කුමාරතුංග මුණිදාස වගේම මාර්ටින් වික්‍රමසිංහ දෙන්නම..කුමාරතුංග මුණිදාස වගේ අය නැත්තම් ඉතින් බලන්න තිබුන සිංහල...ටහිකේ කිව්වලු
මේ ඡන්දය උදාහරණයක් විදිහට අරගෙන දැන්වත් අනිවා පලාත් වලට බෙදිලා අපහාස කරගන්නෙ නැතුව එකා වගේ ඉන්න ඔන සිංහලු
හැබැයි ඉතින් කෑවයි බිව්වයි ඕවා තමා කියන්නේ එත් දැන් එහෙමත් ඇහෙනවා අඩුයි
ගොඩක් උන්ට මාර අවුලක් තියෙන්නේ දකුණේ උන් එක්ක හේතුව මොකක්ද කියා නොදනිමි



