Liver Cancer problem

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    උබලා දන්න කෙනෙක් ඉන්නවද liver cancer එකක් හැදුන?මගේ යාළුවෙක්ට liver cancer තියෙනවා..දැන් දැනගෙන මාසයක් වගේ ඇති..සාමාන්‍යයෙන් එහෙම කෙනෙක් කොයිතරම් කල් ජීවත් වෙනවද?treatment කරලා හොද කරන්න බැරිද?:(
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,147
    15,658
    113
    මම දන්න හැටියටනම් ජීවත් වෙන්න පුළුවන් treatment කරනවානම්.හැබැයි ඉතින් පරිස්සම් වෙන්න ඕන.එහෙම නැතුව මොනතරම් treatment කරත් වැඩක් නැහැ..අනිත් එක තමා මෙන්ටලි වැටෙන්න හොද නැහැ..
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Mage mama meruna me langadi. Honda une ne ban. Cancer treatment karat harigiye ne. Mara dukak vindala merune. Masa 3k wage hitiye lede hoyagathata passe. Umbe yaluwata lede kalinma hoyagathanam honda karanna puluwan wei. Ape mamata lede hoyagaddi gdk pethirila thibbe. :(:(
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    kandy wala hamuduruwo kenek innawalu neda owa sanipa karana.hariyata mata nama mataka neha.poddak hoyala balapan
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    puluwan tharam ikmanata treatment patan ganin .

    general hospital eke dr prasad de silva meet wenna gihin .

    eya durdens eketh innawa .

    mama danna ekkenek ta haduna . treatment eka kala danata nam awlak na . hoda karanna puluwan . but parakku wenna epa .
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    ඒ අවයවයෙන් එහාට පැතිරිල නැත්නම් අයින් කරල වෙන එකක් හයි කරාම 100% හොඳ වෙනව ඇති :rolleyes:

    Wena ekak denne kauda mchn. Ehenam ganna ona oya accident ekak wela wage meruna aya inne. Ara mole meruna aya kiyanne. Anna e wage ekak. Eka wenna nethi deyakne ban godak durata,