ඒ අවයවයෙන් එහාට පැතිරිල නැත්නම් අයින් කරල වෙන එකක් හයි කරාම 100% හොඳ වෙනව ඇති![]()
වකුගඩු නම් අහලා තියෙනවා..අක්මාවක් හයි කරන සීන් එකක් ගැන දැනන් හිටියේ නැහැ..
ඒ අවයවයෙන් එහාට පැතිරිල නැත්නම් අයින් කරල වෙන එකක් හයි කරාම 100% හොඳ වෙනව ඇති![]()
ඔව් අක්මාවක් දෙන්න කැමති කෙනෙක් හොයාගන්න එක ලේසි නෑWena ekak denne kauda mchn. Ehenam ganna ona oya accident ekak wela wage meruna aya inne. Ara mole meruna aya kiyanne. Anna e wage ekak. Eka wenna nethi deyakne ban godak durata,
Wena ekak denne kauda mchn. Ehenam ganna ona oya accident ekak wela wage meruna aya inne. Ara mole meruna aya kiyanne. Anna e wage ekak. Eka wenna nethi deyakne ban godak durata,
ඒ අවයවයෙන් එහාට පැතිරිල නැත්නම් අයින් කරල වෙන එකක් හයි කරාම 100% හොඳ වෙනව ඇති![]()
man danna taramin liver transplant hari amarui,body eken reject karanawa wena ewa drugs bibi inna one life time..
ane manda ban cancer heden nethuwa tiyeyda mehe wahane kanne api..

අක්මාවේ බද්ධ කරනකොට කරන්නේ පොඩි කොටසක් විතරයි. වසරකින් පමණ මුළු අක්මාවේ ප්‍රමාණයට ම අර බද්ධ කරළ කොටස හැදෙනවා.වකුගඩු නම් අහලා තියෙනවා..අක්මාවක් හයි කරන සීන් එකක් ගැන දැනන් හිටියේ නැහැ..
cancer eka liver witharai nam transplant thama
Singa wala 
machn me thread eka mula indala kiyawanna..me thread eka ape yaluwekta blood cancer ekak hadila, elakiri kollek daapu ekak..eke thiyenna godak dewal watinawa.langa kenekta cancer ekak hadunama monada karanne kiyala ehema apita no idea ne machan..meka watinawa..balanna.. anyway GET WELL SOON.උබලා දන්න කෙනෙක් ඉන්නවද liver cancer එකක් හැදුන?මගේ යාළුවෙක්ට liver cancer තියෙනවා..දැන් දැනගෙන මාසයක් වගේ ඇති..සාමාන්‍යයෙන් එහෙම කෙනෙක් කොයිතරම් කල් ජීවත් වෙනවද?treatment කරලා හොද කරන්න බැරිද?![]()
Meka ahawwoth leda heart attack hadila mareikoti 1i laksha 21k yanawaluSinga wala
![]()
