හෙට ගෝඨාභය අනුරාධපුරයෙදි දිවුරුම් දෙනව..මැදමුලනෙ පිලිකන්නෙ එල්ලන්නෙ කීයටද ෆ්රෙන්ස්...

sudu van ekak aran anka jeppa ge gewal wate podak karakunanam dawasak 2kak u pilikanne janele ellenawa.

හෙට ගෝඨාභය අනුරාධපුරයෙදි දිවුරුම් දෙනව..මැදමුලනෙ පිලිකන්නෙ එල්ලන්නෙ කීයටද ෆ්රෙන්ස්...

sudu van ekak aran anka jeppa ge gewal wate podak karakunanam dawasak 2kak u pilikanne janele ellenawa.

ekenuth na bn hoya ganna dan.uge cooti hitha ridila dan lankwa dala yai ne.
hambanthota GR paradinawa kiuwakenma pora gana hitha ganing.![]()

වහල්භාවය ඔක්කොටම වඩා ලොකුයිනෙ බං.Originally Posted by LazyLizard View Post
මහනුවර දිස්ත්‍රික්කේ යන්තං දිනුව හුරේ

මොකටද අයින් වෙන්නෙ.. තිබ්බෙ ජනාධිපතිවරණයක් නේ.. අප්‍රේල් වෙනකන් අගමැති තුමාට ඉන්න පුළුවන්. අනික ගෝඨාට පුරවැසි භාවයත් හරියට නෑ...
මීට අජිත් පෙරේරා...
ඒකනේ අර බුරු මහින්දානන්දයි උගේ අයියයි දෙන්නම ඉඳලත් නාවලපිටිය පැරදී නෙ.ammo ow athi yanatham dinum smhara wagee 2nd counting gehin podi podi ganan walin UNP eka dinala.![]()
1999 නන්දන ගුණතිලකත් 4%ක් අරගෙන තියනව. නන්දන ගුණතිලක එහෙම ජනප්‍රිය නායකයෙක් නෙමෙයි ඒ කාලෙවත්. ලපයට මොකද නාථ උනේ ? බැරිද පොඩි විශ්ලේෂණයක් දෙන්න ?

සිංහලු ෂුවර් උනාට නානල ෂුවර් නෑ නෙඑලකිරි එකේ රටේම ඡන්ද වලිං ගෝඨව දිනවන්න කතාව ඒ වුනාට තමන් ඉන්න දිස්ත්‍රික්කෙ ගැනවත් ශුවර් නෑ![]()
ඒකනේ අර බුරු මහින්දානන්දයි උගේ අයියයි දෙන්නම ඉඳලත් නාවලපිටිය පැරදී නෙ.

ඒකනේ අර බුරු මහින්දානන්දයි උගේ අයියයි දෙන්නම ඉඳලත් නාවලපිටිය පැරදී නෙ.
1999 නන්දන ගුණතිලකත් 4%ක් අරගෙන තියනව. නන්දන ගුණතිලක එහෙම ජනප්‍රිය නායකයෙක් නෙමෙයි ඒ කාලෙවත්. ලපයට මොකද නාථ උනේ ? බැරිද පොඩි විශ්ලේෂණයක් දෙන්න ?
UNP eka ayin wenna kamathi nam, barida parliament eka wisiruwala Aluthen chandayak thiyalama set ekak ganna? Dan inna un nam melo rahak na.

වහල්භාවය ඔක්කොටම වඩා ලොකුයිනෙ බං.

yapane thami niyama minisu inne kisima wahal bawayak na ekth hatibalapanko.

මොකටද අයින් වෙන්නෙ.. තිබ්බෙ ජනාධිපතිවරණයක් නේ.. අප්‍රේල් වෙනකන් අගමැති තුමාට ඉන්න පුළුවන්. අනික ගෝඨාට පුරවැසි භාවයත් හරියට නෑ...
මීට අජිත් පෙරේරා...

සජිත්ටත් පිස්සු නෙ අහක හිටපු තිස්සව බලෙන් කරට අරං ඉල්ලගෙන කෑව.nawala pitiya 1st counting eken GR dinum 2nd eken wens une.
tamil+muslim power thamai penawane thissa awilla sajith wa kawa dan kundasaleth paradunane.![]()
සජිත්ටත් පිස්සු නෙ අහක හිටපු තිස්සව බලෙන් කරට අරං ඉල්ලගෙන කෑව.