|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිවි‍තුරු පෙමකට සිත යාදෙන්නේ
    නුඹ නොලැබෙන බව දන්න නිසා
    මම නොහඬමි තව නුඹ ගැන සිතමින්
    නුඹට පවුපිරෙයි කියල සිතා
    ඔබේ අහිංසක මුහුණ පුරා තව
    සිනහ ඇඳෙන්නට පැතුම් පතා
    දුරින් හිඳන් මම බලාන ඉන්නම්
    සොඳුරිය මට නුඹ වන්න සමා
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    පිවි‍තුරු පෙමකට සිත යාදෙන්නේ
    නුඹ නොලැබෙන බව දන්න නිසා
    මම නොහඬමි තව නුඹ ගැන සිතමින්
    නුඹට පවුපිරෙයි කියල සිතා
    ඔබේ අහිංසක මුහුණ පුරා තව
    සිනහ ඇඳෙන්නට පැතුම් පතා
    දුරින් හිඳන් මම බලාන ඉන්නම්
    සොඳුරිය මට නුඹ වන්න සමා

    adenawa sirama adenawa:(:(
    budu amme mekanam bokkenma liyala tiyenawa
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මේකත් නොකියාම Close කරන්න කලින් අළුත් Thread එකක් Open කරන්නම් නේද..???
    GT අයියා ගිය පාර කිව්වා Pages 500 පැන්නහම අළුත් එකක් අරින්න කියලා...
    හෙට හරි අනිද්දා හරි අරින්නම් නේද...???

    :D :D :D :D :D

    picture.php

     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේකත් නොකියාම Close කරන්න කලින් අළුත් Thread එකක් Open කරන්නම් නේද..???
    GT අයියා ගිය පාර කිව්වා Pages 500 පැන්නහම අළුත් එකක් අරින්න කියලා...
    හෙට හරි අනිද්දා හරි අරින්නම් නේද...???

    :D :D :D :D :D

    picture.php

    ela ela kattiya inna welawaka dapan :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේකත් නොකියාම Close කරන්න කලින් අළුත් Thread එකක් Open කරන්නම් නේද..???
    GT අයියා ගිය පාර කිව්වා Pages 500 පැන්නහම අළුත් එකක් අරින්න කියලා...
    හෙට හරි අනිද්දා හරි අරින්නම් නේද...???

    :D :D :D :D :D

    picture.php


    ඔව් දාන්න. කට්ටිය ඉන්න වෙලාවක දාන්න නැත්තම් කට්ටියට ටැග් නැතිවෙයිනෙ.
     
    Status
    Not open for further replies.