LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Pakistan bowling against Indian batting 🔥 🔥 🔥

    Kandy wala kawuda enne pallekeleta wahinawada?
    ------ Post added on Sep 2, 2023 at 11:04 AM
     
    • Like
    Reactions: NRTG

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Kandy wala kawuda enne pallekeleta wahinawada?
    ------ Post added on Sep 2, 2023 at 11:04 AM
    නුවර town එකට නම් හයියෙන් වහිනව බන්. පල්ලෙකැලේට නම් කොහොමද දන්නෙ නෑ 🥲
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,256
    1
    16,798
    113
    −273.15°C
    200.gif
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,773
    165,446
    113
    එකමත් එක රටක
    නුවර town එකට නම් හයියෙන් වහිනව බන්. පල්ලෙකැලේට නම් කොහොමද දන්නෙ නෑ 🥲
    ඔතන rain shadow සීන් එකක් තිනව නේද කදු නිසා?
    නුවරට වැස්සට පල්ලේකැලේ ට එච්චර කේස් එකක් නැද්ද කොහෙද
     
    • Like
    Reactions: Venux

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,253
    113
    ඉන්දියන් උන් කයිද ?. උන් පඩත්තල විදිහට match එකක් කෑවම හෙන කුහක සන්තෝසයක් එනවනේ බන්.
    නිදහස් trophy එකේ විතරයි පොඩ්ඩක් හරි support කරන්න හිතුනේ. :baffled:
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    ඉන්දියන් උන් කයිද ?. උන් පඩත්තල විදිහට match එකක් කෑවම හෙන කුහක සන්තෝසයක් එනවනේ බන්.
    නිදහස් trophy එකේ විතරයි පොඩ්ඩක් හරි support කරන්න හිතුනේ. :baffled:
    පරදිනවා උන් දිනින්නේ කෘව්ඩ් සපෝර්ට් එකට නො කෘව්ඩ් නො ප්‍රොබ්ලම් ;)
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මෙන්න මේ ජාතියෙ හියුමර් එකක් තියෙන කන්ටෙන්ට් හැදෙනව අඩුයි ක්‍රිකට් ගැන. මේක මරු. ඇන්ඩෘ ෆිඩෙල් උඹල අපි ෆෑන්ස්ල විදිහට කරන කොයිල් වැඩ, සමහර ක්‍රිකට් බෝඩ් ගම කන විදිහ ගැන ලස්සනට ලියනව කාලෙක ඉඳන්.

     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,256
    1
    16,798
    113
    −273.15°C
    3.25pm So it is what it is. The rain has halted play for the time being. Hectic play so far. Naseem Shah has bowled good wheels, and has got movement off the surface

    Ryan Blaney Thumbs Up GIF by NASCAR