Loan එකක් දාල ඉඩමක් ගන්න උපදෙස් ටිකක් ඕනේ...
මචන්ල ලෝන් දාල ඉඩම් අරගෙන තියෙන හෝ දන්න කට්ටිය උපදෙස් ටිකක් දෙන්නකො කොහොමද කලේ කියල...
- ඉඩම ගන්න කලින් මොනවද හොයල බලන්න ඔනෙ දේවල්? (නඩු එහෙම තියෙන ඒව හොයාගන්න හැටී)
- මොනවද ඔන කරන ඩොකියුමන්ට්ස්?
- Loan එක ඉඩමෙ වටිනාකමින් කොච්චරක් වෙනකන් (%) දාන්න පුලුවන්ද?
- Loan එක පාස් වෙලා එනකන් ඉඩමෙ අයිතිකාරයට advance එකක් දීල රිසර්ව් කරගන්නෙ කොහොමද? ඇඩ්වාන්ස් දෙනකොට මොනවද ගන්න ඔන ලියකියවිලි (ඇඩ්වාන්ස් එක දුන්න කියල හදිස්සියෙවත් ඔප්පු කරන්න ඕන උනොත් පස්සේ)
- Loan දාන්න හොඳම බැන්කුව? (NSB?)
මුල ඉඳන් කියල දෙන්න දන්නවනම්....

Last edited: