අවුරුදු පහක් වැලි දාල ඇරලත් යූඇන්පී එක මෙතරම් චන්ද ගනියි කියල හිතුවෙ නෑ.
සින්හල චන්ද නෙමේ මේ අනික් ජාතීන් ගේ චන්ද


අවුරුදු පහක් වැලි දාල ඇරලත් යූඇන්පී එක මෙතරම් චන්ද ගනියි කියල හිතුවෙ නෑ.



. mokada jvp unwa satha 5 kata ganan ganne na anuraya deeegena yana tamil muslim un.





therum ganna sinhala minissu nathi una dawasata jvp th na kiyala





kochchara sinhala unta waira karath






ඔන්න රෝසන් අපි චන්දේ දීල යුතුකම කරා කලින් වගේ සීන් පටන්ගත්තොත් නම් අයේ මේ කපේ සින්හලු එකතු වෙන්නේ නෑ හොරකම් කරන එක නම් නතර කරන්න බෑ පවුලේ සැට් එක කමක් නෑ අර හජින් වාස් වගේ ගොබ්බයෝ අයේ ලන් කරන් නටන්න ගත්තොත් මෙහෙම අයේ කීයටවත් එකතු වෙන්නේ නෑ
![]()


last chanceමටත් පේන්නම බැරි ඔවුන් දෙන්නා තමයි..
මොන්ගොලයා හොර දාතා සේරම එලවන්න ඕන අර සැටලයිට් ගෑනිවත් එලවලා දාන්න තියෙන්නේ![]()
රෝසි ආච්චි;24936854 said:මේවත් රනිල්ගේ කොන්දේසි තමයි, මට පේන්නේ රනිල්ට සජිත් අපේක්ෂකයා කරන්න නියලා බල කරපු UNP ඔක්කොටම මේ ටික කරන්න වෙනවා වගේ
කුලියාපිටිය GOTA![]()
Minister Harin Fernando in a Twitter message says he is stepping down as Minister of Sports and also resigning from his positions in UNP- adaderana.lk







anura is fighting hard till the end







Anura game eke innakam oya kauru resign unath wadak naanura is fighting hard till the end
![]()