uba bipan ban oya kello irisayawata kiyana katha.
Thawa okath ekka smoke parakuth dapan

Oya wage newii mammata inne ekkenai
![]()

akka bokken kiwwa ekata mage up eka
![]()

ok mama aye kellonta katha karanne ne..math ekka hodin inna
hitha riddanne nethuwa![]()

Meh daruwa sahodariyak wage kiyanne,
Ohoma beela beela naasti karaganne eyi oya lassana jeewite.pissu natanne natuwa lassanata jeewat wenna balanna owwa beewaa kiyala eti hondak na.![]()

Putha mokada me oya kaa ekka kata kalat mata no prob neh
Oya ithin mage yaluwane mam eyi oyage hita riddanne![]()

පිවිතුරු පෙමකට සිත යාදෙන්නේ
නුඹ නොලැබෙන බව දන්න නිසා
මම නොහඬමි තව නුඹ ගැන සිතමින්
නුඹට පවුපිරෙයි කියල සිතා
ඔබේ අහිංසක මුහුණ පුරා තව
සිනහ ඇඳෙන්නට පැතුම් පතා
දුරින් හිඳන් මම බලාන ඉන්නම්
සොඳුරිය මට නුඹ වන්න සමා

uba bipan ban oya kello irisayawata kiyana katha.
Thawa okath ekka smoke parakuth dapan

Putha mokada me oya kaa ekka kata kalat mata no prob neh
Oya ithin mage yaluwane mam eyi oyage hita riddanne![]()
ela ela kattiya inna welawaka dapanමේකත් නොකියාම Close කරන්න කලින් අළුත් Thread එකක් Open කරන්නම් නේද..???
GT අයියා ගිය පාර කිව්වා Pages 500 පැන්නහම අළුත් එකක් අරින්න කියලා...
හෙට හරි අනිද්දා හරි අරින්නම් නේද...???
![]()
![]()
![]()
![]()
![]()

adenawa sirama adenawa
budu amme mekanam bokkenma liyala tiyenawa
sthuthiමේකත් නොකියාම Close කරන්න කලින් අළුත් Thread එකක් Open කරන්නම් නේද..???
GT අයියා ගිය පාර කිව්වා Pages 500 පැන්නහම අළුත් එකක් අරින්න කියලා...
හෙට හරි අනිද්දා හරි අරින්නම් නේද...???
![]()
![]()
![]()
![]()
![]()