ලංකාව මේ පාර කප්එක ගහන්න තියන චාන්ස් එක මහින්ද මත්තයා 2024 ජනාධිපති වෙන චාන්ස් එකයි සමානයි.
#සිරිලංකාලොල්ලෝවසයි
#ටීක්බොලවලටරිදෙයි
#සිරිලංකාලොල්ලෝවසයි
#ටීක්බොලවලටරිදෙයි
Final ඇවිත් පරදුනොත් හොදයි.ලංකාව මේ පාර කප්එක ගහන්න තියන චාන්ස් එක මහින්ද මත්තයා 2024 ජනාධිපති වෙන චාන්ස් එකයි සමානයි.
#සිරිලංකාලොල්ලෝවසයි
#ටීක්බොලවලටරිදෙයි
බංගලාදේශෙට දිනන්න මෙහෙම තටමන්න උනා නම් ඉන්දියා, පාකිස්තාන් එක්ක දිනනව සොරිම තමයිලංකාව මේ පාර කප්එක ගහන්න තියන චාන්ස් එක මහින්ද මත්තයා 2024 ජනාධිපති වෙන චාන්ස් එකයි සමානයි.
#සිරිලංකාලොල්ලෝවසයි
#ටීක්බොලවලටරිදෙයි
How many those wins came against strong teams?Sri Lanka register their longest winning streak in ODI history
(Daily Mirror Sep 1)
Sri Lanka emerged victorious over Bangladesh in their tournament opener in the ongoing Asia Cup, marking a significant milestone by setting a new record for their longest winning streak in one-day internationals (ODIs).
This triumph against Bangladesh, a team with whom they have engaged in captivating matches throughout the years, marks Sri Lanka's 11th consecutive ODI win.
This achievement now stands as their longest winning streak in the history of ODIs.
Previously, their lengthiest ODI winning streak was achieved between February 2004 and July 2004, during which they secured victory in 10 consecutive matches. They also enjoyed a successful streak between December 2013 and May 2014, winning 13 matches in a row.
For context, Australia currently holds the record for the lengthiest winning streak in ODIs, having triumphed in 21 consecutive matches from January 2003 to May 2003.
Notably, Sri Lanka's remarkable winning streak is complemented by their prowess in bowling, as they managed to dismiss their opponents for the 11th successive game.
This achievement represents the highest number of consecutive ODI innings in which a team has bowled out their opposition in cricket history. The previous record was held by Australia, who achieved this feat 10 times in a row during the 2009-2010 period.
අවසන් වසර 10 තුල ලකුණු 9ක් හෝ ඊට අඩුවෙන් ලබාගෙන වැඩිම වාරයක් දැවි යාමෙ වාර්තාව කුසල් මෙන්ඩිස් සතු වෙයි.
2013 වසරෙ සිට 2023 වසර දක්වා ලකුනු 9ක් හෝ ඊට අඩුවෙන් ලබා ගෙන වැඩිම අවස්ථා ගනනකදි දැවි ගිය ක්‍රිඩකයා කුසල් මෙන්ඩිස්ය. අවස්ථා ගනන 96කි.
කුසල් මෙන්ඩිස් මේ වන ශ්‍රි ලංකා කන්ඩායම තුල අනවශ්‍ය බරක් වෙමින් පවති. එක්දින තරග 107ක් ක්‍රීඩා කලද ඔහුට ඇත්තෙ ලකුණු 31 ක් වැනි සාමාන්‍ය අගයකි. කණ්ඩායමෙ කොදු නාරටිය බදු අංක 03 ස්ථානයේ ක්‍රීඩා කරමින් ලකුණු නොලබා , අනෙක් අන්තයද පීඩනයට පත් කරමින් ඔහු සැමවිටම පාහෙ දැවි යයි.

Test 12 ducks
Mahela flat track bully hari una. Moo flat track walath get bulliedTest 12 ducks
ODI 14
T20 5
in ODIs 37 times dismissed below 10 runs including
In 104 innings
so 35.58% chances for dismissing under 10
In Test Cricket dismissed under 10 , 31 times in 113 innings 27.43%.
------ Post added on Sep 1, 2023 at 6:28 PM
I’m not KM fan. Need a new responsible batsman for No.3. Ape flat track bully Mahela Jayawardene unath 10ta aduwen godak out wela tiyenawa hebay.
------ Post added on Sep 1, 2023 at 6:32 PM
Mona unath Mahela good fielder and master tactician. Eth mae http Catch baanawaMahela flat track bully hari una. Moo flat track walath get bullied
ඔසියෝ අපේ full team එකත් එක්ක පල්ලේකැලේ ගැහුවා නම් පරදිනවාmatch nm match
aus un gahana cricket shot ekka baladdi ape lonthayanta gahanna puluwan badu witharayi.
![]()

kuburuwala daana sellam walin tamayi ithin dinnoth dinanna wenne un ekka.ඔසියෝ අපේ full team එකත් එක්ක පල්ලේකැලේ ගැහුවා නම් පරදිනවා![]()
ඉතින් කුබුරු වල ගහන ඒවා එක්ක highway වල ගහන පාරවල් සසදන්නත් බෑ බන්.kuburuwala daana sellam walin tamayi ithin dinnoth dinanna wenne un ekka.
ඉතින් කුබුරු වල ගහන ඒවා එක්ක highway වල ගහන පාරවල් සසදන්නත් බෑ බන්.
හෙට මැච් එක බලමුකෝ..
ඕක වැරදි බන්
mendis tamayi lankawe team eke inna champion player.ඕක වැරදි බන්
ඕක මිට කලින් එකෙක් දාල මම ලිස්ට් එක දැම්ම.
ඔය ලිස්ට් එකේ ඉන්න අනිත් උන් තමයි Root , Kholi , Rohith , Ali , Buttler වගේ උන්.
ඌ තමයි ඉතින් ලංකාවේ වැඩිම innings ගහල තියෙන්නේ බන්. (මැතිව්ස් , චන්දිමාල් එක්ක)mendis tamayi lankawe team eke inna champion player.
ඕව Batting විතරයි එතනත් Top 5. ඕක Fielding වලත් හැම මැච් එකකම පිස්සු කෙලිනව. එදා කොටාගෙ කැච් එක මුට ඇහුනෙ නෑ. අඩුම ගානෙ බෝලර් ඇපීල් කරද්දිවත් ඇපීල් කරන්න මොලයක් නෑ. Umpire weak appeal වලදි කොහොමත් ඇගිල්ල උස්සන්නෙ නෑ. ඒ අස්සෙ චානසුත් මිස් කරනව. මීට කලින් මැච් කීයක් ඌ නිසා ඔය විදියට ගියාද. එදා වෙලාවට කොටාට වැදුනෙ නෑඌ තමයි ඉතින් ලංකාවේ වැඩිම innings ගහල තියෙන්නේ බන්. (මැතිව්ස් , චන්දිමාල් එක්ක)
අනිත් උන් ඉන්නේ ඌට වඩා inning 70ක් විතර අඩුවෙන්
මේ තින්නේ ඔය කියන ලිස්ට් එක.
![]()
ඕක බලනවනම් බලන්න ඕනේ, out වුන innings / bat කරපු innings ratio එක.
ඌ වෙනුවට KJP ඉන්නව දාන්න ඕන වෙලාවක.ඕව Batting විතරයි එතනත් Top 5. ඕක Fielding වලත් හැම මැච් එකකම පිස්සු කෙලිනව. එදා කොටාගෙ කැච් එක මුට ඇහුනෙ නෑ. අඩුම ගානෙ බෝලර් ඇපීල් කරද්දිවත් ඇපීල් කරන්න මොලයක් නෑ. Umpire weak appeal වලදි කොහොමත් ඇගිල්ල උස්සන්නෙ නෑ. ඒ අස්සෙ චානසුත් මිස් කරනව. මීට කලින් මැච් කීයක් ඌ නිසා ඔය විදියට ගියාද. එදා වෙලාවට කොටාට වැදුනෙ නෑ
KJP injury නැත්තම KJP හොඳම option එක. අවිශ්කට මුට දුන්න චාන්ස් එක දිගට එකලතැන දුන්නනම් දැන් හැදිලඌ වෙනුවට KJP ඉන්නව දාන්න ඕන වෙලාවක.
Dimuth වෙනුවට Avishka එන්න ඕනේ ඌ fail උනොත්.