eita wadiya Dushan Hemantha honda nadda bnSahan Arachchi ara LPL eke Galle Titans vs Kandy match eke out wechcha widiya thama mathak wenawa![]()
eita wadiya Dushan Hemantha honda nadda bnSahan Arachchi ara LPL eke Galle Titans vs Kandy match eke out wechcha widiya thama mathak wenawa![]()
ගෙදර යන ගමන් විකට් එකට ආවා වගේ..Sahan Arachchi ara LPL eke Galle Titans vs Kandy match eke out wechcha widiya thama mathak wenawa![]()
හදිස්සි කරවන එකක් නැහැ. තව මාසෙනේ තියෙන්නේවනිය තාම නැද්ද බන්.
උබ දාපන් ගිහින් බෝල අත. සෙද්දGood. Kiyalawath karaganna beri wedak.Dushan Hemantha in
උබ දාපන් ගිහින් බෝල අත. සෙද්ද
ඒ මොකද්ද ඒ ?Sahan Arachchi ara LPL eke Galle Titans vs Kandy match eke out wechcha widiya thama mathak wenawa![]()
ඔව් මට පේනවා නිල් පාට උඩ යනවා. - පාස්ටර්සිරාවට මාත් දාන්න බැලුවේ...
ඇනලයිස් පාර දාලා කියහංකෝ @dilann හෙට කවුද දින්න චාන්ස් තියෙන්නේ ?
(වැරදුනාට මුකුත් කියන්නැ)
Dushan Hemantha Goodඒ මොකද්ද ඒ ?
මට නම් ඌ ව සෙට් නෑ international ගහන්න තරම්.
club level එකේ එකෙක්. අමුතු හැකියාවක් නෑ .
පතිරණය ට මොකක් කරයි ද දන්නේ නෑ .Dushan Hemantha Good
kohed inna saman knkt puluwnda ban mali wenna

ඒ මොකද්ද ඒ ?
මට නම් ඌ ව සෙට් නෑ international ගහන්න තරම්.
club level එකේ එකෙක්. අමුතු හැකියාවක් නෑ .
පතිරණට ගැන්ග් බැන්ග් තමා. දෝනි කැමති වෙන එකක් නෑ පතිරණ ඉන්දියාවට විකට් ගන්නවටපතිරණය ට මොකක් කරයි ද දන්නේ නෑ .
ඌ වෙනුවට බිනුර දැම්මොත් හොදයි
පතිරණය නම් තේරුමක් නෑ ඉන්දියාවත් එක්ක දාන එකපතිරණය ට මොකක් කරයි ද දන්නේ නෑ .
ඌ වෙනුවට බිනුර දැම්මොත් හොදයි
2:58 balapanko
පතිරණට ගැන්ග් බැන්ග් තමා. දෝනි කැමති වෙන එකක් නෑ පතිරණ ඉන්දියාවට විකට් ගන්නවට
------ Post added on Sep 16, 2023 at 1:08 PM
ඕක තමයි ටීම් එක. හැබයි මෙන්ඩා 3 . 4 නෙවෙයි.So my playing eleven
Nissanka
Kusal Janith
Sadeera
Bindu
Asalanka
DDS
Pinto
Wella
Hemantha
Pramodh
Binura

පොඩ්ඩක් ස්පින් එක තිබ්බ නම් ඇති පිච් එකේ . පක්කොත් වෙල්ලට ගහන්න ගියාට ලොකුවට ගහන්න බැරි උනා. ඌ මොලේ කල්පනා කරල speed එක control කරනවා. රංගන හේරත් වගේ තමයි.Advantages:
Dushan Hemantha ta kalin India we ewun face karala ne
KJP - Indian bowlers will fear
Disadvantages:
India will attack to Wellalage
Pramod Madushan - will be under pressure bowling against Indian batters
Wella is not mendis ban, he’s all quality, India will see that tomorrow , but ape un 150 all out unoth wedak neහෙට වෙල්ලට ගහනව ගැහිල්ලක් හිටු යන්න 6 4 ගහන්නෙ. බලපන්කො. වුන් දැන් රෙඩී වෙලා ඉන්නෙ
එහෙම නෑ , හොද පිච් එකක් තිබ්බොත් එදා වගේ line length දැම්මොත් ගොඩ කොහොමත් එදා වගේ වැඩ දාන්ඩ නම් බැරි වෙයි. ජඩේජා ශකීබ් වගේ තමා consistency එක තිබ්බොත් ගොඩ.හෙට වෙල්ලට ගහනව ගැහිල්ලක් හිටු යන්න 6 4 ගහන්නෙ. බලපන්කො. වුන් දැන් රෙඩී වෙලා ඉන්නෙ
මොන consistency ද බං. ඌ ට දැන් match and ballwing ගැන හිතනත් වෙලාවක් නැතුව ඇති.එහෙම නෑ , හොද පිච් එකක් තිබ්බොත් එදා වගේ line length දැම්මොත් ගොඩ කොහොමත් එදා වගේ වැඩ දාන්ඩ නම් බැරි වෙයි. ජඩේජා ශකීබ් වගේ තමා consistency එක තිබ්බොත් ගොඩ.