Live:චන්ද ප්‍රතිපල 2019

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අවුරුදු පහක් වැලි දාල ඇරලත් යූඇන්පී එක මෙතරම් චන්ද ගනියි කියල හිතුවෙ නෑ.




    සින්හල චන්ද නෙමේ මේ අනික් ජාතීන් ගේ චන්ද :dull::dull:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,636
    25,571
    113
    2307pnx.jpg


    මේවත් රනිල්ගේ කොන්දේසි තමයි, මට පේන්නේ රනිල්ට සජිත් අපේක්ෂකයා කරන්න නියලා බල කරපු UNP ඔක්කොටම මේ ටික කරන්න වෙනවා වගේ
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    Ranil wickramasingha has met with mahinda rajapaksha and rest is history.

    රනිල් අගමැති ධූරයෙන් ඉල්ලා අස්වෙයි..!
    මංගල මුදල් ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වෙයි..!!
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Genaral election ekedi puluwan nam sinhalayo tika ekathu wela gotata harima set ekak yawanna. sinhala un ekathu wela select karanna arunta munta baninne nathuwa oyawadak nathi unokkoma halanna meka dinawala dunnath unge seat..... sinhala unta kuhaka kam karana waira karana , jvp ungen ain wela . sinhala unta waira karata kuhaka kam karata , buddagamata bannata, chaithya wala kunu danna, ruwanwalisaya laga bonna ,budun ge rasthiyaduwa liyanna,meka baudda ratak newe kiyanna , habai oya koi jvp karayatath anthimata help ekak ganna inne sinhala ekek:yes::yes:. mokada jvp unwa satha 5 kata ganan ganne na anuraya deeegena yana tamil muslim un.:D:D:yes::yes::yes::D:D therum ganna sinhala minissu nathi una dawasata jvp th na kiyala:D:D:D:yes::yes::D:D kochchara sinhala unta waira karath:D:D:yes::yes::yes::D:D
     
    Last edited:

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,302
    10,153
    113
    ඔන්න රෝසන් අපි චන්දේ දීල යුතුකම කරා කලින් වගේ සීන් පටන්ගත්තොත් නම් අයේ මේ කපේ සින්හලු එකතු වෙන්නේ නෑ හොරකම් කරන එක නම් නතර කරන්න බෑ පවුලේ සැට් එක කමක් නෑ අර හජින් වාස් වගේ ගොබ්බයෝ අයේ ලන් කරන් නටන්න ගත්තොත් මෙහෙම අයේ කීයටවත් එකතු වෙන්නේ නෑ


    :dull::dull::dull::dull:

    :yes::yes::yes: last chance
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රෝසි ආච්චි;24936854 said:
    මේවත් රනිල්ගේ කොන්දේසි තමයි, මට පේන්නේ රනිල්ට සජිත් අපේක්ෂකයා කරන්න නියලා බල කරපු UNP ඔක්කොටම මේ ටික කරන්න වෙනවා වගේ

    රනිල් බලන්නේ මහා මැතිවරණෙ දිහා...ගෝට Lead කරන්න ඕනේ මහින්දට නටන්න නොදී
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    කුලියාපිටිය GOTA :love::love::love:

    යකෝ වොක්ස්වැගන් කම්හල දාලා දීලත් කුලියාපිටියේ එව්න්ට ගුනේ නෑනේ.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Minister Harin Fernando in a Twitter message says he is stepping down as Minister of Sports and also resigning from his positions in UNP- adaderana.lk
     

    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha
    මුදල් ඇමති මංගල සමරවීර මහතා මුදල් ඇමති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.


    C News
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Minister Harin Fernando in a Twitter message says he is stepping down as Minister of Sports and also resigning from his positions in UNP- adaderana.lk

    Anura game eke innakam oya kauru resign unath wadak na:D:D:yes::yes:;);):D:D anura is fighting hard till the end:D:D:yes::yes:;);):D:D