LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?

  • Total voters
    85
  • Poll closed .

dilann

Well-known member
  • Jul 6, 2018
    66,769
    165,430
    113
    එකමත් එක රටක
    KJP injury නැත්තම KJP හොඳම option එක. අවිශ්කට මුට දුන්න චාන්ස් එක දිගට එකලතැන දුන්නනම් දැන් හැදිල
    අවිශ්ක , KJP injured නිසා අයින් වුනේ.
    මූ ඇවිත් ඔසී සිරිස් එක හොදට කරා

    kjp keeping අවුල්.. සධිර ට කරන්න වෙන්නේ .
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    අවිශ්ක , KJP injured නිසා අයින් වුනේ.
    මූ ඇවිත් ඔසී සිරිස් එක හොදට කරා

    kjp keeping අවුල්.. සධිර ට කරන්න වෙන්නේ .
    උන් දෙන්නට Covid නේ.

    කීපර්ලා ගොඩක් 11 ගහන එක අවුල්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,769
    165,430
    113
    එකමත් එක රටක
    උන් දෙන්නට Covid නේ.

    කීපර්ලා ගොඩක් 11 ගහන එක අවුල්.
    covid එක අවුලක් නෑ බන්. ඒක එච්චර ගන්න ගන්නේ නෑ . kjp ඉන්නව 15 ඇතුලේ.
    17ක් තෝරන්න පුලුවන් එක අපි 15යි තේරුවේ.

    මම හිතන්නේ මැදදී වනිදු / කුමාර ව සෙට් කරගන්න එහෙම කරේ.

    nbP9YP0.jpg

    ------ Post added on Sep 2, 2023 at 8:23 AM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,707
    1
    14,895

    ලංකාවෙ මිනිස්සුන්ට උණ නෑ 😂
     
    • Like
    Reactions: dilann

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    Asia CUP ලංකාවෙ තිබ්බට host Pakistan නිසාද ටිකට් මිල මුං තීරණය කරන්නෙ? Ind-Pak match api mokatada ground gihin balanne 🤣🤣
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,707
    1
    14,895
    113
    Asia CUP ලංකාවෙ තිබ්බට host Pakistan නිසාද ටිකට් මිල මුං තීරණය කරන්නෙ? Ind-Pak match api mokatada ground gihin balanne 🤣🤣
    American උන් වගේම උන් හිතන්නෙත් උන් Center එක කියල 😂
     
    • Haha
    Reactions: C_S_M

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,769
    165,430
    113
    එකමත් එක රටක
    Asia CUP ලංකාවෙ තිබ්බට host Pakistan නිසාද ටිකට් මිල මුං තීරණය කරන්නෙ? Ind-Pak match api mokatada ground gihin balanne 🤣🤣
    උන් ticket වල ගාන තීරණය කරන එක හරි..

    හැබැයි මුන් දෙගොල්ලෝ Asia කප් එකට සති ගානක ඉදල උන්ගේ මැච් එක ගැන කියවනවා කියවනවා ටීම් දෙක මොකද්ද කියලා පැය ගන්න ඩිස්කස් කරවා අනලයිස් කරනවා එක විකාරයි.

    දැන් පල්ලෙකැලේ ඉදන් පාන්දර ඉදන් live දෙනවා .

    උන්ගේ ලබ්බේ මැච් එක ලෝකෙම උන්ට ලොකුයි කියල උන් හිතන්නේ.

    Asia Cup 15ක් ද කොහෙද ගහල තියනව.
    තාම එක පාරක් වත් ඕකුන් ඩබල Final එකක් ඇවිත් නෑ . :lol: :lol:
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    උන් ticket වල ගාන තීරණය කරන එක හරි..

    හැබැයි මුන් දෙගොල්ලෝ Asia කප් එකට සති ගානක ඉදල උන්ගේ මැච් එක ගැන කියවනවා කියවනවා ටීම් දෙක මොකද්ද කියලා පැය ගන්න ඩිස්කස් කරවා අනලයිස් කරනවා එක විකාරයි.

    දැන් පල්ලෙකැලේ ඉදන් පාන්දර ඉදන් live දෙනවා .

    උන්ගේ ලබ්බේ මැච් එක ලෝකෙම උන්ට ලොකුයි කියල උන් හිතන්නේ.

    Asia Cup 15ක් ද කොහෙද ගහල තියනව.
    තාම එක පාරක් වත් ඕකුන් ඩබල Final එකක් ඇවිත් නෑ . :lol: :lol:
    Just Media hype. Ashes එක්ක compare karanna be ind-pk

    Yakoo pakko ICC ODI ranking number 1 😮
    ------ Post added on Sep 2, 2023 at 8:55 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,769
    165,430
    113
    එකමත් එක රටක
    Just Media hype. Ashes එක්ක compare karanna be ind-pk
    මුන් රටක ජනාදිපති කෙනෙක් පත් කරන්න කරන තරම් discuss කරනවා උන්ගේ No4 bat කරන්නේ කවුද කියලා decide කරන්න.

    මට නම් ලංකාව ඔක්කොම මැච් දිනලා Final යන්න ඕනේ. Super 4 එකේ ඕකුන් දෙගොල්ලටම ගහන්න ඕනේ.
    හැබැයි Final එක අනිවාර්යයෙන් පරදින්න ඕනේ අපි.

    මොකද නැත්නම් ගිය පාර වගේ WC එකකට කලින් ටීම් එකේ උන්ව asia කප් එක්ක උස්සන් බස් එකක දාගෙන රට වටේ ගිහින්, හිත ඉල්ලන තරු වගේ ඒවාට ගිහින් සින්දු කියලා , WC focus එකත් කනවා. 🥴
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,255
    1
    16,798
    113
    −273.15°C

    dawal heena ube.
    lonthayo gahana world cup :ROFLMAO:

    bairangaya yi,baba yi asia cup eke boru injury daagena berunata, world cup ekatath boru injury ekak daagaththoth misaka ookun ta world cup eke nm berenna hambenne na.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Mendage batting position eka maru karanna one uta no3 pressure eka wadiye.DDS or asalanka dala kohomahari menda team eke thiyanna one umbala bannata u waddek case eka uta consistent perform karanna ba no 3 position eke.🙂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,769
    165,430
    113
    එකමත් එක රටක
    Just Media hype. Ashes එක්ක compare karanna be ind-pk
    මම ඉන්දියාවේ උන්ව බය කරා. :rolleyes:
    උන්ගේ media කාරයෙක් kandy වල ඉදන් pallekale ට වහින්නේ නෑ නුවරට වැස්සට, rain shadow එකක් තියනව කියලා ඉන්දියාවේ උන්ගේ බය නැති කරනවා live ඇවිත්.

    මම කිව්ව් මේ දැනුත් වහිනවා කියලා . මම ඉන්නේ ඒ ලග කියලා .
    chat එකේ උන් ටික අවුල් ගිහින්. video එක කරපු එකාටත් අවුල්. :P
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,255
    1
    16,798
    113
    −273.15°C
    WC එකෙත් අලුතෙන් එන්නේ Aus , Eng විතරයි බන්.
    NZ india වලදී හොදට කරන්නේ නෑ . SA ටීම් එක මේ වෙලේ එච්චර හොද නෑ .
    kochchara out of form hitiyath World cup waladi NZ unwa halala katha karanna ba.
    me welawe SA team eke unge key players la set ekama na. (de cock,miller,klassen,rossouw,rabada,nortje,parnell)
    world cup weddi serama eyi aapahu.
    knockout waladi unta luck ekak nathi unata unuth lesi pahasu team ekak nevey.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,769
    165,430
    113
    එකමත් එක රටක
    kochchara out of form hitiyath World cup waladi NZ unwa halala katha karanna ba.
    me welawe SA team eke unge key players la set ekama na. (de cock,miller,klassen,rossouw,rabada,nortje,parnell)
    world cup weddi serama eyi aapahu.
    knockout waladi unta luck ekak nathi unata unuth lesi pahasu team ekak nevey.
    NZ india වල චොර බන්.
    කොහොමත් Asia වල ගහන WC එකක සුද්දෝ ඇවිත් උන්ගේ normal game එක ගහයි හිතන්න එපා.
    ape full bowling සෙට් එක ගැහුවම අපේ උන් සෑහෙන හොදයි.

    Batting තව ටිකක් හදාගන්න ඕනේ. පෙරහැරවල් සෙට් වෙන්ව තාම.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,255
    1
    16,798
    113
    −273.15°C
    NZ india වල චොර බන්.
    කොහොමත් Asia වල ගහන WC එකක සුද්දෝ ඇවිත් උන්ගේ normal game එක ගහයි හිතන්න එපා.
    ape full bowling සෙට් එක ගැහුවම අපේ උන් සෑහෙන හොදයි.

    Batting තව ටිකක් හදාගන්න ඕනේ. පෙරහැරවල් සෙට් වෙන්ව තාම.
    anik team wadak nathi hinda ehenam lonthayo aduma semi final wath eyi. :p
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    kochchara out of form hitiyath World cup waladi NZ unwa halala katha karanna ba.
    me welawe SA team eke unge key players la set ekama na. (de cock,miller,klassen,rossouw,rabada,nortje,parnell)
    world cup weddi serama eyi aapahu.
    knockout waladi unta luck ekak nathi unata unuth lesi pahasu team ekak nevey.
    NZ, SA are chokers. Simple as that. They will never Win a world cup
     
    • Like
    Reactions: NRTG